රෑ වෙද්දි හුස්ම තද වෙනව වගේ දැනෙනව සෙමත් නෑ හැමදාමත් එහෙමවෙන්නෙ නෑ මේ වෙලාවට තනිවෙලා කල්පනා කරද්දි තමයි හුස්ම තද ගතිය එන්නෙ. ඒ වෙලාවට නිකන් කැරකිල්ලක් වගෙත් එනව කකුල් දෙක පන නැතුව ඔලුව බර වෙලා වගේ. මේ පෙශර් ද බන්?
onawata wada hitanna epa ban
උඹ වෝකර් කෙනෙක් වෙන්නද කොහෙද එන්නෙ![]()
![]()
උබ ඕවා එලකිරියේ දැම්මා කියලා මේකෙ උන් උබට කෘතීම ස්වසනය දෙන්නවත් වතුර උගුරක් පොවන්නවත් එන්නෙ නෑනෙ, ගිහින් ඩොකෙක් හම්බවෙයන්.. උබට බුදුසරණයි...!
ඒ කිව්වෙ බන්??? මං උබේ ඔය සුරන්ගනාකතව බලන්නෙ නෑ මට පැහැදිලි කරපං






අනේ මල්ලි බබෝ
හොයාගෙන නැති සේරම සුරංගනා කතා කියල බැහැර කලාම හරිද ?![]()
වෝකර් කියන්නෙ අනේ මන්ද බං..![]()
උන් කන්නෙ මස් විතරයි..![]()
අහුවුණා පණ පිටිංම කෑගහද්දි ඉරාගෙන කෑව..![]()
උඹේ ප්රෙශර් එක නං මන්ද..![]()
වයස කීයද දැන් ?![]()
![]()
මං ෆුල් වීගන් මොන මස් ද බන්. මේ පාරවත් විභාගෙ ගොඩ දාපං. කුනුහරුප බලන්නෙ නැතුවWhat is your age? Can be a heart issue. Better go for a medical checkup.
20 
law preasureda dnne ne.. dctr knkta pennapan.. stress wadi unama enawa..
mata nadu nam naa bnඋඹ වෝකර් කෙනෙක් වෙන්නද කොහෙද එන්නෙ![]()
![]()


