මට පාලුයි බං

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පාලු දැනෙන හැම වෙලාවෙම බොන්න ලෑස්ති වෙන්න එපා වෙරි බහිද්දී පාලුවට අමතරව උබට ලෙඩ ගොඩකුත් හදාගන්න වෙයි. පාළුව දුක සතුට තනිකම මේ හැමදේම මනුස්සයන්ට දැනෙන හැගීම්. ඕක උබට විතරක් දැනෙන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට කොච්චර කවුරු හිටියත් පාලු දැනෙන වෙලාවල් තියෙනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,153
    113
    උබේ වයස කීයද මචං ? ජොබ් එකක් කරනවද? ජොබ් එක ශේප් නං ප්‍රපොසල් බලහන්. වාසනාව තිබ්බොත් ප්‍රපෝසල් වලිනුත් හොද ලස්සන ෆැමිලි බැග්‍රවුන්ඩ් හොද ඉගෙනගත්ත කෙල්ලො සෙට් වෙනවා. ට්‍රයි එකක් දීලා බලපන්
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,494
    1,540
    113
    උබේ වයස කීයද මචං ? ජොබ් එකක් කරනවද? ජොබ් එක ශේප් නං ප්‍රපොසල් බලහන්. වාසනාව තිබ්බොත් ප්‍රපෝසල් වලිනුත් හොද ලස්සන ෆැමිලි බැග්‍රවුන්ඩ් හොද ඉගෙනගත්ත කෙල්ලො සෙට් වෙනවා. ට්‍රයි එකක් දීලා බලපන්
    Wayasa 26 bn. SE :(
     
    • Like
    Reactions: Ryan08