මට-පිළිකාවක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!!
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    උඹට ඉක්මනට සනීප වෙන්ඩ කියල පාර්ථනා කරනව
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    මටත් පිළිකාවක් වගේ ලෙඩක් තියනවා
    ඕක තම ජිවිතේ
    වහ වහා පින් කරපන් මල්ලියා!!!
    තෙරුවන් සරණයි !!!
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම දන්න දෙතුන් දෙනෙක් බලංගොඩ වෙද හාමිනේ කෙනෙක්ගෙන් පිළිකාවලට බෙහෙත් අරං හොඳ කරගෙන තියෙනවා මචං. එක්කෙනෙක් Bone Marrow Cancer එකකට. අනිත් කෙනා මට මතක විදියට බඩවැලේ පිළිකාවකට. ඒ මනුස්සයා සල්ලි ගන්නෙත් නෑ. හදපු බෙහෙත් කැඳ එකක් තමයි තියෙන්නෙ. ඒක බලංගොඩ එයාගේ ගෙදරට ගිහිං ගන්න ඕන. ඒක තමයි කට්ටකට තියෙන්නෙ. හැබැයි ලෙඩේ තියෙන කෙනාම යන්න අවශ්‍ය නෑ. වෙන බෙහෙත් කසාය අනංමනං බොන්න අවශ්‍ය නෑ. උඹ කැමතිනං මචං ඉංග්‍රීසි බෙහෙත් කරන ගමන්ම ට්‍රයි කරන්න පුළුවන්. :)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉක්මන් සුවය පතනවා. අපෙත් ඉතින් සරීර දුවන්නේ බෙහෙත් වලින් තමා බන්. උබට 2 වැනි නැ. එක නිසා වැඩිය ගණන් ගන්න එපා. මම කියන්නේ මානසික එකගතාව තමා හැම ලේදකටම බෙහෙත. පිළිකා වලට විශේෂයි
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    දුක් වෙන්න එපා මචන්. මනස සවිමත් කරගන්න. එතකොට බෙහෙත් වුනත් ඇඟට අල්ලනව වැඩියි. ඉක්මනටම හොඳවේවායි පතනව.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :(
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.. සිංහල බෙහෙත් වලට ගියොත් මොකද..?

    :(:(:(:(:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙම කිව්වට මිත්‍යාව කියලා නිකම් ඉන්න එපා.
    හදහන ගිහින් බැලුවොත් හොද නැද්ද? ඒකේ ගොඩක් වෙලාවට තියෙනවා කරන්න ඕන දේවල්. ඊට අමතරව බෝධි පූජා තියන්න, පන්සලට ගිහින් භාවනා කරන්න, ශාන්තිකර්මයක් කරන්න, සිංහල බෙහෙත් වගේ ගන්න (මඤ්ඤොක්කා කෑවම හොද වෙනවා කියලා මම දැක්කා තියෙනවා) ,සමබල ආහාර වේලක් කාලා (හොදට එළවලු පළතුරු එක්ක), හොදට exercise කරලා ඉන්න, ටිකක් නගරෙන් ඈතට ගිහින් ඉන්න ,ගමකට වගේ ගිහින් ටිකක් ස්භාවධර්මයා එක්ක ගැවසිලා ඉන්න. මට ෂුවර් එතකොට ඕක 100% හොද කරගන්න පුලුවන්.