මට පොඩ්ඩක් මේකේ නීති රීති ටික කියනවද?
මම ආදය එලකිරියට අවේ......
මට පොඩ්ඩක් මේකේ නීති රීති ටික කියනවද?
මම ආදය එලකිරියට අවේ......
මට පොඩ්ඩක් මේකේ නීති රීති ටික කියනවද?
කිසිසේත් කියන්න බැහැ
.අරය කිව්වා මෙය කිව්වා කියන එක
.ඒ වගේම සාමාජිකයන්ට අගව්රව කරන්න බැහැ.
.ඒ වගේම virus
, hack
සම්බන්ද softwares 
..හරිය?
කුකුහරපකිසිසේත් කියන්න බැහැ
.අරය කිව්වා මෙය කිව්වා කියන එක
නිදහසට කරුණක් නෙවේ.ඒ වගේම සාමාජිකයන්ට අගව්රව කරන්න බැහැ.
අසබ්ය ඒවා පල කරන්න බැහැ.ඒ වගේම virus
, hack
සම්බන්ද softwares
දාන්න බැහැ..
තව ටිකක් තියෙනවා, ඒවා පස්සට ඉගෙන ගන්න ලැබෙයි..විනීත කම තමා
වැදගත්..අපි හරි ලජ්ජා බයට හදුනා අය..හරිය?
![]()

welcome

ආ..ඔයා අලුතින්ද ආවේ..අපි ඔයාව ලගදීම එලකිරි නායකත්ව පුහුණුවකට යවනවා..එහෙදි ඔයාට මේ නීති රීති ඔක්‌කොම දැනගන්න පුලුවන් වෙයි..??

fake id වලින් ලොග් වෙන්නත් බෑ.....
ලගදීම පොස්ට් 1000 ගහන්න යන ලොකු අය්යලට
චොකලට් බිස්කට් පැකට් එකක් email කරන්නත් ඕනේ....![]()
ආ..ඔයා අලුතින්ද ආවේ..අපි ඔයාව ලගදීම එලකිරි නායකත්ව පුහුණුවකට යවනවා..එහෙදි ඔයාට මේ නීති රීති ඔක්‌කොම දැනගන්න පුලුවන් වෙයි..??

ආ..ඔයා අලුතින්ද ආවේ..අපි ඔයාව ලගදීම එලකිරි නායකත්ව පුහුණුවකට යවනවා..එහෙදි ඔයාට මේ නීති රීති ඔක්‌කොම දැනගන්න පුලුවන් වෙයි..??

එකම එකක් දෙන්නම්....අහුවෙයන්කෝ උබ බිස්කට් තනියම කාල![]()

ආපු ගමන් රැග් එකට සෙට් කොරනවද????සින්දුවක් කියන්න බලන්න.