මට බඳින්න ආසයි!ඒත්???(18+)

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    image-43B5_4C45E703.jpg

    maxxa bro....niyametama pahadili karala thiyenawa...:D:D:D:D
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    මම කිව්වෙ ඒක අමතක කරන්න එපා කියන එක විතරයි බං යැපෙන එක ගැන නෙවෙයි නේ...

    අතීත කාම‍ය?ඔබත් සමග මගෙ ගැටිමක් නොමැත ලොල්!:)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    adaraya ragaya mesiyalla kati weccha deyak thamay wiwahaya kiyanne adaraya nisa awayawa wiqurthi weccha kenek wiwaha karaganna puluwanda?mama methana kiyanne anukampawa gana nemey k,ragaya thibila wadak na adaraya nathuwa adaraya senehasa arakshawa thiyanawanam kawruth kamathiy,godakma girls la,pirimi parshawayen bala porotthu wenne thamanta adarayen sathutin inna biridak pamanay,ekedi pasu thawili wenawanam e manissayata kawadawath sarrhaka geewithayak gatha karanna ba,hethuwa ohu ladadeyn sathutu wena pudgalayenm neme.mamanam daranne adupadu thiyenna one adupadu hadagena geewithaya sarthaka kara ganna puluwan wenne
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    monawa liwwath ekinekata wenas adahas tiyena apita okatra straight answer denna be.
    e e kesel gedi walata e e banis wage thamai:dull:

    :P
    kiriy paniy wage awurudu ganan love karala couples badala masen divorce wena seen tiyenawa,....e wagema oke anhith patthath..

    eth marry karala iddi jeewath weddi,ude hawasa ekama de dakiddi hitha ganna beri prashna ethi wenawa...monawa unath ewa denna ekathu wela katha karala therun gatthoth monawa adu unath ekata jeewath wenna puluwam
    sex,love passion,$,etc adala ne.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Nice tread shamme. onna mama uthhara dennam

    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    Jeewithedi apita kaage hari pilisaranak, udawwak yam tanakadi ona wenawa. eka dukakadi ho sathutakadi wenna puluwan. atthatama apita sahakaruwekuge ho kariyakage watina kama therenne onna othanadi. aluwo hitiyath, nadayo hitiyath apita eyalata wada oya sahakaru kiyana kena godak udaw karanawa. nathenam api tani una bawa danunahama apita melo deyak kara ganna bari wenawa. oka tamai mage sarala pilithura


    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    eka e pudgalayaagen pudgalayaata wenas wenawa. samahara ayata oka hoda wenawa.tawath samaharakata oka narak wenawa. narak weema gana kiyanawanam awanka bawa, muulikawa wishwasaya nathi una thana oya dukweema kiyana eka enawa

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    1st uttharaya haa badenawa. ekama tamai mekatath keti pilithura

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    oya hama deema hoyala balanawa.muulikawa api hadaruwa gana lassana gana hewwata gathi guna athin idiriyen inna kena adaredi idiriyen innawa.


    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    adara + sex = life :P adaraya kiyana thana sex natenam ethanadi watinaa kamak na.adare pawathma udesa sex yam taramakata balapaam karanawa.namuth multhana denna oni adareta misak sex walata nemai.(Ex: kiwwoth lamai labenne nathi gaaniyekui minihekui athara problems wadi :D normaly )

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    aniwaryayenama.jeewithe pawathma udesa wirudda lingikasahakaruwek awasshai. samalingikayekuta kamathi wenne lingika sathuta labaganna multhana dena kattiyayi and eka manasika thathwayak.


    kohomada pro talk 1ka :P
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    i'm not in the right mood to talk about this now
    cuz i'm going through some stuff regarding this

    but all i can say is its not just sex
    atleast there is more than sex in a relationship
    :yes:
    omg machan its not only sex for sure datz true and not only money,not only this and that things.....:oo:
    u are 100% right its much,i dont think somebodz can give a straight ansewers for those questions:nerd:
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    :yes:
    omg machan its not only sex for sure datz true and not only money,not only this and that things.....:oo:
    u are 100% right its much,i dont think somebodz can give a straight ansewers for those questions:nerd:

    yeah
    if its only sex
    a couple of buks would always come to the help
    don't need to be in relationships with so much of responsibilities just for sex
    its just not worth the trouble
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මම ආදරෙ කරලා marry කරපු කෙනෙක් මට sex ඕන නම් ගන්න ඕන තරම් කෙල්ලො හිටිය ඒත් මම මගේ බිරිඳ හමුවුන දවසෙ ඉදන් මේ දක්වා එයත් එක්ක ඇර වෙන කිසිම කෙනෙක් එක්ක එහෙම සම්බන්දයක් ඇති කරගෙන නෑ. ඇයි අපිට සහකරුවෙක් අවශය්‍ය කියන එකට හේතුව ලිංගික සතුට විතරයි කියලා නම් කාටවත් කියන්න බෑ මොකද එහෙමනම් කසාඳ බඳින්න ඕන නෑ ඒ වැඩේ කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවනේ. මම ආදරේ කරපු ගෑණුලමයව මම කසාඳ බැන්ඳේ මට එයාව මුලු ජීවිත කාලයටම ඕන නිසා. ඒ කිව්වේ එයාට මටත් මට එයාවත් නැතුව හුස්ම ගන්නවත් බැරි තත්වයක් අපිට තියෙන්නේ. මේ කතාව මම කිව්වේ සමහරු කසාඳ ජීවිතයේ එකම අරමුණ ලිංගික සතුට විතරමයි කියල හිතන නිසා. මගෙන් කවුරුහරි අහුවොත් කසාඳ බදින එක අනිවාර්ය්‍යද කියලා මගේ උත්තරය තමයි තමන් ඇත්තටම ආදරෙ කරන කෙනෙක් හමුවුනොත් අනිවාර්ය‍යෙන් බඳින්න කියන එක. මාතෘකාවට අදාලව කරුණු ඉදිරිපත් වුනා කියලා හිතනවා.


    පැහැදිලි උත්තරයක්
    එලකිරි එකේ ඉන්න ගොඩක් යාලුවනට මේක තේරෙන් නෑ වගේ
    එහෙම තේරුනත් හිතට අවන්කව කතා කරන්න කැමති නෑ වගේ
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම ආදරෙ කරලා marry කරපු කෙනෙක් මට sex ඕන නම් ගන්න ඕන තරම් කෙල්ලො හිටිය ඒත් මම මගේ බිරිඳ හමුවුන දවසෙ ඉදන් මේ දක්වා එයත් එක්ක ඇර වෙන කිසිම කෙනෙක් එක්ක එහෙම සම්බන්දයක් ඇති කරගෙන නෑ. ඇයි අපිට සහකරුවෙක් අවශය්‍ය කියන එකට හේතුව ලිංගික සතුට විතරයි කියලා නම් කාටවත් කියන්න බෑ මොකද එහෙමනම් කසාඳ බඳින්න ඕන නෑ ඒ වැඩේ කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවනේ. මම ආදරේ කරපු ගෑණුලමයව මම කසාඳ බැන්ඳේ මට එයාව මුලු ජීවිත කාලයටම ඕන නිසා. ඒ කිව්වේ එයාට මටත් මට එයාවත් නැතුව හුස්ම ගන්නවත් බැරි තත්වයක් අපිට තියෙන්නේ. මේ කතාව මම කිව්වේ සමහරු කසාඳ ජීවිතයේ එකම අරමුණ ලිංගික සතුට විතරමයි කියල හිතන නිසා. මගෙන් කවුරුහරි අහුවොත් කසාඳ බදින එක අනිවාර්ය්‍යද කියලා මගේ උත්තරය තමයි තමන් ඇත්තටම ආදරෙ කරන කෙනෙක් හමුවුනොත් අනිවාර්ය‍යෙන් බඳින්න කියන එක. මාතෘකාවට අදාලව කරුණු ඉදිරිපත් වුනා කියලා හිතනවා.

    මේ තියෙන්නෙ හොද පවුල් ජීවිතයක් ගැන අත්දැකීමෙන්ම කතා කරල .............
     
    Last edited: