බබාගේ birthday party එක ගන්න හොද ලස්සන තැනක් කියන්නකෝ.... 50 ක් වගේ ඉන්නේ. මහරගම / මොරටුව /කොට්ටාව / බත්තරමුල්ල / අතුරුගිරිය / පිලියන්දල අවට වගේ නන් ගොඩක් ලේසියි
100% True BroThread ekak dapuwahama ahapu deta uththara deepalla.. pin daham uta ona nam karai..
Typical sinhallu me ratawal haden na...
Btw Bump..oya area eka gena dan na friend..