මට පොඩි ප්‍රශ්නයක් තියෙනව

AnuradhaRa

Well-known member
  • ඒ කියන්නේ කිරියේ සිඟමන් යැදීමේ මුල් අයිතිය උබ සතුයි එහෙමද?? 😂😂 කොපිකල හැක ඒත් සමකල නොහැක කියලා උබ වැඩේ නවත්තන්න එපා
    වෙන කවුරු හරි හිගා කනවනං මගෙන් අවසර අරං මට කොමිස් එක දෙන්න ඕනෙ..
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උඹ ගැන මම හරියට දන්නේ නෑ.හැබැයි උඹේ ක්‍රමේ හොඳයි වගේ පේනවා.අරින්ඩ එපා මචෝ.කීයක් හරි ඉල්ලලා අඩුවෙන් දුන්නහම බැනපන් උගේ හතර වරිගෙම සිහිවෙන්න. වුර් තීය ගරුත්වය උඹ රැක ගන්න ඕන. @scurvy ය ට හැරෙන්න වත් බෑ උඹ එක්ක.ඌ හාමු ටයිප් එකේ රදල හිඟන වුර්තියක් කරන්න හදන්නේ.
    🤣