මට-පිළිකාවක්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන් හිත ෆිට් කරගනින් මුලින්ම..!!!හරිද...නිතරම පලතුරු,කොළ ජාති පුළුවන් තරම් අමුවෙන් කෑමට ගනින්..!!මයියොක්ක නිතර කාපන්.!!!
    කොළ...අල ගොඩක් කාපන්..!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බන්..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    Machan Balangoda Hoda weda nona kenek inanwa. Free thama okoma karannde. Eyapa Tlephone use karanne ne.

    E gedara issaraha podi kadayak tyenawa. eke telephone thiyenawa.
    +94 77 760 8633

    Mekata call karapa wisthara danaganin
    Balangoda idala 11km yanna ona athuru paraka

    Mage ammata cancer thibila Engish beheth karala othanatath giya. Dan 100%k hodai
    හැමෝටම වටිනා තොරතුරක් වෙයි. ඒත් ඉංග්‍රිසි වෙදකමෙන් කරන පරීක්ෂණ නවත්තන්න එපා.හොද අවධානයෙන් ප්‍රතිකාර ගන්න.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචන්, මම දැකලා තියනවා කැන්සර් තිබිලා හොදවෙලා
    සාමාන්‍ය ජීවිතයක් ගතකරන අය. chemotherapy නැවැත්තුවහම කොන්ඩේ එහෙමත් එනවා

    පොඩ්ඩක් ඔය බෙහෙත් කරන අතරට සිංහල බෙහෙත් ගැනත් හොයලා බලපන් මචන්.

    ඔය ලෙඩේ හොද උනනහමත් මේකට ඇවිල්ල කියලා පලයන් මචන්
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    උබට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    machan india we generic drugs hadanawa honda company walin hadana eewa original drug eke quality ekama thiyenawa. cancer walata thiyenawada danne nehe hebai tikak hoyala nethi wenna widihak nehe anith godak leda walata generic thiyena nisaa
     

    nishanpgs

    Junior member
  • Oct 26, 2012
    45
    4
    8
    ඉක්මනට සුවය පතනවා සහෝ......ගොඩක් පිටරට ඉන්න අය භාවනා
    කරනවා .පුලූවන්නම් උබත් භවනා කරපන් එක හොදයි මචන්
    .:dull:
     
    Last edited: