මට බඳින්න ආසයි!ඒත්???(18+)

sudu_putha

Banned
Jul 20, 2010
42
0
0

නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

menna upasakayek awith....yashodarawo koheda ban me kale ... inna tharamak inne chinchi manawikawiyooo ..... me kale hatiyata yashodarawo balaporoththu unoth yanna wenne rim eken thama .... paduwe sapak aran inna eka thama agata honda
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    oya prashna tikata utthara ekkenek gen thawa kenek ta wenas wenawa . kenek ta puluwan thaniyama inna, thawa kenek ta ehema baa, jwath wenna virudda lingika sahakaruwek oona naa eth jwath wenawa kiyala danenawa ehema kenek innawa nan ( mage mathaya). thoragaththa kena gana pasu thawenna wenne lingikathwaya ganama vitharak hithala yaalu unoth thamai. thamanwa therun ganna puluwan kenek thoragathoth pasu thawenna deyak naa.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    How the hell human can live alone

    ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    Humans are never satisfied

    ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    ගතිගුණ. Coz it is d only the thing nt change with the time

    ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    Ekata kasada badinna one nae halo

    (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    Yaa. Dnt be abnormal
    :rolleyes::rolleyes::D:D:D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සහකරුවෙක් ඕනා ජීවිතය ඉදිරියට අරන් යන්න. තමන්ට ඉදිරියේදී හයියක් වීමට.

    ආදරේ නිසාම තෝරාගන්නේ නෑ, යෝජිත විවාහ වලදී ආදරය ඇතිවන්නේ විවාහයෙන් පසුව. ඒක නිසා ආදරය අවශ්‍යම නෑ.

    පසුව දුක්වනවා කියන්න බෑ, හැමෝම දුක්වෙන්නේ නෑ.. තමන් ගත්ත තීරණය සාර්ථක නම් දුකක් ඇතිවෙන්නේ නෑ..

    ආදරය හා තනිවීමට බය කියන්නේ දෙකක්.
    ආදරය ඉබේ ඇතිවන්නේ, තනිවීමට බය ඇතිවන්නේ කලවයස ගෙවිලා යනකොට බොහෝ යෝජිත විවාහ වලට හේතුවෙන්නේ බය.

    ආදරය කරන්නේ ප්‍රිය නිසා, ඒකට ලක්ෂණ වගේම ගතිගුණත් අයිතිවෙනවා. යෝජිත නම් මුදල් තත්වය බලය වගේ සාධක බලපානවා.

    ලිංගිකත්වය බොහෝ වෙලාවට ආදරයේදී අත්දකිනවා, මෙහිදී දෙදෙනා සහකරුගේ අවශ්‍යතාව තේරුම්ගන්නා නිසා සම්භන්දයෙන් ඉවත්වීම හෝ පවත්වාගැනීම තීරණය වෙනවා.

    විරුද්ධලිංගික සහකරුවෙක් අවශ්‍ය නෑ, විදෙස් රටවල් සමලිංගිකත්වය නීතිගත කරලා තියෙන්නේ ඒකයි.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
    ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
    එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    hari uba dan adre karanawa athine???ehanam ube pivithuru adare namen kiyapan kawama dakawath uba eyath ekka sex karanne nadda?????
    karanawaneeeeeeeeee :P:P:P:P:P:P:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama nam danne adhare kianne aneka wenuwen wena kapaweema. sahakarayek/kariyak hoyanne adhare karanna ma nevei. eka tika kalayak ashraya karanakota ena athuru palayak wenna puluwan. lingika awashyatha, anarakshitha bawa thamai pradana hethu sahakaru/sahakario hoyananna.
     
    hirushan

    Member
    May 21, 2007
    5,957
    32
    0
    40
    Edinton Furniture->Moratumulla

    නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
    ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
    එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Full option tiyena ekak hoyaganna one....:love::love::rofl::rofl::P
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    හොඳ අර්ථ දැක්විමක්.!:yes:
    අවසන් කොටසෙන් කියවෙන්නේ අසරණ කම/දුබලකම ගැන නේ?:rolleyes:
    to be honest i dont care about the figure money etc.. all i care is the personality.. coz money is nothing.. all i care is a simple sinhala girl who will love.. and respect .. Money cant buy happiness or money..
    and also for love distance and color race don't matter...

    and from my own life experiance im saying some where i mesed up my life..
    Never take sex pleasure as the 1st thing.. make it the last thing .. coz its also temperory..its a need but have a limit.. respect your partenrs feelings.. dont try to take it by force.. and u cant take love by force.. :D
     
    • Like
    Reactions: shammee

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I don't think we are mating to do our race a favor and contribute to its future ...all our relationships are mostly build on selfishness...we don't get married and make kids to do them or our race a favor we do it for ourselves..and we need partners to make ourselves happy..and that happiness has many ..so many levels.
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ...........................?

    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    මෙන්න මෙව්වට මගෙ උත්තර.....
    හැබැයි මට අදාල නම් සහකාරිය

    01. ඇයි අපිට සහකාරියක් අවශ්‍ය?
    - තනිකම නැතිකරගන්න.

    02. ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    - නෑ..... සහකාරියක් තෝරාගැණීමේ තරගෙන් දිනන්න.

    03. ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    - තරගෙන් දිනන්න කරපු කැපවීම් තරම්, ඒකෙන් ලැබෙන ප්‍රයෝජන බලවත් නෑ

    04. ඇත්තෙන්ම සහකාරියක් තෝරාගන්නේ ආදරය නිසාද? තනිවෙයි කියන බය නිසාද?
    - ඔය දෙකම නෙවෙයි...

    05. ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ, තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    - තරමක් දුරට

    06. ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    - ලිංගික සතුට විතරක්ම නෙවෙයි

    07. (විරුද්ධ ලිංගික)සහකාරියක් අත්‍යාවශ්‍යමද?
    - නෑ

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    menna upasakayek awith....yashodarawo koheda ban me kale ... inna tharamak inne chinchi manawikawiyooo ..... me kale hatiyata yashodarawo balaporoththu unoth yanna wenne rim eken thama .... paduwe sapak aran inna eka thama agata honda

    තාවකාලික සතුට සැබෑ සතුටක් නෙවෙයි යාලුවා
    උබල ඉන්න නගරේ චින්චි මානවිකාවො හිටියට තවමත් අපේ පලාත් වල
    යශෝදරාවො ඉන්නව
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
    ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
    එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හේයි.........

    ඕක ඇත්ත උනාට දැං කාලෙ " නකුල මාතා, නකුල පිතා " වගේ අය හොයාගන්න නෑ......
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ ලෝකේ මිනිස්සු ඇතුලු සියලු සත්ත්ව කොටස් වලට (ශාක වලට පවා)
    තියෙන මූලික කටයුතු වලින් ලිංගික කාර්යය මුල් තැනක් ගන්නවා..
    ලොව සෑම ජීව කො‍ටසකම මූලික වගකීම වෙන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන එකයි.
    තමන් බිහි වූ දා පටන් උත්සහ කරන්නේ තමන්ගේ වර්ගයා බෝකරන්නයි..

    විවිධ ජීව කුලක අනුව වර්ගයා බෝ කිරීමට සුදුසු ලෙස ශරීර සකස් වීමට ගතවන කාලය
    වෙනස් වෙනවා..
    දැන් බලන්න ගැහැණු ළමයි අවු 12 විතර වෙනකොට මල්වර වෙනවා...පිරිමි ළමයින්ගෙත්
    ඒ වගේ කටයුත්තක් සිදු වෙනවා....

    මල්වර වෙනවා කියන්නෙ පරපුර බෝ කිරීමේ කාර්යට සුදුසු ලෙස ශරීරය සකස් වීමට..

    ඉන් පසුව ගැබක් දරා සිටීමට හැකි ලෙස
    පහසුවෙන් බිහි කරීමට හැකි වනසේ උකුළ් පළල් වෙනාවා..

    කෙල්ලෙක් ගේ උකුල් පළල් නම් කොල්ලන්ට මල් හතයි..

    ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලස්සන බලනවා කියලා බැලුවට ඒ
    කොල්ලා බලන්නේ ඒ කෙල්ලගේ ශරීරය ළමයෙකු බිහි කරන්න තරම් සුදුසු විදිහට
    සකස් වෙලා තියෙනවාද කියා...
    නිකන් හොන්දට වැඩිලා තිබුනාට ඒ දෙන්නා අතර සංසර්ගයක් වෙන්නේ නැති නිසා
    ඒ දෙන්නා එකතු කරන්න විශ්ව ශක්තිය විසින් දෙදෙනා අතර අඩුවක් ඇති කරලා තමයි
    ගෑනු පිරිමි වෙන් කරන්නේ
    ඒක අන්තර් හෝමෝන කියාවලියක්..

    ඒ අන්තර් හෝමෝන කියාවලිය හින්දා ඇති වන සම්බන්ධයට අපි කියන‍්නේ ආදරය කියලා...

    ලිංගික සතුට කියන්නේ ගෑනු සහ පිරිමි එකතු කරන්න විශ්ව ශක්තිය ලබා දුන්
    උප්‍රක්‍රමයක් විතරයි..

    (හින්දු යෝග විද්‍යවේ සදහන් වන පරිදි)
     
    Last edited:
    • Like
    Reactions: thilangr8
    තාවකාලික සතුට සැබෑ සතුටක් නෙවෙයි යාලුවා
    උබල ඉන්න නගරේ චින්චි මානවිකාවො හිටියට තවමත් අපේ පලාත් වල
    යශෝදරාවො ඉන්නව
    මේබී!:D
    6000ට සුබ පැතුම්!