මට පොඩි උදව්වක් ඕන ,

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මට පොඩි උදව්වක් ඕන ,

    යාලුවනේ..


    MP3%202.jpg



    යාලුවනේ.. මට පොඩි උදව්වක් ඕන ,
    මම කෙල්ලට
    MP3 Player

    එකක් අරගත්තා, දැන් එකට හින්දි සින්දු දාල ඉල්ලනවා ,
    මට දන්න කව්රු හරි , "හින්දි සින්දු " බා ගන්න ලින්ක් ටිකක් දෙන්නකෝ, ලොකු උදව්වක් ....
    දැන් නැත්තම් බුම්ප් එකක් හරි දෙන්න හොදද?