මට බඳින්න ආසයි!ඒත්???(18+)

මට බඳින්න ආසයි!ඒත්???(18+)

ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
(*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)
 
prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    my idea is this .. its the nature.. and we need a partner to share our life thoughts and make a next generation.. life is all about love thoughts hopes dreams and reality..with tears and joy..
     
    • Like
    Reactions: maduranga_it
    my idea is this .. its the nature.. and we need a partner to share our life thoughts and make a next generation.. life is all about love thoughts hopes dreams and reality..with tears and joy..
    හොඳ අර්ථ දැක්විමක්.!:yes:
    අවසන් කොටසෙන් කියවෙන්නේ අසරණ කම/දුබලකම ගැන නේ?:rolleyes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    this thing called love is just an illusion. it just keeps a couple attached to each other so that they can propagate their gene sequence....

    read selfish gene and the naked ape:yes::yes:

    i'll see if i can find links for those two books
     
    • Like
    Reactions: shammee

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    only 4 sex..nothing else .....
    ps:- are u a girl...god damn...then u shld be mine:love:

    man hithanne sex walata witharai.:P:P:P:P:P

    adare adare qwata anthimata thiyenne lingika sathurta witharama thamai

    නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
    ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
    එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: