මට-පිළිකාවක්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,764
    8,085
    113
    Kotahena
    උත්සාහයෙන් පිළිකාව ජය ලබන්න ප්‍රර්ථනා කරමි. ඔබට වාසනාව සහ නිරෝගී සුවයද ප්‍රර්ථනා කරමි!
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    ඉකන්මන්ට සනීප වෙන්න
    සිංහල බෙහෙත් බල්ලන්න
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මම දන්න දෙතුන් දෙනෙක් බලංගොඩ වෙද හාමිනේ කෙනෙක්ගෙන් පිළිකාවලට බෙහෙත් අරං හොඳ කරගෙන තියෙනවා මචං. එක්කෙනෙක් Bone Marrow Cancer එකකට. අනිත් කෙනා මට මතක විදියට බඩවැලේ පිළිකාවකට. ඒ මනුස්සයා සල්ලි ගන්නෙත් නෑ. හදපු බෙහෙත් කැඳ එකක් තමයි තියෙන්නෙ. ඒක බලංගොඩ එයාගේ ගෙදරට ගිහිං ගන්න ඕන. ඒක තමයි කට්ටකට තියෙන්නෙ. හැබැයි ලෙඩේ තියෙන කෙනාම යන්න අවශ්‍ය නෑ. වෙන බෙහෙත් කසාය අනංමනං බොන්න අවශ්‍ය නෑ. උඹ කැමතිනං මචං ඉංග්‍රීසි බෙහෙත් කරන ගමන්ම ට්‍රයි කරන්න පුළුවන්. :)
    මගේ අම්මටත් ඩිම්බ කෝෂ පිළිකාවට බලංගොඩ වෙද හාමිනේගෙන් බෙහෙත් ගත්ත ඒත් කියන්න තරම් සුවයක් හම්බුනේ නෑ (අම්මට කරේ පොළාස් ගෙඩි වෙදකම). නමුත් අපි කරන්න ගොඩක් බටහිර නොවන ප්‍රතිකර්ම කරල Stage IV කැන්සර් එකක් විදියට හොයාගත්ත අම්මව අවුරුදු 12ක් විතර ජීවත් කරා.

    මගේ අම්මගෙ හිත හයිය එක ගොඩක් බලපෑව.
    ඊට අමතරව ඔයාට කිමෝතරපි එකක් කරන්න වෙනකොට ඊට කලින් ඉඳන්ම හොඳට කන්න විශේෂයෙන් කිමෝතෙරපි කරන්න ඉන්න අයට දේශිය සාම්ප්‍රදායික හාලක් වන කළු හීනැටි හාල හොඳයි කියල මතයක් තියෙනව. මම අම්මටත් දුන්න ඒකෙන් යම් ප්‍රෙයා්ජනයක් ලැබුන කියල විශ්වාස කරනව. මයියොක්ක, කටුපිල, දෙළුම්, කටු අනෝද වගේ ඒවත් ගොඩක් කන්න, දෙළුම් කෑවම හොඳ දරාගැනීමේ ශක්තියක් එනව. ඒ ඔක්කෝටම වඩා වැදගත් තමන්ගෙ හිත ඒනිසා වැඩිපුර ආගමික වතාවත් වල යෙදිල හිත ශක්තිමත කරගන්න.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පිලිකාවට නිසි ප්‍රතිකාරයක්

    මගේ පෞද්ගලික අත්දැකීම ප්‍රාණජීව ඖෂධයයි. ඔබ මෙය සති තුනක් නොකඩවා පාවිච්චි කර ගුණ අගුණ දැන ගන්න.