මට බඳින්න ආසයි!ඒත්???(18+)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    # Sorry to answer in English

    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - Mainly for reproduction. That is the reason why the nature created two genders and male and female attract to each other. But in modern days many people get married because marriage is a social requirement.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - No Love is partial thing. People tend to get help and support in their life. Sometimes we misinterpret this need for support is love. In arranged marriages, it is not based on love but responsibility.

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - When we are not getting the support and help from the partner.

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - Mainly it is because of the fear of being lonely. When people get older they need someone to look after them. This may be children or spouse

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - Both. The requirement hierarchy for me is
    1) Social status - Education, Job, Family background and ( Money )
    2) Character
    3) Personality and good look

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - It is a major factor. We satisfy our partner and the partner should satisfy us.

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - yes, Definitely.
     

    sudu_putha

    Banned
    Jul 20, 2010
    42
    0
    0
    මම ආදරෙ කරලා marry කරපු කෙනෙක් මට sex ඕන නම් ගන්න ඕන තරම් කෙල්ලො හිටිය ඒත් මම මගේ බිරිඳ හමුවුන දවසෙ ඉදන් මේ දක්වා එයත් එක්ක ඇර වෙන කිසිම කෙනෙක් එක්ක එහෙම සම්බන්දයක් ඇති කරගෙන නෑ. ඇයි අපිට සහකරුවෙක් අවශය්‍ය කියන එකට හේතුව ලිංගික සතුට විතරයි කියලා නම් කාටවත් කියන්න බෑ මොකද එහෙමනම් කසාඳ බඳින්න ඕන නෑ ඒ වැඩේ කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවනේ. මම ආදරේ කරපු ගෑණුලමයව මම කසාඳ බැන්ඳේ මට එයාව මුලු ජීවිත කාලයටම ඕන නිසා. ඒ කිව්වේ එයාට මටත් මට එයාවත් නැතුව හුස්ම ගන්නවත් බැරි තත්වයක් අපිට තියෙන්නේ. මේ කතාව මම කිව්වේ සමහරු කසාඳ ජීවිතයේ එකම අරමුණ ලිංගික සතුට විතරමයි කියල හිතන නිසා. මගෙන් කවුරුහරි අහුවොත් කසාඳ බදින එක අනිවාර්ය්‍යද කියලා මගේ උත්තරය තමයි තමන් ඇත්තටම ආදරෙ කරන කෙනෙක් හමුවුනොත් අනිවාර්ය‍යෙන් බඳින්න කියන එක. මාතෘකාවට අදාලව කරුණු ඉදිරිපත් වුනා කියලා හිතනවා.
    :shocked:
     

    gama22

    Well-known member
  • mehamai sahodaree...

    mata therena widihata api wirudda ligikayan kerehi pawathina akarshanaya swabavikawa labena deyak eka netham anna a pudgalaya aswabavika kenak...namuth apita a hageem palanaya kara ganeemata ape manasata puluwan eka adu wadi washayen eka eka manushayata pihitanawa..

    adaree nisama pamanak ma nisa sahakaru thora ganna kiyana ekanam tikak kiyanna amaru wadak.. mokada ekata wivida sadaka palapanawa nilaya balaya wage dewal..

    3. thaman balaporuthu wena de nolabunama

    4.a dekama nisa...

    5.gathiguna saha hadaruwayam tharamak durata.. netham 3 prashanaya wenna puluwan...
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මමනම් ආදරේ කරන්න අරන් අවුරුදු 6ක්
    තවනම් මට කිසි ප්රස්නයක් වෙලා නෑ
    විෂ්වාසේ තමයි එකම රහස

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    මම ත් ආදරය කරන්න පටං ගත්තා මීට අවුරුදු 2කටත් ඉස්සර වෙලා(2007 - 09) වල විතර
    හොදට හොයල බලල තමයි මෝඩය වගේ ඇහුවෙ...........
    අනේ මන්ද මොකට හා කිව්වද දන්නෙ නෑ.....කියල දැං නම් හිතෙනවා.. ඒ දවස්වල එහෙම හිතුනෙ නෑ...

    යාළුවෙලා දවස් තුනක් වෙනකොට මට තේරුනා යාළුවෙන්න කලින් හිටපු කෙනාද මේ කියල......

    ඒක එයාගෙ මෝඩ කමද, පන්ඩිත කමද කියල කියන්න මට තේරෙන්නෙ නෑ.....

    හරියටම යාළුවෙලා සති දෙකකට පස්සෙ මම ඒක නැවැත්තුවා......

    බැරි වෙලාවත් මම තවමත් ඒ ගැහැණු ලමය එක්ක යාළුවෙලා හිටියනම්......

    මේ කමෙන්ට් එක දාන්නවත් ඉතුරුවෙලා ඉදියිද කියල හිතාගන්න බැරි වෙනවා.......

    මම එදා තේරුම් ගත්තා කෙල්ලො කියන්නෙ ඇත්තටම කාලගුණය වගේ දෙයක් කියලා.....

    වෙනස් වෙන්න 1sec ඇති(1sec ත් වැඩියිද මන්දා)....................



     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    okata mama langa uththara thiyanawa eath type karanna diga wadi mokada wachana daka thunakin pahadili karanna baha....
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අපි ජිවත් වෙන්නෙ වර්තමානෙ!අනාගතෙ අ‍ය අනාගතෙ ජිවත් වෙ‍යි! එක‍යි ලොක ස්වභාව‍ය!

    මචං වර්ථමානෙ ගොඩනැගෙන්නෙ අතීතෙ නටඹුන් මත..........
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    මම ත් ආදරය කරන්න පටං ගත්තා මීට අවුරුදු 2කටත් ඉස්සර වෙලා(2007 - 09) වල විතර
    හොදට හොයල බලල තමයි මෝඩය වගේ ඇහුවෙ...........
    අනේ මන්ද මොකට හා කිව්වද දන්නෙ නෑ.....කියල දැං නම් හිතෙනවා.. ඒ දවස්වල එහෙම හිතුනෙ නෑ...

    යාළුවෙලා දවස් තුනක් වෙනකොට මට තේරුනා යාළුවෙන්න කලින් හිටපු කෙනාද මේ කියල......

    ඒක එයාගෙ මෝඩ කමද, පන්ඩිත කමද කියල කියන්න මට තේරෙන්නෙ නෑ.....

    හරියටම යාළුවෙලා සති දෙකකට පස්සෙ මම ඒක නැවැත්තුවා......

    බැරි වෙලාවත් මම තවමත් ඒ ගැහැණු ලමය එක්ක යාළුවෙලා හිටියනම්......

    මේ කමෙන්ට් එක දාන්නවත් ඉතුරුවෙලා ඉදියිද කියල හිතාගන්න බැරි වෙනවා.......

    මම එදා තේරුම් ගත්තා කෙල්ලො කියන්නෙ ඇත්තටම කාලගුණය වගේ දෙයක් කියලා.....

    වෙනස් වෙන්න 1sec ඇති(1sec ත් වැඩියිද මන්දා)....................

    එක සිද්ධි‍යකින් සමස්ත‍ය මනින්න එපා ලොල්!
    :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    love is the confused feeling of sex. basically girls are unaware about it, guys make them realize it
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    Thaniyen Inna bari hinda sahakariyak one :dull:

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    apoo naa. anith eunuth sahakaruwan hoya ganna nisa.. :nerd:

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    sahakaruwa hariyanne nathi hinda. :angry:

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    Thaniwei kiyana baya nisane nangi..:P

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    Mama nam gathi guna thamai. eth poddak penumata innawanam hodai neda..:love:

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    Apoo ekama nemei. ekath 1k thamai habai..:baffled:

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    aniwa. sama lingika eun hari yanne nahane..:rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    mcj1983
    image.php


    මිනිස්සු විදිහට අපි එකේක කලෙදි එකේක විදිහෙ මනසික වෙනස්වීම වලට මුන දෙනවා......අම්ම තාත්තා සහොදරයො යලුවො නෑදෑයො හැමොම එක්ක ජීවත් වෙමින් එන අපිට එක්තර තැනකින් පස්සෙ අපේ කියල කෙනෙක් ඕනි වෙනව.......කවුරු හිටියත් අපි තනිවෙල කියල අපිට දැනෙන හැගීම හින්ද වෙන්න ඇති අපිට අපේ කෙනෙක් ඕනිවෙන්නෙ..........

    :yes::yes::yes:
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    මචං වර්ථමානෙ ගොඩනැගෙන්නෙ අතීතෙ නටඹුන් මත..........

    අනිවා මචං!එත් එක ක්‍රමිකව වෙනස් වෙනවා!අපි අද ජිවත්වෙන විදි‍යට නෙමෙ තව වසර සී‍යක් ගත උනාහම මිනුස්සු ජිවත් වෙන්නෙ!
    අතිත‍ය ගැන කතා කරන එක හොද‍යි!බට් එකෙ ජිවත් වෙන්න බැහැ!
     
    • Like
    Reactions: 3.5G

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0


    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - නැහැ..ලිංගික සතුට එන්නේ ආදරෙන් පස්සෙ
    1. ආදරය
    2. සෙනෙහස
    3.ලිංගික සතුට


    :yes:

    ලොල් මෙක මනො විද්‍යාත්මක විග්‍රරහා කිරිම්වලට පටහැනි‍යි!
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    අනිවා මචං!එත් එක ක්‍රමිකව වෙනස් වෙනවා!අපි අද ජිවත්වෙන විදි‍යට නෙමෙ තව වසර සී‍යක් ගත උනාහම මිනුස්සු ජිවත් වෙන්නෙ!
    අතිත‍ය ගැන කතා කරන එක හොද‍යි!බට් එකෙ ජිවත් වෙන්න බැහැ!

    මම කිව්වෙ ඒක අමතක කරන්න එපා කියන එක විතරයි බං යැපෙන එක ගැන නෙවෙයි නේ...