මට පීනන්න බෑ බයයි

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ බන් මටත් ආසයි පීනන්න ඉගෙන ගන්න. ඒත් මගේ තන් දෙකයි පුකයි ටිකක් ලොකුවට තියෙන නිසා නිකන් නෝන්ඩියි වගේ බන්. මේකට උපදෙසක් දීපල්ලකෝ

    honda bikiniyak gahala eeta udin thawa andumak andan bahapan
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේකයි මට පීනන්න බෑ. අඩුම ගානේ ඔලුව වතුර යටට දාන්නත් බයයි.:sorry: ගඟේ මුහුදෙ ගිහින් මමත් පීන පීන නාන්න ආසයි. ඒ වුණාට පුදුම බයක් තියෙන්නේ. ඔළුව යටට දාපු ගමන් හුස්ම අල්ලනවා. ඔළුවට වතුර වැටුණ ගමන් හ්හ්හ් හ් ගාලා හුස්ම අල්ලනවා. කියන්නත් ලැජ්ජයි සිංහලු.:D මේකට මොකද කරන්නේ ? මම ඉන්නේ මුහුද කිට්ටුව ඒ වුණාට මුහුද එක්ක එච්චර ගණුදෙනුවක් නෑ. මට උදව් කරන්න යාළුවනේ. මට මාරම ලැජ්ජයි මේ තියෙන බය නිසා. යාළුවො හිනා වෙනවා. ගෙදරදි මම බේසමකට වතුර පුරවලා ඔළුව යට දාන් ඉන්නවා ත්ප්පර 30ක් වගේ. :D ඒ වුණාට එහෙම කරලත් හරියන්නේ නෑ. මොකද කරන්න ඕනේ ? :confused:

    umbata thiyenne phobia ekakda koheda bn. Docek hamba weyan.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව කතාවක් කියපන්කෝ
    ;);););)
    ඔය හොඳටම ඇති.. මේක ඇම්ඩන් ගේ කතා ත්‍රෙඩ් එකක් නෙමෙයිනේ බොස් :P

    තව කියවනන් ගියොත් මම මෙතන ad එක දෙනවා වෙනව.
    පඩ දාන්නවත් ලොරි ටෝක් දෙන්නවත් නෙමෙයිනේ
    මට ඕන කලේ මන් දන්න දේ අවශ්‍ය මොහොතේදී දන්නේ නැති එකෙක් දෙයක් ඇහුවම ඒක කියල දීල ඌගේ ජිවිතේ කවදාහරි දවසක එකෙන් වැඩක් වෙයි කියල බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එකට දෙයක් එකතු කරන්න.

    අනික මේක මගේ වුර්තිය නෙමෙයි. ඒ දවස්වල ආතල් එකට වගේ කලේ.. පොඩි කාලේ ඉඳන් ගිය නිසා. එහෙමයි කියල swimming කරලා කප් තොග ගණන් ගොඩ ගහපු හෙන පොරක් නෙමෙයි
    අනික වුර්තියක් උනත්
    Free දුන්න කියල මේ වගේ දෙයකින් කවදාවත් පාඩුවක් වෙන දෙයකුත් නෙමෙයි. මේ ගැන අවශ්‍ය මිනිස්සුන්ට අවශ්‍ය දේ ලැබෙන එක තමයි වැදගත්
     
    • Like
    Reactions: agrmrs

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba koheda? Mama Nugegoda - Sanhinda ekata giya Lady Coach kenek, hodata train karanava...
    1648-9343-T.jpg

    134114435_XS.jpg

    Kickboard eka use karaddi oone ekkenekge bay anathi wenava.. :yes:
    Goggles ganin ethakota as walata aulak naha water walin.
    mad-wave-flame-goggles-blue.jpg

    :D

    :yes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    තව කතාවක් කියපන්කෝ
    ;);););)

    ඔය හොඳටම ඇති.. මේක ඇම්ඩන් ගේ කතා ත්‍රෙඩ් එකක් නෙමෙයිනේ බොස් :P

    තව කියවනන් ගියොත් මම මෙතන ad එක දෙනවා වෙනව.
    පඩ දාන්නවත් ලොරි ටෝක් දෙන්නවත් නෙමෙයිනේ
    මට ඕන කලේ මන් දන්න දේ අවශ්‍ය මොහොතේදී දන්නේ නැති එකෙක් දෙයක් ඇහුවම ඒක කියල දීල ඌගේ ජිවිතේ කවදාහරි දවසක එකෙන් වැඩක් වෙයි කියල බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එකට දෙයක් එකතු කරන්න.

    අනික මේක මගේ වුර්තිය නෙමෙයි. ඒ දවස්වල ආතල් එකට වගේ කලේ.. පොඩි කාලේ ඉඳන් ගිය නිසා. එහෙමයි කියල swimming කරලා කප් තොග ගණන් ගොඩ ගහපු හෙන පොරක් නෙමෙයි
    අනික වුර්තියක් උනත්
    Free දුන්න කියල මේ වගේ දෙයකින් කවදාවත් පාඩුවක් වෙන දෙයකුත් නෙමෙයි. මේ ගැන අවශ්‍ය මිනිස්සුන්ට අවශ්‍ය දේ ලැබෙන එක තමයි වැදගත්

    ade ow bn thawa thorathuru tikak kiyahanko :D:D:D:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය හොඳටම ඇති.. මේක ඇම්ඩන් ගේ කතා ත්‍රෙඩ් එකක් නෙමෙයිනේ බොස් :Pතව කියවනන් ගියොත් මම මෙතන ad එක දෙනවා වෙනව.
    පඩ දාන්නවත් ලොරි ටෝක් දෙන්නවත් නෙමෙයිනේ
    මට ඕන කලේ මන් දන්න දේ අවශ්‍ය මොහොතේදී දන්නේ නැති එකෙක් දෙයක් ඇහුවම ඒක කියල දීල ඌගේ ජිවිතේ කවදාහරි දවසක එකෙන් වැඩක් වෙයි කියල බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එකට දෙයක් එකතු කරන්න.අනික මේක මගේ වුර්තිය නෙමෙයි. ඒ දවස්වල ආතල් එකට වගේ කලේ.. පොඩි කාලේ ඉඳන් ගිය නිසා. එහෙමයි කියල swimming කරලා කප් තොග ගණන් ගොඩ ගහපු හෙන පොරක් නෙමෙයි
    අනික වුර්තියක් උනත්
    Free දුන්න කියල මේ වගේ දෙයකින් කවදාවත් පාඩුවක් වෙන දෙයකුත් නෙමෙයි. මේ ගැන අවශ්‍ය මිනිස්සුන්ට අවශ්‍ය දේ ලැබෙන එක තමයි වැදගත්
    ehenam ekak ne bun thawa wisthara daapan.kattiyata udawwak wei aniwa :yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ලොල් පිස්සුද ප්‍රින්ට් කරන් යන්නෙපා මතක තියාගෙන යන්න.
    නැත්තන් ෆෝන් එකෙන් ගිහින් ත්‍රෙඩ් එක ලෝඩ් කරගෙන බලපන් අමතක උනොත් :P
    මට තියෙන්නෙ එහෙම බයක් නෙවෙයි බන්,මම ඉඳලා හිටලා යනවා මුහුදෙ නාන්න.,මම බය stone-fish,sea-snake,ඉකිරි,box-jellifish,බූවල්ලො වගේ උන්ට :lol:

    මුල් කාලේ ආසාවෙන් පීනන්න අතල් එකට ගියාට පස්සේ ආතල් එක බැස්ස............
    එල එල මචන්.ස්තූතියි මෙහෙම හරි දෙයක් බෙදා ගත්තට :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට වගේම මේ ත්‍රෙඩ් එක කිහිප දෙනෙක්ටම වැදගත් වුණා කියලා හිතුණා. Blacklist_Member ගොඩක් තොරතුරු ලබා දුන්නා. ඒ වුණාට මට වතුර යට ඔළුව දාල තත්පර 20ට වඩා හුස්ම අල්ලන් ඉන්න බෑ. ඒක අවුල්ද ? මම කොහොමත් අනිවා Swimming වලට යනවා යනවා මයි. :)
     
    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    මාත් පීනන්න ඉගෙනගන්නවා..ඒකට වයස් සීමාවක් නෑ නේ...මං මූනේ කුරුලෑ වලට බේත් ගත්තාම ඒ ඩොකා කිව්ව වෝටර් පෘෆ් සන් ක්‍රීම් එකක් ගාන්න කියලා..ඒකේ විස්තරේ හැමෝටම කියල ඉවරයි නෑ..
    මං ඉතින් උන්ව දන්නෙ නෑ නෙ,හැමෝටම මේව ගන්නත් බෑනෙ කියල ටිකක් චා වෙලා හරි ඉගෙන ගන්නවා..
    ඇයි මං ටිකක් කලුයි..එහෙව් එකෙක් සන්ක්‍රීම් ගාපුවාම
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පීනන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් නෑ ඉතින්. පීනන්න ට්‍රේනින් කරන තැනකට ගිහින් ඉගෙන ගනින්. ලංකාවේ පීනන්න පුලුවන් කියන ගොඩක් උන්ට පීනගන්න බෑ. ‍ෆ්‍රී ස්ටයිල් පීනනවා කියලා පීනන විදිහ දැක්කම හිනා යනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට වගේම මේ ත්‍රෙඩ් එක කිහිප දෙනෙක්ටම වැදගත් වුණා කියලා හිතුණා. Blacklist_Member ගොඩක් තොරතුරු ලබා දුන්නා. ඒ වුණාට මට වතුර යට ඔළුව දාල තත්පර 20ට වඩා හුස්ම අල්ලන් ඉන්න බෑ. ඒක අවුල්ද ? මම කොහොමත් අනිවා Swimming වලට යනවා යනවා මයි. :)
    තප්පර 20 හොඳ ටම ඇති හුස්ම අල්ලන් ඉන්නනම්
    නමුත් හුස්ම අල්ලන් ඉන්නවා සහ පිටකරමින් ඉන්නවා කියන්නේ දෙකක්

    ඔය දෙවිදිහෙන්ම වතුර යට ඉන්න පුළුවන් වගේම දෙක එකට connect කරලා තවත් වැඩි වෙලා වතුර යට ඉන්න පුළුවන්. මේවා ඕන වෙන්නේ dive(කිමිදීම) වෙන්න, glide (jump එකෙන් පස්සේ කිමිදිලා ටික දුරක් වතුර යටින් යන එක) වෙන්න හුස්ම අල්ලන් ඉන්න ඕන පොඩ්ඩයි.
    ඊට පස්සේ arms වලින් යද්දී ඔලුව සයිඩ් එකෙන් (තමන්ට හුරු පැත්තෙන් හැරිලා) උස්සල හුස්ම අරන් ඒ arm එක යට යද්දී ඔලුවත් වතුර යට. ඒ අවස්ථාවේ ගත්ත හුස්ම පිට කරනව. හුස්ම ගන්නේ arm එක උස්සල ඉස්සරහින් දානකොටයි.
    ඔරුවක හබල් ගාන ක්‍රමයම තමයි ඉස්සරහ වතුර පස්සට අතින් තල්ලු කරද්දී වතුරෙන් අපිව ඉස්සරහට push කරනව. හබලේ විදිහට අතේ ඇඟිලිලං කරලා තියාගෙන.(ඇඟිලි ඈත් කලොත් වතුර ඇඟිලි කරු අස්සෙන් ලික් වෙනවා. (උදාහරණයක් විදිහට highway එකේ යද්දී glass එක ඇරලා ඇඟිලි විහිදලා හුලන් එන කොට අල්ලන් ඉඳල එක පාර ඇගිලි ලං කරලා බලන්න අතට දැනෙන වෙනස. කුරුල්ලාගේ අත්තටු ඇගිලි වගේ කූරු කුරු තිබ්බනම් ඌ බිම.තටු එකට පිහාටුවෙලින් හා වෙලා තියෙනවා වේ ඇගිලි ලං කල්ල තින්නොන)

    හුස්ම අල්ලන් තප්පර 20ක් ඉන්න පුළුවන් එකාට 20ක් ඉඳල ගත්ත ලොකු හුස්මේ පුංචි කොටස් වලට කලා තප්පර 5ක් තප්පරෙන් තප්පරේ පොඩි කොටස් 5ක් යවල ඉන්න පුළුවන්, ඊළඟ ට තව තප්පර දහයක් හුස්ම නොගෙන අල්ලන් ඉඳල තව තප්පර 5ක් කඩ කඩ හුස්ම පිට කරමින් ඉන්න පුළුවන්. ඒ කරලා ඊළග සැරේ හුස්ම නොගෙන 5යි ඉන්නේ. ආයේ හුස්ම පොද්ද පොඩ්ඩ තප්පර 10ක් යනකන් පිට කරන්න වෙනව. ආයේ 5ක් හුස්ම නොගෙන ඉන්නවා. යේ කඩ කඩ පුළුවන් ප්‍රමාණයක් යවල relax වගේ දැනුනම ආයේ අල්ලන් ඉන්නවා.
    ඔය විදිහට විනාඩි එකහමාරක් දෙකක් ගේමක් නැතුව හිටියැකි. පුරුදු උනාම විනාඩි 7ක් කිට්ටු කරලා ඉන්න අය ඉන්නව. හුස්ම පිටකරනවා සහ අල්ලන් ඉන්න ඔය දෙක කරනකන් ඉන්න පුළුවන් වතුර යට. අලුත්හු ස්ම ගන්නයි බැරි. එකයි උඩට එන්නේ.

    පීනද්දී කොහොමත් tired වෙනකන් තමා හුස්ම අල්ලන් ඉන්නේ. හුස්ම ගන්න ඕනේ ඉක්මනට නැත්තන් පීනගන්න ඇගේ ඇත පය වැඩ කරන්න අමාරු වෙන්න හති වැටෙනව
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගඟේ පීනන්න ඉගෙනගන්න බැහැ.. තෝ වලකජ්ජ ගහයි..
    මුහුදෙ පීනන්න ඉගෙනගනිං..
    බය නැතිවෙනවා ටික ටික..
    මට ඉස්සර කකුල් දෙක ගහද්දි අත්දෙක වදින්නෑ, අත් දෙක ගහද්දි කකුල් දෙක වදින්නෑ..
    දවසක් එකෙක් ගාල්ලෙ ජැටියෙන් තල්ලු කලා..
    හතරම වැදුනා ලස්සනට..
    එදා ඉදන් පුලුවන් පීනන්න..
    :rofl:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේකයි මට පීනන්න බෑ. අඩුම ගානේ ඔලුව වතුර යටට දාන්නත් බයයි.:sorry: ගඟේ මුහුදෙ ගිහින් මමත් පීන පීන නාන්න ආසයි. ඒ වුණාට පුදුම බයක් තියෙන්නේ. ඔළුව යටට දාපු ගමන් හුස්ම අල්ලනවා. ඔළුවට වතුර වැටුණ ගමන් හ්හ්හ් හ් ගාලා හුස්ම අල්ලනවා. කියන්නත් ලැජ්ජයි සිංහලු.:D මේකට මොකද කරන්නේ ? මම ඉන්නේ මුහුද කිට්ටුව ඒ වුණාට මුහුද එක්ක එච්චර ගණුදෙනුවක් නෑ. මට උදව් කරන්න යාළුවනේ. මට මාරම ලැජ්ජයි මේ තියෙන බය නිසා. යාළුවො හිනා වෙනවා. ගෙදරදි මම බේසමකට වතුර පුරවලා ඔළුව යට දාන් ඉන්නවා ත්ප්පර 30ක් වගේ. :D ඒ වුණාට එහෙම කරලත් හරියන්නේ නෑ. මොකද කරන්න ඕනේ ? :confused:
    ElakiriPora
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගඟේ පීනන්න ඉගෙනගන්න බැහැ.. තෝ වලකජ්ජ ගහයි..
    මුහුදෙ පීනන්න ඉගෙනගනිං..
    බය නැතිවෙනවා ටික ටික..
    මට ඉස්සර කකුල් දෙක ගහද්දි අත්දෙක වදින්නෑ, අත් දෙක ගහද්දි කකුල් දෙක වදින්නෑ..
    දවසක් එකෙක් ගාල්ලෙ ජැටියෙන් තල්ලු කලා..
    හතරම වැදුනා ලස්සනට..
    එදා ඉදන් පුලුවන් පීනන්න..
    :rofl:

    :rofl:
    මාව පුරුදු වෙන කාලේ deep එක හරියේ හිටං ඉද්දි ලූස් පොරක් පිටිපස්සෙන් ඇවිත් බය කළා, ඌ මාව අල්ලුවෙවත් නෑ ඒත් බයවෙච්ච පාර ගැට්ට උඩ ඉඳන් පොඩි ඩාන්ස් එකක් එහෙම දාල පූල් එකට වැටුන. :rolleyes:

    හොද වෙලාවට කෝච් ගෙ helper ඇවිත් ඇදල ගත්ත. මං අරු ව මරන් කන්න මල
    යනගමන් ඌට හොඳට අමත අමත ගියෙ