මට පාලුයි බං

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,626
    16,492
    113
    Sad Cry GIF by MOODMAN

    Me too broh
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,148
    1
    157,897
    113
    98
    කෑගල්ල
    පාලුයි කියන්නෙ මොන වගෙ පාලුවක් ද

    තුරුල් වෙලා ඉන්න කෙල්ලෙක් නැද්ද
    කතා කරන්න යාලුවෙක් නැද්ද
    හිතෙ හන්ගන් ඉන්න දෙයක් කියන්න විස්වාසවන්ත කෙනෙක් නැද්ද
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,494
    1,540
    113
    පාලුයි කියන්නෙ මොන වගෙ පාලුවක් ද

    තුරුල් වෙලා ඉන්න කෙල්ලෙක් නැද්ද
    කතා කරන්න යාලුවෙක් නැද්ද
    හිතෙ හන්ගන් ඉන්න දෙයක් කියන්න විස්වාසවන්ත කෙනෙක් නැද්ද
    Thurul wela inna kellek na. Bothale witharai thinne
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,303
    113
    Thurul wela inna kellek na. Bothale witharai thinne
    මටත් එහෙම තමයි, සහෝ. "සුපුරුදු තනිකම පාලුව මිහිරියි හිඳිනෙමි සැනසිල්ලෙන් කියලා" හිතාගෙන ජීවිතේ ගෙවනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,148
    1
    157,897
    113
    98
    කෑගල්ල
    Thurul wela inna kellek na. Bothale witharai thinne

    තුරුල් වෙන්න කෙනෙක් හොයගන්න පුලුවන් සල්ලි/තනතුරු/ වත්කම් තියනව නන් බන්
    නැත්නන් හරිම අමාරුයි ( එහෙම අය නැතුවාම නෙවෙයි ) මේක බන්කොලොත් රටක්නෙ
    හැමොම බලන්නෙ ගොඩ යන විදියක්
    ඇත්ත යටපත් වෙලා, හැගීම් මැරිලා

    බොතලෙ සැපයි තමයි, ඒත් තාවකාලිකයි, මොහොතකට විතරයි
    බඩු බැස්සම උබ හිටපු අනාතයම තමයි

    අරමුනකට වැඩ කරන්න්න
    නැත්නන් කොහෙවත් ඉන්න එවුන් උන්ගෙ අරමුන උබ ලවා කර ගනීවි