මෙහෙම කිව්වට මිත්යාව කියලා නිකම් ඉන්න එපා.
හදහන ගිහින් බැලුවොත් හොද නැද්ද? ඒකේ ගොඩක් වෙලාවට තියෙනවා කරන්න ඕන දේවල්. ඊට අමතරව බෝධි පූජා තියන්න, පන්සලට ගිහින් භාවනා කරන්න, ශාන්තිකර්මයක් කරන්න, සිංහල බෙහෙත් වගේ ගන්න (මඤ්ඤොක්කා කෑවම හොද වෙනවා කියලා මම දැක්කා තියෙනවා) ,සමබල ආහාර වේලක් කාලා (හොදට එළවලු පළතුරු එක්ක), හොදට exercise කරලා ඉන්න, ටිකක් නගරෙන් ඈතට ගිහින් ඉන්න ,ගමකට වගේ ගිහින් ටිකක් ස්භාවධර්මයා එක්ක ගැවසිලා ඉන්න. මට ෂුවර් එතකොට ඕක 100% හොද කරගන්න පුලුවන්.