මට පොඩි උදව්වක් ඕන මචන්ලා මේ phone එක මම ලංකාවට යවන්න ගන්න හදන්නෙ.යාලුවෙක්ට.මේක use කරපු කෙනෙක් ඉන්නවනම් මේ phone ගැන පොඩ්ඩක් කියනවද? හොඳයිද මේ phone එක.ලංකාවේ ගාන කොහොමද? sony ericsson live with walkman