මට පොතක් ලියන්න හිතෙනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල මචන් මන් හිතල තියෙන්නේ පොඩි කොල්ලෙක්ට බලු පැටියෙක් හම්බෙනවා. මු නිසා මුට ප්‍රශ්න, ආතල් වැඩ. ආදරේ ඒවා ගැන ඔක්කොම හිතල ලියන්න.
    ඔය ජාතියෙ ෆිල්ම් එකක් ගියා සිරසෙ ලමා චිත්‍රපටියක් 'මයි ඩොග් ස්කිපී' වගේ නම මතක...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    බව්වගේ පැත්තෙන් හිතලා ලියපන්කො. උට හිතෙන දේවල් කොල්ල උව හදන හැටි ගැන. :rofl: ෆර්ස්ට් පර්සන් විහිහට.
    එක පට්ට ගොන් අයිඩියා එකක් නේ. :sorry: bump.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔය ජාතියෙ ෆිල්ම් එකක් ගියා සිරසෙ ලමා චිත්‍රපටියක් 'මයි ඩොග් ස්කිපී' වගේ නම මතක...

    220px_Marley_Poster.jpg

    අත්තටම මචන් මට ඕක ගැන හිතුවේ මෙන්න මේ ෆීල්ම් එක බලලා
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බව්වගේ පැත්තෙන් හිතලා ලියපන්කො. උට හිතෙන දේවල් කොල්ල උව හදන හැටි ගැන. :rofl: ෆර්ස්ට් පර්සන් විහිහට.
    එක පට්ට ගොන් අයිඩියා එකක් නේ. :sorry: bump.

    මන් හිතුවේ මචන් කොල්ලා මුගේ ආදරේ නිසා පිටවෙන් එන කරදර. ඒවා කොහොම හරි විදගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියල
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,164
    488
    113
    Eya itha sundara udaanasak wiya..
    Kolla janelaya addarata gos eya wiwrutha kaleya..
    Eheyin hamaa aa e seetha madanala kollage watha nawum hageemakin pubudu kaleya..
    Mothakin ohu pitioassa atha ga baluweya.. alena sulu yam deyak ohu atha dawatunen ohu kalabala wee wata pita baluweya..
    Ohu esanin ade redda aath kara balu kalhi ohu dutuwe ade ohu samaga nida siti ballaya..
    Ohu kalabala wiya, siyalla watahuni.. namuth e wanawita siyalla siduwi hamaaraya.. e balu kariya..
    Balla eeye re kollata yamahin puke ara thibini...
    Ohu siya dathinma muhuna wasagaththeya...

    Samapthai..

    :lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    මන් හිතුවේ මචන් කොල්ලා මුගේ ආදරේ නිසා පිටවෙන් එන කරදර. ඒවා කොහොම හරි විදගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියල
    ආ එල එල පට්ට.
    ගුඩ් ලක්. :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    220px_Marley_Poster.jpg

    අත්තටම මචන් මට ඕක ගැන හිතුවේ මෙන්න මේ ෆීල්ම් එක බලලා
    අරක දෙවෙනි ලොක යුද්දෙ කාල කතාවක් මුල් හරිය පට්ට අවසානෙ දුකයි ඒ කාලෙ පොඩි නිසා..;)
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අරක දෙවෙනි ලොක යුද්දෙ කාල කතාවක් මුල් හරිය පට්ට අවසානෙ දුකයි ඒ කාලෙ පොඩි නිසා..;)

    මේකත් එහෙම තමයි. අඩෝ මේක හොයන හරි බලපන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පොතක් මුද්‍රණයේදී කරන පිලිවල, යන වියදම්, කර්තෘ ප්‍රකාශන යන දේවල් ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොතක් මුද්‍රණයේදී කරන පිලිවල, යන වියදම්, කර්තෘ ප්‍රකාශන යන දේවල් ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    1) පොත ලියන්න ඕනේ.
    2) isbn එක ගන්න ඕනේ. ඒක 1 දවසෙන් පුලුවන්.
    3) A5 සයිස් පිටු 300 ක විතර පොතකට දල වශයෙන් ප්‍රින්ටිං වලට 140 ක් විතර යනවා.
    4) ඒ යනවා වගේ තුන් ගුනයකට තමයි විකුණන්නේ.
    5) කර්තෘ ප්‍රකාශනයකදී කර්තෘ තමයි සියලු වියදම් දරන්නේ වගේම කඩවලට දාන්නේ, ප්‍රචාරය කර ගන්නේ. සම්පූර්ණ ආදායමත් කර්තෘට.
     
    Last edited:
    • Like
    Reactions: Sunil dinawamu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් එහෙම තමයි. අඩෝ මේක හොයන හරි බලපන්
    එහෙනම් දෙකම එකක් වෙන්ඩ ඇති බන්, සිරසෙ හඩ කවල පෙන්නුවෙ...:)
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    1) පොත ලියන්න ඕනේ.
    2) isbn එක ගන්න ඕනේ. ඒක 1 දවසෙන් පුලුවන්.
    3) A5 සයිස් පිටු 300 ක විතර පොතකට දල වශයෙන් ප්‍රින්ටිං වලට 140 ක් විතර යනවා.
    4) ඒ යනවා වගේ තුන් ගුනයකට තමයි විකුණන්නේ.
    5) කර්තෘ ප්‍රකාශනයකදී කර්තෘ තමයි සියලු වියදම් දරන්නේ වගේම කඩවලට දාන්නේ, ප්‍රචාරය කර ගන්නේ. සම්පූර්ණ ආදායමත් කර්තෘට.

    ISBN gannanam dannawa. anith ewa thami case eka
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    1) පොත ලියන්න ඕනේ.
    2) isbn එක ගන්න ඕනේ. ඒක 1 දවසෙන් පුලුවන්.
    3) A5 සයිස් පිටු 300 ක විතර පොතකට දල වශයෙන් ප්‍රින්ටිං වලට 140 ක් විතර යනවා.
    4) ඒ යනවා වගේ තුන් ගුනයකට තමයි විකුණන්නේ.
    5) කර්තෘ ප්‍රකාශනයකදී කර්තෘ තමයි සියලු වියදම් දරන්නේ වගේම කඩවලට දාන්නේ, ප්‍රචාරය කර ගන්නේ. සම්පූර්ණ ආදායමත් කර්තෘට.

    Thank you very much! Rep+