Ubata kellek innawada machan
Mona hamineda banhaamine taraha unada

තුරුල් වෙන්න කෙනෙක් හොයගන්න පුලුවන් සල්ලි/තනතුරු/ වත්කම් තියනව නන් බන්
නැත්නන් හරිම අමාරුයි ( එහෙම අය නැතුවාම නෙවෙයි ) මේක බන්කොලොත් රටක්නෙ
හැමොම බලන්නෙ ගොඩ යන විදියක්
ඇත්ත යටපත් වෙලා, හැගීම් මැරිලා
බොතලෙ සැපයි තමයි, ඒත් තාවකාලිකයි, මොහොතකට විතරයි
බඩු බැස්සම උබ හිටපු අනාතයම තමයි
අරමුනකට වැඩ කරන්න්න
නැත්නන් කොහෙවත් ඉන්න එවුන් උන්ගෙ අරමුන උබ ලවා කර ගනීවි
Na machan office eke set ekak set unaතනියම ද බීවෙ

Man kalin stress idiya. Dan ehema na. Eth dan thiyenne paluwak bnmtnm stress
Math sahenna asai bn. Eth yaluwo ema set unama yanawa. Eth welawakata palui bnඅඩෝ ඇයි උබලා තනියෙන් ඉන්න ආස නැත්තේ?
මට මේ එපා වෙලා ඉන්නේ, යන යන තැන අදුරන එකෙක්
හුකැස් හුකැස් ගාගෙන එනවා, කන පැලෙන්න ගහන්න හිතෙනවා
class යනකොට උකන්නලා සෙට් වෙන හින්දා මං රේල් පාරේ යනවා
මල වදයක්![]()
E uba tama class yana nisa, api class gihin iwara wela godak kal nisaඅඩෝ ඇයි උබලා තනියෙන් ඉන්න ආස නැත්තේ?
මට මේ එපා වෙලා ඉන්නේ, යන යන තැන අදුරන එකෙක්
හුකැස් හුකැස් ගාගෙන එනවා, කන පැලෙන්න ගහන්න හිතෙනවා
class යනකොට උකන්නලා සෙට් වෙන හින්දා මං රේල් පාරේ යනවා
උන් රේල් පාරේ යන කොට මං බස් එකේ යනවා
මල වදයක්![]()
පල, මං අන්තිමට ක්ලාස් ගියේ 1987E uba tama class yana nisa, api class gihin iwara wela godak kal nisa