මට පොතක් ලියන්න හිතෙනවා

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Cargills eke thiyenawa ban..
    Season eka hinda ganath adui me kale..
    Gannawanan takgala ganin..

    මචන් උබලට ලොකු මානසික ලෙඩක් තියෙනවා. පොඩ්ඩක් බල ගනින්කෝ. අම්මා තාත්තා වත් කිවුවේ නැද්ද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මචන් උබලට ලොකු මානසික ලෙඩක් තියෙනවා. පොඩ්ඩක් බල ගනින්කෝ. අම්මා තාත්තා වත් කිවුවේ නැද්ද

    Nane ban.. balamu ada kiyai da kiyala..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නියම පිරිමියෙක් වෙන්න නම්
    ගහක් වවන්න ඕනේ
    පුතෙක් හදන්න ඕනේ
    පොතක් ලියන්න ඕනේ කියනවා නෙහ් පටන් ගනින් පටන් ගනින් :cool::yes:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    නියම පිරිමියෙක් වෙන්න නම්
    ගහක් වවන්න ඕනේ
    පුතෙක් හදන්න ඕනේ
    පොතක් ලියන්න ඕනේ කියනවා නෙහ් පටන් ගනින් පටන් ගනින් :cool::yes:

    තැක්ස් මචං :yes:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    නියම පිරිමියෙක් වෙන්න නම්
    ගහක් වවන්න ඕනේ
    පුතෙක් හදන්න ඕනේ
    පොතක් ලියන්න ඕනේ කියනවා නෙහ් පටන් ගනින් පටන් ගනින් :cool::yes:

    එතකොට මචන් දුවලා විතරක් ඉන්න තාත්තලා, දරුවෝ නැති විවාහක පුරුෂයින්, පිරිමි නෙමෙයිද ?
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මටත් පොතක් ලියන්න අයිඩියා එකක් ආවා.. ප්ලොට් එක මෙහෙමයි. දෙවන ලෝක යුද්ධේ කෲරතම පාලකයා හිට්ලර් නේ. මේකත් එයා සම්බන්ධව තමා. මෙහෙමයි අයිඩියා එක. හිට්ලර්ගේ කාලේ ඉන්නවා මනොවිද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්. මෙයා තියරි එකක් හොයාගන්නවා, ඒ තියරි එකෙන් මෙයා කියනවා ඕනම පුද්ගලයෙක් ජීවිතකාලය පුරාවටම මෝහන ක්‍රමය මඟින් පාලනය කරන්න පුළුවන් කියලා. මෙයා මේ තියරි එක එයාගේ පී.එච්.ඩී. එකේ ප්‍රසන්ට් කරනවා. ජජ් බෝඩ් එකේ ඉන්නේ යුදෙව් සෙට් එකක් උන් මේක රිජෙක්ට් කරනවා, කරලා කියනවා ඔය වගේ දේවල් සැබෑ ජීවිතේ කරන්න බෑ, ප්‍රායෝගික නෑ, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා. මේකට මෙයාට කේන්ති යනවා. මේ වෙනකොට හිට්ලර් පළමු ලෝක යුද්ධෙන් පස්සේ මානසිකව ඇද වැටිලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කාලකන්නි ජීවිතයක් ගෙවනවා. එකදවසක් දෙන්නම තැබෑරුමක අහම්බෙන් සෙට් වෙනවා. හිට්ලර් හොඳටම බීලා. මෙයාට හිට්ලර් එයාගේ ජීවිත කථාව කියනවා. මේකෙන් මෑන්ට පොට පෑදෙනවා. මෑන් හිට්ලර්ව මෝහනය කරනවා. ඊට පස්සේ තමා ලෝකෙ ඉන්න කෲරතම පාලකයා බිහිවීමේ කථාව ආරම්භ වෙන්නේ.

    තාම ලියන්න හිතලවත් නෑ
    :):):)

    :shocked::):)