මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඒක එක වගේද හරකෝ? :rofl:

    meke comment karanna one tho kiyana krameta da wesiye?
    Meke mokek hari goda yanawa dakka ma uba wage nikamonta ridenne puduma ridillk. Mn eka hodata note Kara. Digree ekak gan ahuwoth hugannanta degree mokatad wage comments enne. Mm dapu mul comment eken thota sehenna rdila.pau uba
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අම්මෝ බන් උම්බනං රජ බයිට් එකක් :rofl:
    අනිත් ප්‍රොෆයිල් එකෙන් ආවම මේකට රිප්ලයි එක දෙන්නං හොඳේ :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලො හැමවෙලේම බලන්නේ තමන්ගෙ තරමට වඩා ඉහල කෙනෙක් එක්ක සෙට් වෙන්න.. මම අත්දැකීමෙන් දන්නව ඒක.
    හැබැයි කොල්ලෝ එහෙම හිතන්නේ නෑ. කොල්ලො බලන්නේ කෙල්ලගේ ලස්සන, කෙල්ල එක්ක ජීවත් වෙන්න පුලුවන්ද ඉස්සරහට වගේ දේවල්...

    ඒ අතින් බැලුවම ගැණු හෙන කපටි..

    උඹේ චොයිස්1 ගොඩ දාගන්න නම් මංගල යෝජනා තීරෙ දාපන් උබ මෙහෙමයි අචර්ය උපදියට රට යන්න බලන් ඉන්නේ යෝජන කරල තියන්න ඉන්නෙ කියල...
    හොද ඩොක උන් ඉන්නවා බන් හැබැයි උන් ලස්සන නෑ, ලස්සන ඩොකා කෙල්ලෝ ඉන්නව උන් බහුතරය කිම්ඹ නලලෙ තියන් ඉන්නේ..
    දැන් ඩොකාල ඩොකාල උන්ම සෙට් වෙනවා. එකයි ට්‍රෙන්ඩ්1... ගැණිත් ඩොකා මිනිහත් ඩොකා...

    රහට කැම ටික උයාගන්න බැරි නම්, ගෙදර වැඩපල කරන්නෙ නැත්නම් ඉතින් එපා වෙනවා බං..
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අම්මෝ බන් උම්බනං රජ බයිට් එකක් :rofl:
    අනිත් ප්‍රොෆයිල් එකෙන් ආවම මේකට රිප්ලයි එක දෙන්නං හොඳේ :lol:

    wesita hodatama ridila
    Ponnayo ignored
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mehemayi bro phd1 karanna yanna inne kiyana1 market kranna pluwan deya neweyi lokuwata.. habayi umba phd complete krala lankawata awith lankawe uni1ta teach kranna aragena podi wahana kallak tiyagena iddi nam umbe phd1ta value1k thiyanawa.. ada kaale minissu balanne salli ban.ugath kamama wedak na.. umbe age ??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umba govmnt schol1kinda yanna hadanne ? ehenam phd1 karala ayema uni1tamane enne. aawama lec kenekw diyata weda krnawane. anna ethendi umba uni1 acharyawarayek. anna puthe umbata value1 awith dokata eha giyapu value1k.. bsc1 krala pdh yanna inawa kiyana1 terum ganna pluwan aya adui.. minissu balannea denata penna thiyana de bro. hpda budimath parentsla witarayi anagatayak dakinne.. terenwane mam ki eka
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    උබ වගේ එකක්ට Phd දෙන උන්වත් ගිහින් ලමාවිය සංවර්ධන මද්‍යස්තානකට දාන්න ඕන,

    මම නම් හිතන්නෙ උබ ජිවිතේට කෙල්ලෙක් ව අශ්‍රය කරලා නැ, යලු උනත් උන් ඊලග දවසෙම උබට බූට් එක තියන්න ඇති. උබේ ඔය තියෙන්න ගොබ්බ අදහස් වලට.

    යකො, කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරපන්. එකිගෙ වැලිව් එක දැකපන්, ජොබ් එකෙන් සහතික වලින් ගැනු තොරන්න පුලුවන්ද උට්ටො..

    ගාමන්ට් කෙල්ලෙක් උනත් ගෙදර ගෙනාවම ඒ තොගේ ගැනි, තො තමයි ඒකට කන්න බොන්න දෙන්න ඕන, ඒකි ජොබ් එකක් කරනවා නම් ඒ සල්ලි ඒකිට වියදම් කරලා, ඒකිගෙ අම්මලට සලකන්න තියාගන්න කියපන්.

    ගැනිගෙ පඩියෙන්, ලොන් ගෙවනවා නම් ලීස් ගෙවනවා නම් ගෙදරට කන්න ගේනවා නම් උබ Phd නෙමෙයි උබ පොන්නයෙක්.

    කෙල්ලෙක් කැමතියි නම් ලමයි හම්බ වෙනකල් ජොබ් එකක් කරන්න කියපන්, නැත්න්ම උන්ටත් කම්මැලියි, පස්සෙ බබලා හම්බ උනාම කැමති නම් බබාලා ලොකු වෙනකල් ජොබ් එකෙන් අයින් වෙල බබාලා බලාගන්න කියපන්, බබාල බලාගන්න කියලා කෙල්ලෙක්ට බබාලාගෙ වැඩ කරන්නයි, බත් තම්බ තම්බ ඉන්නයි දෙන්න එපා.

    උන්ට උනත් දවසකට පාරක් හරි එලිය්ට ගිහින් ඔලුව නිද්හස් කරන් එන්න් ස'වන්ට් කෙනෙක් නැනි කෙනෙක් ගෙන්ත් දීප්න්, ඩයිව්න් පුලුවන් නම් වාහනයක් අරන් දිපන්, බැරිනම් ඩ්‍රයිවර් කෙනෙක්කුත් අරන් ද්පන්, එච්චර කරන්න බැරිනම්.
    දවසකට පාරක් සුපර්මාකට් / සැලොන් / පොලෙ හරි ගිහින් එන්න වීල් එකක් හරි සෙට් කරලා උබ හයර් එක ගෙවපන්.

    ඔච්චර හරියක් කරන්න බැරි නම් නොබැද ඉදපන්, තනියෙන් නිදාගන්න බැරිනම් උබේ ඔය සහතික ටික කොට්ටෙ යට තියාගෙන බුදියපන්.

    යකො මම බැදලා අවෘරුදු 5 ක් ගියාට පස්සෙ තමයි දන්නෙ අපේ ගැනිට ඩිග්‍රි දෙකක් තියෙනවා කියලා, ඒකත් බබාව ඉස්කෝලෙ දාන්න ගිය වෙලාවෙ, අපි කෙල්ලට ආදරෙ කරා මිසක් ඒකිගෙ ජොබට වත් බැන්කු පොතට වත් ආදරෙ කරෙ නැ බං, ඒ නිසා කොච්චර රන්ඩු උනත්, ගහ මරා ගත්තත්, ඊලග දවසෙ ආයෙත් සුපුරුදු පර්දි ඉන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0

    උබ වගෙ ලින් මැඩියෙක්ට උත්තර දෙන කාලේ අපරාදෙ.උබ අම්මගෙ තාත්තගෙ දේපල බිස්නස් වලින් තැනකට ආපු එකෙක් නැත්නම් එදා වේල හම්බ කරන්කන මේකේ ඇවිත් ලොරි ටෝක් දෙන හරකෙක් වෙන්න ඕන.උබ කියනවා වගේ කෙල්ලගෙන් උයාගෙන කන්න රෙදි හෝදව ගන්න බලන් ඉන්නෙ නම් නෑ.උබ කියන සිගිත් ටෝල්ක් කරන්න පුලුවන් ඇමරිකාවේ කැනඩාවේ වගේ තමයි ලන්කාවෙ නෙමෙයි
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ වගෙ ලින් මැඩියෙක්ට උත්තර දෙන කාලේ අපරාදෙ.උබ අම්මගෙ තාත්තගෙ දේපල බිස්නස් වලින් තැනකට ආපු එකෙක් නැත්නම් එදා වේල හම්බ කරන්කන මේකේ ඇවිත් ලොරි ටෝක් දෙන හරකෙක් වෙන්න ඕන.උබ කියනවා වගේ කෙල්ලගෙන් උයාගෙන කන්න රෙදි හෝදව ගන්න බලන් ඉන්නෙ නම් නෑ.උබ කියන සිගිත් ටෝල්ක් කරන්න පුලුවන් ඇමරිකාවේ කැනඩාවේ වගේ තමයි ලන්කාවෙ නෙමෙයි

    :rofl:
     
    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    කෙල්ලො හැමවෙලේම බලන්නේ තමන්ගෙ තරමට වඩා ඉහල කෙනෙක් එක්ක සෙට් වෙන්න.. මම අත්දැකීමෙන් දන්නව ඒක.
    හැබැයි කොල්ලෝ එහෙම හිතන්නේ නෑ. කොල්ලො බලන්නේ කෙල්ලගේ ලස්සන, කෙල්ල එක්ක ජීවත් වෙන්න පුලුවන්ද ඉස්සරහට වගේ දේවල්...

    ඒ අතින් බැලුවම ගැණු හෙන කපටි..

    උඹේ චොයිස්1 ගොඩ දාගන්න නම් මංගල යෝජනා තීරෙ දාපන් උබ මෙහෙමයි අචර්ය උපදියට රට යන්න බලන් ඉන්නේ යෝජන කරල තියන්න ඉන්නෙ කියල...
    හොද ඩොක උන් ඉන්නවා බන් හැබැයි උන් ලස්සන නෑ, ලස්සන ඩොකා කෙල්ලෝ ඉන්නව උන් බහුතරය කිම්ඹ නලලෙ තියන් ඉන්නේ..
    දැන් ඩොකාල ඩොකාල උන්ම සෙට් වෙනවා. එකයි ට්‍රෙන්ඩ්1... ගැණිත් ඩොකා මිනිහත් ඩොකා...

    රහට කැම ටික උයාගන්න බැරි නම්, ගෙදර වැඩපල කරන්නෙ නැත්නම් ඉතින් එපා වෙනවා බං..

    උගත් කෙල්ලෙක් බැදලා ගෙදර වැඩ කරවන්න දෙන්න තරම් මන් මෝඩ නෑ බන් මට ප්‍රශ්නයක් නෑ එයා උයන්න දන්නෙ නැතත් මොකද මන් දන්නවා. හැබැයි වැඩකාරයෙක් නම් ඕන.අක්කා අය්යා දෙන්නම ගෙදර එන්නෙ 5 ට බන් ඒ දෙන්නාට හෙල්ලෙන්නවත් බෑ වැඩ.ගහපු ලෝන් ගෙවන්න එපයි.කාර් එක ගෙදර වෙඩින් එක ඔක්කොම දෙන්නගෙම පඩියෙන් තාම ගෙවනවා.එහෙමයි බන් ජීවිතේ ඒ දෙන්නම 1 ගානට වඩා ගන්නවා.ඒත් ඉතුරු නෑ බන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබ වගේ එකක්ට Phd දෙන උන්වත් ගිහින් ලමාවිය සංවර්ධන මද්‍යස්තානකට දාන්න ඕන,

    මම නම් හිතන්නෙ උබ ජිවිතේට කෙල්ලෙක් ව අශ්‍රය කරලා නැ, යලු උනත් උන් ඊලග දවසෙම උබට බූට් එක තියන්න ඇති. උබේ ඔය තියෙන්න ගොබ්බ අදහස් වලට.

    යකො, කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරපන්. එකිගෙ වැලිව් එක දැකපන්, ජොබ් එකෙන් සහතික වලින් ගැනු තොරන්න පුලුවන්ද උට්ටො..

    ගාමන්ට් කෙල්ලෙක් උනත් ගෙදර ගෙනාවම ඒ තොගේ ගැනි, තො තමයි ඒකට කන්න බොන්න දෙන්න ඕන, ඒකි ජොබ් එකක් කරනවා නම් ඒ සල්ලි ඒකිට වියදම් කරලා, ඒකිගෙ අම්මලට සලකන්න තියාගන්න කියපන්.

    ගැනිගෙ පඩියෙන්, ලොන් ගෙවනවා නම් ලීස් ගෙවනවා නම් ගෙදරට කන්න ගේනවා නම් උබ Phd නෙමෙයි උබ පොන්නයෙක්.

    කෙල්ලෙක් කැමතියි නම් ලමයි හම්බ වෙනකල් ජොබ් එකක් කරන්න කියපන්, නැත්න්ම උන්ටත් කම්මැලියි, පස්සෙ බබලා හම්බ උනාම කැමති නම් බබාලා ලොකු වෙනකල් ජොබ් එකෙන් අයින් වෙල බබාලා බලාගන්න කියපන්, බබාල බලාගන්න කියලා කෙල්ලෙක්ට බබාලාගෙ වැඩ කරන්නයි, බත් තම්බ තම්බ ඉන්නයි දෙන්න එපා.

    උන්ට උනත් දවසකට පාරක් හරි එලිය්ට ගිහින් ඔලුව නිද්හස් කරන් එන්න් ස'වන්ට් කෙනෙක් නැනි කෙනෙක් ගෙන්ත් දීප්න්, ඩයිව්න් පුලුවන් නම් වාහනයක් අරන් දිපන්, බැරිනම් ඩ්‍රයිවර් කෙනෙක්කුත් අරන් ද්පන්, එච්චර කරන්න බැරිනම්.
    දවසකට පාරක් සුපර්මාකට් / සැලොන් / පොලෙ හරි ගිහින් එන්න වීල් එකක් හරි සෙට් කරලා උබ හයර් එක ගෙවපන්.

    ඔච්චර හරියක් කරන්න බැරි නම් නොබැද ඉදපන්, තනියෙන් නිදාගන්න බැරිනම් උබේ ඔය සහතික ටික කොට්ටෙ යට තියාගෙන බුදියපන්.

    යකො මම බැදලා අවෘරුදු 5 ක් ගියාට පස්සෙ තමයි දන්නෙ අපේ ගැනිට ඩිග්‍රි දෙකක් තියෙනවා කියලා, ඒකත් බබාව ඉස්කෝලෙ දාන්න ගිය වෙලාවෙ, අපි කෙල්ලට ආදරෙ කරා මිසක් ඒකිගෙ ජොබට වත් බැන්කු පොතට වත් ආදරෙ කරෙ නැ බං, ඒ නිසා කොච්චර රන්ඩු උනත්, ගහ මරා ගත්තත්, ඊලග දවසෙ ආයෙත් සුපුරුදු පර්දි ඉන්නවා.

    lokka wage methana kiyewwata ganige dgree kathawa wena unta kiyanna yanna epa :rofl::rofl:
    lamayage DNA check karoth thaaththa kawda kiyalath hoyaganna pluwanwei:rofl::rofl: (jork ah)
    ganigena nodanna godak dewal thiyenne pluwan ube hatiyata
     
    • Like
    Reactions: D_Mad

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    උබ වගෙ ලින් මැඩියෙක්ට උත්තර දෙන කාලේ අපරාදෙ.උබ අම්මගෙ තාත්තගෙ දේපල බිස්නස් වලින් තැනකට ආපු එකෙක් නැත්නම් එදා වේල හම්බ කරන්කන මේකේ ඇවිත් ලොරි ටෝක් දෙන හරකෙක් වෙන්න ඕන.උබ කියනවා වගේ කෙල්ලගෙන් උයාගෙන කන්න රෙදි හෝදව ගන්න බලන් ඉන්නෙ නම් නෑ.උබ කියන සිගිත් ටෝල්ක් කරන්න පුලුවන් ඇමරිකාවේ කැනඩාවේ වගේ තමයි ලන්කාවෙ නෙමෙයි

    අනේ ගොන් උට්ටියේ, අම්මා තාත්තගෙ සල්ලි වියදම් කරේ හම්බ කරන්න බැරි ඉස්කෝලෙ කාලෙ විතරයි, මම ඉස්සර වෙලාම ජොබ් එකකට ගියේ මට AL කරපු අවෘද්දෙම. ඩිග්‍රි එක කරෙත් ඒ සල්ලි වල,
    900 කට කන්න දීලා වෙඩ්න්ග් එක ගත්තෙ 250 කට බොන්න දීලා හෝම් කමින් ගත්තෙ මම හම්බ කරපු සල්ලි වල,

    වයිෆ් ට මම කාර් එකක් අරන් දුන්නෙ මම එකක් ගන්නත් කලින්, අදටත් ගෙදර ස'ව්න්ට්ස් ලා 3 දෙනෙක් වැඩ, නිකන් 5000 ට වැඩ කරන උන් නෙමෙයි, ලමයි international යන හින්දා English කතා කරන්න පුලුවන් ඕන කැමක් හදන්න පුලුවන්, ඉශ්‍රයල් වල / මිඩ්ලීස්ට් වල අවුරුදු ගනන් වැඩ කරලා ආපු කොලිෆයිඩ් අය.

    මම Msc කරන්න පටන් ගත්තෙ මට ලමයි 3 දෙනෙක් හම්බ උනාටත් පස්සෙ 26 දි, ඔය සහතික කැලි නම් මට නම් පොඩ්ඩක් වත් ලොකු නැ බං, පඩෙකට වත් ගනන් ගන්නෙත් නැ,

    නික‍ං ඉන්න එකේ phd වත් තරන්න හිතුවෙ මගේ යට වැඩ් කරන් උනුත් දැන් phd කරන්න ඉගෙන ගන්න උන් ඉන්න නිසා,

    මට තාම 29යි, තෝ නාකි වෙනකල් හූල්ල හූල්ල ඉදලා ජිවිතේ වැරදිලා තියෙන්නෙ කියලා තේරුනාම ගැනිග් පිහිටෙන් වත් ගොඩ යන්න දගලන පිම්පියෙක්

    (දැන් මල පැනලා මගෙ රෙප් කපයි, මට දැන්නෙවත් නැ බං. උබ මෙකේ රතු උනාට උබේ ඔරිජිනල් එකේ නිල් උනාට මට රෙප් 10,000 කට වැඩිය තියෙනවා, උබ අඩ අඩ එලිවෙනකල් මගෙ රෙප් කැපුවත් මට ගානක් වත් නැ,,,:D:P)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,990
    28,901
    113
    lokka wage methana kiyewwata ganige dgree kathawa wena unta kiyanna yanna epa :rofl::rofl:
    lamayage DNA check karoth thaaththa kawda kiyalath hoyaganna pluwanwei:rofl::rofl: (jork ah)
    ganigena nodanna godak dewal thiyenne pluwan ube hatiyata

    :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අනේ ගොන් උට්ටියේ, අම්මා තාත්තගෙ සල්ලි වියදම් කරේ හම්බ කරන්න බැරි ඉස්කෝලෙ කාලෙ විතරයි, මම ඉස්සර වෙලාම ජොබ් එකකට ගියේ මට AL කරපු අවෘද්දෙම. ඩිග්‍රි එක කරෙත් ඒ සල්ලි වල,
    900 කට කන්න දීලා වෙඩ්න්ග් එක ගත්තෙ 250 කට බොන්න දීලා හෝම් කමින් ගත්තෙ මම හම්බ කරපු සල්ලි වල,

    වයිෆ් ට මම කාර් එකක් අරන් දුන්නෙ මම එකක් ගන්නත් කලින්, අදටත් ගෙදර ස'ව්න්ට්ස් ලා 3 දෙනෙක් වැඩ, නිකන් 5000 ට වැඩ කරන උන් නෙමෙයි, ලමයි international යන හින්දා English කතා කරන්න පුලුවන් ඕන කැමක් හදන්න පුලුවන්, ඉශ්‍රයල් වල / මිඩ්ලීස්ට් වල අවුරුදු ගනන් වැඩ කරලා ආපු කොලිෆයිඩ් අය.

    මම Msc කරන්න පටන් ගත්තෙ මට ලමයි 3 දෙනෙක් හම්බ උනාටත් පස්සෙ 26 දි, ඔය සහතික කැලි නම් මට නම් පොඩ්ඩක් වත් ලොකු නැ බං, පඩෙකට වත් ගනන් ගන්නෙත් නැ,

    නික‍ං ඉන්න එකේ phd වත් තරන්න හිතුවෙ මගේ යට වැඩ් කරන් උනුත් දැන් phd කරන්න ඉගෙන ගන්න උන් ඉන්න නිසා,

    මට තාම 29යි, තෝ නාකි වෙනකල් හූල්ල හූල්ල ඉදලා ජිවිතේ වැරදිලා තියෙන්නෙ කියලා තේරුනාම ගැනිග් පිහිටෙන් වත් ගොඩ යන්න දගලන පිම්පියෙක්

    (දැන් මල පැනලා මගෙ රෙප් කපයි, මට දැන්නෙවත් නැ බං. උබ මෙකේ රතු උනාට උබේ ඔරිජිනල් එකේ නිල් උනාට මට රෙප් 10,000 කට වැඩිය තියෙනවා, උබ අඩ අඩ එලිවෙනකල් මගෙ රෙප් කැපුවත් මට ගානක් වත් නැ,,,:D:P)

    uba sarthaka wenna puluwan
    eth anith minissunta hinawenna epa
    u ube nangiwawath duwawath badinna illuwe naneh

    anith eka kiyapanko uba kohomada diyunu une kiayala apitath denaganna:rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    lokka wage methana kiyewwata ganige dgree kathawa wena unta kiyanna yanna epa :rofl::rofl:
    ganigena nodanna godak dewal thiyenne pluwan ube hatiyata

    පල පල :P ඕක සිරාම කතාවක් බ‍, මෙයාට BA එකක් තිබ්බා, ඒ නිසා එයා එක පාරක් ජොබ් එකක් කරන්න ඕන කිව්වෙ ඒ පැත්තෙන්, ඒත් එදා සහතික දැක්කම තමයි දැක්කෙඑ IT Degree එකකුත් කරලා කියලා,
    වයිෆ් උනත් ඒ වෙලාවෙ කිව්වෙ, ඔයා ඕවා වත් දන්නැතුව ඇත්තටම මටම ආදරෙ කරපු නිසා තමයි මැරි කරන්න උනත් රෙඩි උනේ කියලා. සහතික සල්ලි වලට එන මිනිස්සු තමයි දැවැදි ඉල්ලන්නෙ, අම්මලාගෙන් ගෙනාපු දේවල් අහන්නෙ කියලා.
    අදටත් එයා කරන්නෙ වෙස්ටර්න් ඩාන්සින්ග් ස්කූල් එකක්, ඉගෙන ගත්ත පැත්තට කිසිම අදාලත්වයක් නැති.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan mata sinhalen kotanawata wada mehema lesi:
    kohomath oya proposal section eke oya wage ewa bride ge paththenuth groom ge paththenuth danawa thama. uba kellekwa hoyanne ayi kiyana eka gana mulin hithanna: mokada samaharu badinna one nisa badinawa. hethuwa wife widihata gedara wada tika karayi kiyala. samaharu sex nisa bandinawa. samaharu business deal nisa badinawa. samaharu anith kenawa thamunge jivithe loku thanak deela thiyana nisa badinawa. thawa aya family level ekata status ekata badinawa. oya okkoma wahenne Adaraya kiyana wachanaya denawa.

    ape akka kenek marry kara proposal ekakin Mora IT engineer kenekwa. e ayiyage paththe ayage paththe aya akkagen illuwe marry karanna habayi job eken ayin wenna kiyala. mokada e ayiyath echchara amajayata gihin hitapu kenek nemeyi. eth akka akamaththen hari ha kiwwa. ada lamayi denekkuth innawa. eth mata akka diha dakkama hithenawa ara ayiyata thawa family ekata lanwenna one kiyala. oka poddak agewwin passe dan miniha arahe mehe yanawa, akkawath insurance company ekaka broker kenek widihata dagaththa, ara ayiyama kiyama kalin gedara thibba mood prashna dan na; onama kellek eyage jivithegana balanawa. badala kiyanne yatath wela inna nemeyi kamathi. e gollantath feelings thiyanawa.
    api practical wemu, uba dokek bandonth, ekita MD, MRCP or mokak hari specialize position ekakata yanna one kiwwoth ubata support karanna puluwanda? mokada dokek kiyanne Gov and private practice dekama karoth ra wela gedara awoth uyana pihana wada anith wada kella athinma wenna one kiyala ba. ubath dayaka wenna wenawa. mokada ehema manage karan yana family ekak innawa apita relatives la wema. mama personally danna oya type ekema families thiyanawa. e gollo manage karan yanawa. uba dan gedarin ena pressure ekata hadissiye bandinne nathuwa poddak balanna. Teacher kenekge waraddak na. nurse ge waraddak na. gathi guna, common sense balanna. mokada higher position wala inna kello innawa inna danne nathi. common sense namayak wath nathi. uba e position eka nisa samajayedi ubata ena attraction eka gana hithalayi oya kamathi na kiyanne. 7 months relationship ekak maintain karala hoda naraka hoyaganna ba bn: avurudu ganan love karala marry karapu aya innawa passe prash apu. anyway I hope you use both of your brain and also heart as well. good luck.
     
    • Like
    Reactions: K_ZONE

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පල පල :P ඕක සිරාම කතාවක් බ‍, මෙයාට BA එකක් තිබ්බා, ඒ නිසා එයා එක පාරක් ජොබ් එකක් කරන්න ඕන කිව්වෙ ඒ පැත්තෙන්, ඒත් එදා සහතික දැක්කම තමයි දැක්කෙඑ IT Degree එකකුත් කරලා කියලා,
    වයිෆ් උනත් ඒ වෙලාවෙ කිව්වෙ, ඔයා ඕවා වත් දන්නැතුව ඇත්තටම මටම ආදරෙ කරපු නිසා තමයි මැරි කරන්න උනත් රෙඩි උනේ කියලා. සහතික සල්ලි වලට එන මිනිස්සු තමයි දැවැදි ඉල්ලන්නෙ, අම්මලාගෙන් ගෙනාපු දේවල් අහන්නෙ කියලා.
    අදටත් එයා කරන්නෙ වෙස්ටර්න් ඩාන්සින්ග් ස්කූල් එකක්, ඉගෙන ගත්ත පැත්තට කිසිම අදාලත්වයක් නැති.

    uba dadyge salli walin bisns ekka patan gaththa neda
    mage yaluwoth innwa ohoma un
    job ekta ghn masa 6n wahana gnnwa
    aurudu 2n gewal hdnwa
    balinnam gedrin car ekakuth arn deela gekuth hdla deela :oo: