මට පිටුපා..

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මට පිටුපා..

    මට පිටුපා නුඹ ගිය ඒ හිමිදිරි උදයේ
    හිත හැඬුවා දුක රැඳුනා කඳුලක සිර වී
    ඇසට හොරා ඇහිපිය යට කඳුලැලි ඇහැරී
    කොපුල පුරා මැවූ රටා නෑ නුඹ දුටුවේ
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    නියමයි.මං අන්දුන්කුන්දුන් උනා.අනික් පැත්තේනේ දාල තියෙන්නේ....:):):)

    ගොඩාක් ස්තූතියි.. සහෝදරයා.. පිටුපෑමක් ගැන කියවෙන නිසයි අනිත් පැත්තේ දැම්මේ:):):)