මට පෙන්නන්න බෑ..

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මට පෙන්නන්න බෑ බන් අපෙන් සල්ලි අරන් හදිස්සියට පස්සේ ඒවා ඉල්ලුවම උන් ගාවසල්ලි තිබිලත් අපිට සල්ලි දෙන්නේ නැති එවුන්. හොදටම දන්නවා ඌ ගාව දැන් සල්ලි තියනව කියලා. ඒත් අපි ඉල්ලුවම නෑ කියනවා සක්කිලි. ...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,980
    113

    මුලින් ගන්නේ 5000 , 10000 , 15000 , 20000 ටික ටික වැඩි වෙනවා...ඒවා හරියට ගෙවනවා ..

    50000 ඉල්ලනවා

    අරිනවා .....ආන්න එතන තමයි තැන

    අරින සිමාව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    මට පෙන්නන්න බෑ බන් අපෙන් සල්ලි අරන් හදිස්සියට පස්සේ ඒවා ඉල්ලුවම උන් ගාවසල්ලි තිබිලත් අපිට සල්ලි දෙන්නේ නැති එවුන්. හොදටම දන්නවා ඌ ගාව දැන් සල්ලි තියනව කියලා. ඒත් අපි ඉල්ලුවම නෑ කියනවා සක්කිලි. ...

    Mey tiyenne okey thawa paththak.

    https://elakiri.com/threads/random-...න-එක-තෙරෙන්නෙ-නෑ-කැමති-උන්-කියවපල්ලා.2144876/

    මුලින් ගන්නේ 5000 , 10000 , 15000 , 20000 ටික ටික වැඩි වෙනවා...ඒවා හරියට ගෙවනවා ..

    50000 ඉල්ලනවා

    අරිනවා .....ආන්න එතන තමයි තැන

    අරින සිමාව

    Kalin thread ekaka daalaa athi ekekta hlp karala anayak una ekak. U taama mata 20k denna tiyenawa. deida nadda danne ne.

    Gewal gaawa paulaka gaanu kenek apey podi ekawa balanawa. unta kalin mama fridge ekak aran dunna gewanna. e kaaley 80kda khoeda. un gewwen 40k wage. itapase un taraha una. Dan aai enawa, but salli gana kathawak ne. Etanath 40k paadui

    Wifege office ekey gaaniyek 75k illuwa. Dennath be, nodith be. antimata wifta 60k denna kiwwa. deela kiwwa pothey hatiyata okath hambenne ne kiyala.

    Minisu salli illanakota kiyanne "denna berinam kamkne, kisi prashnayak ne" kiyala. Eth nudunnoth muna ballanewath ne yako :lol: :lol: :lol:

    ------ Post added on Mar 19, 2024 at 3:40 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,980
    113
    Mey tiyenne okey thawa paththak.

    https://elakiri.com/threads/random-කතා-ලංකාවෙ-සමහර-උන්ට-බෑ-කියන-එක-තෙරෙන්නෙ-නෑ-කැමති-උන්-කියවපල්ලා.2144876/

    Kalin thread ekaka daalaa athi ekekta hlp karala anayak una ekak. U taama mata 20k denna tiyenawa. deida nadda danne ne.

    Gewal gaawa paulaka gaanu kenek apey podi ekawa balanawa. unta kalin mama fridge ekak aran dunna gewanna. e kaaley 80kda khoeda. un gewwen 40k wage. itapase un taraha una. Dan aai enawa, but salli gana kathawak ne. Etanath 40k paadui

    Wifege office ekey gaaniyek 75k illuwa. Dennath be, nodith be. antimata wifta 60k denna kiwwa. deela kiwwa pothey hatiyata okath hambenne ne kiyala.

    Minisu salli illanakota kiyanne "denna berinam kamkne, kisi prashnayak ne" kiyala. Eth nudunnoth muna ballanewath ne yako :lol: :lol: :lol:

    ------ Post added on Mar 19, 2024 at 3:40 PM
    නෑ කියන්න බෑ කියන්න
    ආත්මශක්තිය මවාගනින්
    එච්චරයි