මගේ අදහස බල්ලෙක් හදා ගෙන උ කන කට්ට ගැන ලියන්න. බොලලගේ අදහස මොකද්ද
නොන්ඩි කරන්න එපා යකෝ සිරාවට කියන්නේ
නෝන්ඩි කරේ නෑ යකෝ
PDF එක දාපන් කියලා කිව්වේ
පොත් ගන්න සල්ලි නෑ![]()
![]()
හා ද ??

Eya itha sundara udaanasak wiya..
Kolla janelaya addarata gos eya wiwrutha kaleya..
Eheyin hamaa aa e seetha madanala kollage watha nawum hageemakin pubudu kaleya..
Mothakin ohu pitioassa atha ga baluweya.. alena sulu yam deyak ohu atha dawatunen ohu kalabala wee wata pita baluweya..
Ohu esanin ade redda aath kara balu kalhi ohu dutuwe ade ohu samaga nida siti ballaya..
Ohu kalabala wiya, siyalla watahuni.. namuth e wanawita siyalla siduwi hamaaraya.. e balu kariya..
Balla eeye re kollata yamahin puke ara thibini...
Ohu siya dathinma muhuna wasagaththeya...
Samapthai..

උබලගේ අදහස් ඕනේ![]()

මටත් පොතක් ලියන්න අයිඩියා එකක් ආවා.. ප්ලොට් එක මෙහෙමයි. දෙවන ලෝක යුද්ධේ කෲරතම පාලකයා හිට්ලර් නේ. මේකත් එයා සම්බන්ධව තමා. මෙහෙමයි අයිඩියා එක. හිට්ලර්ගේ කාලේ ඉන්නවා මනොවිද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්. මෙයා තියරි එකක් හොයාගන්නවා, ඒ තියරි එකෙන් මෙයා කියනවා ඕනම පුද්ගලයෙක් ජීවිතකාලය පුරාවටම මෝහන ක්‍රමය මඟින් පාලනය කරන්න පුළුවන් කියලා. මෙයා මේ තියරි එක එයාගේ පී.එච්.ඩී. එකේ ප්‍රසන්ට් කරනවා. ජජ් බෝඩ් එකේ ඉන්නේ යුදෙව් සෙට් එකක් උන් මේක රිජෙක්ට් කරනවා, කරලා කියනවා ඔය වගේ දේවල් සැබෑ ජීවිතේ කරන්න බෑ, ප්‍රායෝගික නෑ, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා. මේකට මෙයාට කේන්ති යනවා. මේ වෙනකොට හිට්ලර් පළමු ලෝක යුද්ධෙන් පස්සේ මානසිකව ඇද වැටිලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කාලකන්නි ජීවිතයක් ගෙවනවා. එකදවසක් දෙන්නම තැබෑරුමක අහම්බෙන් සෙට් වෙනවා. හිට්ලර් හොඳටම බීලා. මෙයාට හිට්ලර් එයාගේ ජීවිත කථාව කියනවා. මේකෙන් මෑන්ට පොට පෑදෙනවා. මෑන් හිට්ලර්ව මෝහනය කරනවා. ඊට පස්සේ තමා ලෝකෙ ඉන්න කෲරතම පාලකයා බිහිවීමේ කථාව ආරම්භ වෙන්නේ.
තාම ලියන්න හිතලවත් නෑ
![]()
Hoda wedak . . ptan ganin wede jaya wewa