මට පොඩි ප්‍රශ්නයක් තියෙනව

AnuradhaRa

Well-known member
  • ඇමරිකාව වගේ රටවල් වල හොස්පිට්ල් චාජස් කවර් කරන්නෙ ඉන්ෂුවරන්ස් එකෙන් කියනවනෙ

    ඉතිං හැමෝම ඉන්ෂුවරන්ස් දානවනෙ

    අන්තිතමට බලද්දි ඉන්ෂුවරන්ස් දාන්නෙ නැතුව සල්ලි ගෙවල කරගත්ත වගේනෙ

    ඉන්ෂුවරන්ස් කොම්පැනි මිනිස්සුන්ට නිකං සල්ලි දෙන්නෙ නෑනෙ :lol:

    කොහොමද බං මේ ඉන්ෂුවරන්ස් සීන් එක සාර්ථක වෙලා තියෙන්නෙ

    එක්කො ඉන්ෂුවරන්ස් දාල ආපහු ගන්නෙ නැති අයගෙ සල්ලි
    වෙන අයට යනවද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    ඉන්‍ෂුවරන්ස් කියන්නේ එක අතකට මාෆියාවක්. ලංකාවේ වාහනවලට දාන ඉන්‍ෂුවර්ස් තමයි හොදම උදාහරණේ. මොකෙක් හරි එක ඉන්‍ෂූවරන්ස් එකක වාහනේ ඉන්‍ෂුවරන්ස් කරනවා. අපිට ඒ ඉන්ෂුවරන්ස් එකෙන් වෙන එකකට අයින් වෙද්දි රක්‍ෂ්ණය කරපු මුදල මම දන්න විදියට ආපහු ගන්න බෑ. මේකේ ලොකුම පාඩුව ෆුල් ඉන්‍ෂුවරන්ස් දාපු අයට එන්නෙ. ඒ නිසයි ගොඩක් අය 3rdපාටි දාන්නේ. එහෙම දාලා ෆුල් එකේ ගාස්තුව වෙනම බැංකු පොතක එකතු කරලා තියා ගන්නවා. අපි වාහනේක්කට රු60000ගානේ අවුරුද්දකට ගෙව්වා කියලා හිතමුකෝ. වාහනේ හැප්පුනේ නැතුව අවුරුදු අවුරුදු 5ක් සල්ලි ගෙව්වත් අපි රු ලක්‍ෂ 3ක්ගෙවලා. අපි ඒ සල්ලි ටික බැංකු පොතක එකතු කරගෙන, රු 5000කට අඩුවෙන් 3rd පාටී දාලා දුවන එක ලාභයි
    ලයිෆ් ඉන්‍ෂුවරන්ස් එකක් දානකොටත් හොදට හොයලා හොස්පිටල්කවර් එකක් තියන එකක් දාගන්න. නැත්නම් පාඩුයි.

    මමමේ ළ්ගදි දැක්කා (මට මතක වීදියට NZ) සමහර රටවල්වල බට ලයින් එකකැඩුනත් හදන්න ඕනි ලයිසන් එකක් තියන plumber කෙනෙක්ට කියලා. නැත්නම් ගෙදරට ක්ලේම් එකක් ගන්නයද්දි අපිකරපු රෙපයාර් එකක් කියලාඅහු උනොත් ක්ලේම් එක සෑහෙන ගාණකින් අඩු වෙනවා. ඒනිසාගොඩක් දියුනු රටවල්වල පොඩි වයරින් එක පවා කර ගන්නේ පිලිගත් බිල් එකක්දෙන්න පුලුවන් ලයිසන් එකක් තියන ආයතනයක් ලවාවිතරයි. ඒවත් ඉන්‍ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න පුලුවන්
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඇමරිකාව වගේ රටවල් වල හොස්පිට්ල් චාජස් කවර් කරන්නෙ ඉන්ෂුවරන්ස් එකෙන් කියනවනෙ

    ඉතිං හැමෝම ඉන්ෂුවරන්ස් දානවනෙ

    අන්තිතමට බලද්දි ඉන්ෂුවරන්ස් දාන්නෙ නැතුව සල්ලි ගෙවල කරගත්ත වගේනෙ

    ඉන්ෂුවරන්ස් කොම්පැනි මිනිස්සුන්ට නිකං සල්ලි දෙන්නෙ නෑනෙ :lol:

    කොහොමද බං මේ ඉන්ෂුවරන්ස් සීන් එක සාර්ථක වෙලා තියෙන්නෙ

    එක්කො ඉන්ෂුවරන්ස් දාල ආපහු ගන්නෙ නැති අයගෙ සල්ලි
    වෙන අයට යනවද?

    ඕවත් ඉතින් උඹලගෙ ගෙදර ආර්තිකේ වගේ තමා, උඹට හැමදේම නිකන් හම්බෙනවා වගේ පෙනුනට නංගිගෙයි අම්මගෙයි පුකේ හම තමා යන්නෙ. 🤭 🤭

    ඉන්‍ෂුවරන්ස් කියන්නේ එක අතකට මාෆියාවක්. ලංකාවේ වාහනවලට දාන ඉන්‍ෂුවර්ස් තමයි හොදම උදාහරණේ. මොකෙක් හරි එක ඉන්‍ෂූවරන්ස් එකක වාහනේ ඉන්‍ෂුවරන්ස් කරනවා. අපිට ඒ ඉන්ෂුවරන්ස් එකෙන් වෙන එකකට අයින් වෙද්දි රක්‍ෂ්ණය කරපු මුදල මම දන්න විදියට ආපහු ගන්න බෑ. මේකේ ලොකුම පාඩුව ෆුල් ඉන්‍ෂුවරන්ස් දාපු අයට එන්නෙ. ඒ නිසයි ගොඩක් අය 3rdපාටි දාන්නේ. එහෙම දාලා ෆුල් එකේ ගාස්තුව වෙනම බැංකු පොතක එකතු කරලා තියා ගන්නවා. අපි වාහනේක්කට රු60000ගානේ අවුරුද්දකට ගෙව්වා කියලා හිතමුකෝ. වාහනේ හැප්පුනේ නැතුව අවුරුදු අවුරුදු 5ක් සල්ලි ගෙව්වත් අපි රු ලක්‍ෂ 3ක්ගෙවලා. අපි ඒ සල්ලි ටික බැංකු පොතක එකතු කරගෙන, රු 5000කට අඩුවෙන් 3rd පාටී දාලා දුවන එක ලාභයි
    ලයිෆ් ඉන්‍ෂුවරන්ස් එකක් දානකොටත් හොදට හොයලා හොස්පිටල්කවර් එකක් තියන එකක් දාගන්න. නැත්නම් පාඩුයි.

    පිස්සුද බන්, risk එකක් base කරන් ඕවා කරන්නෙ. උඹට මොකක්හරි ප්‍රශ්නයක් උනොත් උන් ඇත්තටම ගෙවනවා. ගෙවන ගාන උඹ උන්ට ගෙවපු ගානට වඩා වැඩි වෙන්න පුලුවන්. අනික කොයි වෙලාවෙ කෙලවෙයිද දන්නේ නෑ. මට මාස දෙකට කලින් ටොපියක් සෙට් උනා. බයික් කාරයෙක් පිටිපස්සෙ ඇනලා හදන්න වියදම 450k. මගෙ insurance එකෙන් ගෙවපු ගාන 380k විතර. උන්ට මම අවුරුද්දට 160kගෙවනවා. සූදුව වගේ තමා ඉතින්.

    3rd party දාන් දුවන හුත්තිගෙ පුතාලවනම් යට කරල මරන්න ඕනා. මගේ එක හැප්පුවට මට සතයක්වත් නෑ. ඌට ගෙවන්න පුලුවන් ගාන 15යි.

    ------ Post added on Aug 20, 2024 at 8:31 PM
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඉන්‍ෂුවරන්ස් කියන්නේ එක අතකට මාෆියාවක්. ලංකාවේ වාහනවලට දාන ඉන්‍ෂුවර්ස් තමයි හොදම උදාහරණේ. මොකෙක් හරි එක ඉන්‍ෂූවරන්ස් එකක වාහනේ ඉන්‍ෂුවරන්ස් කරනවා. අපිට ඒ ඉන්ෂුවරන්ස් එකෙන් වෙන එකකට අයින් වෙද්දි රක්‍ෂ්ණය කරපු මුදල මම දන්න විදියට ආපහු ගන්න බෑ. මේකේ ලොකුම පාඩුව ෆුල් ඉන්‍ෂුවරන්ස් දාපු අයට එන්නෙ. ඒ නිසයි ගොඩක් අය 3rdපාටි දාන්නේ. එහෙම දාලා ෆුල් එකේ ගාස්තුව වෙනම බැංකු පොතක එකතු කරලා තියා ගන්නවා. අපි වාහනේක්කට රු60000ගානේ අවුරුද්දකට ගෙව්වා කියලා හිතමුකෝ. වාහනේ හැප්පුනේ නැතුව අවුරුදු අවුරුදු 5ක් සල්ලි ගෙව්වත් අපි රු ලක්‍ෂ 3ක්ගෙවලා. අපි ඒ සල්ලි ටික බැංකු පොතක එකතු කරගෙන, රු 5000කට අඩුවෙන් 3rd පාටී දාලා දුවන එක ලාභයි
    ලයිෆ් ඉන්‍ෂුවරන්ස් එකක් දානකොටත් හොදට හොයලා හොස්පිටල්කවර් එකක් තියන එකක් දාගන්න. නැත්නම් පාඩුයි.

    මමමේ ළ්ගදි දැක්කා (මට මතක වීදියට NZ) සමහර රටවල්වල බට ලයින් එකකැඩුනත් හදන්න ඕනි ලයිසන් එකක් තියන plumber කෙනෙක්ට කියලා. නැත්නම් ගෙදරට ක්ලේම් එකක් ගන්නයද්දි අපිකරපු රෙපයාර් එකක් කියලාඅහු උනොත් ක්ලේම් එක සෑහෙන ගාණකින් අඩු වෙනවා. ඒනිසාගොඩක් දියුනු රටවල්වල පොඩි වයරින් එක පවා කර ගන්නේ පිලිගත් බිල් එකක්දෙන්න පුලුවන් ලයිසන් එකක් තියන ආයතනයක් ලවාවිතරයි. ඒවත් ඉන්‍ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න පුලුවන්

    Insurance eken vehicle eka condemn unoth, ginigaththoth wage sahenna percentage 1k ganna puluwan, manufac year eka anuwa

    Ex:
    koti 3ka wage wahanayak condemn unoth salli ithuru karala paduwa cover karanna bane. E wage dewal walata insurance eka watinne hitha hadaganna hari plwn hambena salli tika aran. nathnm mukuth na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Insurance eken vehicle eka condemn unoth, ginigaththoth wage sahenna percentage 1k ganna puluwan, manufac year eka anuwa

    Ex:
    koti 3ka wage wahanayak condemn unoth salli ithuru karala paduwa cover karanna bane. E wage dewal walata insurance eka watinne hitha hadaganna hari plwn hambena salli tika aran. nathnm mukuth na

    ඔව්, risk එක ප්‍රෙඩික්ට් කරන්න බෑ කාටවත්, අද අරන් හෙට කන්ඩෙම් වෙන්න පුලුවන්. වෙන එකෙක්ට ඒ risk එක ගන්න තමා අපි insurance එක දාන්නේ. එතකොට මොනාහරි උනොත් කීය ගියත් company එක ගෙවන්න ඕනා.
     
    • Like
    Reactions: gannicuz