මට පොඩ්ඩක් කියන්න
යාලුවනේ ....
මන් ලොකු පස්නයක ඉන්නේ , මට පොඩ්ඩක් කියන්න මන් කරන්න ඕන හොදම දේ මොකක්ද කියල ,
මන් kellekta ආදරේ කරන්න අරන් දැන් මස 3 විතර වෙනවා ,
සිරාවටම මන් ඒ කෙල්ලට ගොඩක් ආදරේ කරනවා , එත් ඒකිගෙන් මට ආදරයක් ලැබෙන් නැ.
ඒ කියන්නේ එකී කියනවා මන් තම ඔය ඉන්නවා කියලා එච්චර හිතන් න ... එයගේ ප්‍රසන එවර් වුනාම හරියට අදරේ කරන්නම්ලු...
මෙයා ගැන කියනවා නම් ,
01.මෙය වෙන කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට පන්ට් වඩා ආදරේ කරපු කෙල්ලෙක් ,
02. මෙයට ට්ජින්නේ හරිම ගල් හිතක් . ( සමහරක් වෙලාවට මම අඩනවා වගේ ෆොනේ එකෙන් බොරුවට අඩාල තිනවා ... එතකොට එකී කියන්නේ .. ඔය අඩාල එවර වෙලා මට කතා කරන්න කියලා ..)
03.මෙය මත් එක්ක යාලු වෙලා සතියක් විතර ගියම් කිව්වා , අර කොල්ල ඒ කෙල්ලත් එක්ක දැන් තරහ වෙලාලු.. මට දැන් ඔය දෙන්නගෙන් කව තොර ගන්නද කියලා හිත ගන්න බැ කිවා.
ඔහොම් ගිහින් මෙකි එක පාරට මන් වසයි එය වස කට්ටියට බයයි කියලා , මව දල ගියා ....
04 . එයේ මෙකිම අවා . මත් එතින් කිවා හොදට ඉන්න කියලා ...( මෙකි කිවා අපි තරහ වෙලා ඉන්නවා කියලා හැමෝටම කියමු කියලා )
ලගදි පටියකට ගිහින් මෙකි කොල්ලෙක් එක්ක කපල් ඩාන්ස් නටලා . ඒ කොල්ලත් එක්ක පට්ට සෙට් වෙලා , උ මගෙන් ඇවිත් ඇහැව්වා ඔබ එකිත් එක්ක යළුද ? කියලා
මෙකි මන් හිටියත් එකයි නැතත් එකඊ ගානට ඉන්නේ ...
මන් දැන් මේකිව දාලා යන්න හදන්නේ ...
මන් හරිද .... වැරදිද ?