මට බඳින්න ආසයි!ඒත්???(18+)

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මටත් දැන්නම් පොඩ්ඩක් විතර හිතෙනවා.මේක ශම්මී නංගිගෙ මාතෘකාවට අදාල වේවිද මන්දා........
මෙහෙමයි ප්‍රථම ප්‍රේමය අත්විඳින කොට ගොඩ දෙනෙකුට හිතෙන්නෙ මේක විවාහයකින් කෙලවර විය යුතුමයි කියලා.ඉතින් ගොඩක් අඩු වයසින් කසාද බඳින්නෙ ඒ වගේ අය තමයි.ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය විවාහය වුන පිරිස.
බූට් කාලා.පොළු තියලා එහෙම හොදට පුරුදු කට්ටිය බඳින්නේ බඳින්න ඕන හින්දා.සමහර අයට තමන්ට ගැලපෙන කෙනෙක් හම්බ වෙනවා.සමහර අයට ගැලපෙන කෙනෙක් හම්බ නොවුනත් බඳින්න වෙනවා.
ගැලපෙනම දෙන්නෙක් අතරත් විවාහ ජීවිතය අසාර්ථක වෙන අවස්ථා මෙන්ම නොගැලපෙනම දෙන්නෙක් අතර විවාහ ජීවිර්තය අතිසාර්ථක වෙන අවස්ථාද තියෙනවා......

:yes::yes::yes:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය දෙකටම අයිති මම දන්න අය ඉන්නවා.. ඒත් ඉතින් පලවෙනි එකට අයිති එක්කෙනයි ඉන්නේ.. දෙවෙනි එකට් අයිති කිප දෙනෙක් ඉන්නවා.. සල්ලි තියෙනවා. යාලුවෝ ඉන්නවා.. ඒත් ඉතින් වයසට යනකොට තමයි එයාලා තනිවෙන්නේ... එක්කෙන්ක් නම් ඒකටත් ක්‍රමයක් ලෑස්ති කරගෙන ඉන්නෙ... :):)

    ඒක නම් වර්දගත් ප්‍රශ්ණයක්...

    සෙක්ස් බලාගෙන ලව් නොකරට ලව් කරනකොට නිකන්ම සෙක්ස් ඕන වෙනවා.. ඒ වගේම කෙනෙක් ආදරේ කරනකොට ඔය රාගය කියන් එකත් හිතට එනවා.. මම කියන්නේ පාසල් ප්‍රේමය ගැන නම් නෙමෛ.. මුහුකුරා ගිය ප්‍රේමය ගැන..

    ඔයා කිව්වට සෙක්ස් වැඩියෙන්ම ඕන වෙන්නෙ පාසැල් කාලෙයෙදි තමා..:P:P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

    Adaaraya karanna, duka satuta beda ganna,tamangema kiyala punchi pawulak hadaganna :eek:

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

    It depends akki...samahara welawata pawul pasubimen labena balapama nisa samahara welawata taman aadaraya karana kenawama marry karanna labennee nane :oo: eth itn adaraya karana kiyen ki denada antimedi marraige eken kelawara wenne :dull:

    eth mama nam kamathi love marraiges walata witarai proposal marraige kamathi na habei ape akkala dennama marry kare nam proposal marraige :eek: enisa wenasakatath ekka mama love marraige karanna hituwa :rofl:

    Mama gana hituwoth mama nam toraganne mama adaraya karana mage pawle ayatath galapena kenk..puluwan taram try karanawa taman aadaraya karana kenatama e aya kamathi kara ganna..ewagema mama adaraya karana kena kawru wunath eya mama inna samaja tatwetama gennanna mama godak utsahayak gannawa...:D

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    Dukwenna deyak nah kisima kenek 100%k sampurna nane hamogema podi podi durwalakam tiyanawa ewa terum aaran jiwath wunama hari eth goakma nogalapenawanam terum aran wen wena eka tamai hoda :nerd:

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?

    mama nam toraganne mama adare nisa... tani wei kiyala bayak nam mata kawadawath danila na :eek:

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

    hmm partner wa tora ganimedi bahira penuma yam thak durakata balapanawa ( ex- mama kamathi specs dana ayata witarai as penunath style ekata hari specs danna ona lol :rofl:) ewagee tamange hite mawuna rupayak tiyanawa e rupeta samana ruwak tamai api hoyanne... ewagema eyage decent kama gati guna hasirima katha wilashaya ,wenath girls la ekka hasiriima e okkoma inspect karanna ona :eek:

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    naha kohethma e nisa nemei :oo:

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි

    ha ha aniwa opposite sex wenna ona etakota attraction eka wadi ;)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මචන්. ඒක හරි. ඒ කතාවට මමත් එකගයි. ඒත් එහෙම නැතුව ආඳරයක් පටන් ගන්න කාලෙ සෙක්ස් ගැන කිසිම දෙයක් නෑ. ඒක ඇති වෙන්න දෙන්නම ගොඩක් ආඳරෙ මුහුකුරා යන්න ඕන.
    මම ඔය ගැන දකින දේ නම් යාලු වෙල පහුවෙනිද ඉදන්ම නැත්න්ම් යාලුවෙලා මාසෙන් වගේ සෙක්ස් කරන අය කරන දේ තුල ආඳරයක් නැ. එත් කාලයත් එක්ක මුහුකුරා ගිය ආඳරයක ලැබෙන දේ ඊට වඩා ගොඩාක් ලොකු වටිනකමක් දැනෙන හැඟීමක් තියෙනව

    එහෙම වෙන්නෙ මචං ආදරක් හින්දා සම්බන්දකම් ඇතිකරගන්න අයගෙන් නෙමෙයි... පිට පෙනුමට.. අසාවට.. ඇඟට ලෝබකමට යාලු වෙන අයට.. එතන ඇත්තටම ආදරේ නාමයෙන් කෙරෙන්නේ ආසාවන් සංසිදුවා ගන්න එක..

    කාලයක් එක්ක ඇතිවෙන ආදරයේදී එහෙම නෑ.. එතකොට එකිනෙකාගේ සිතුවිලි තේරුම් අරන් තමයි සම්බන්ධය ඇතිවෙන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයා කිව්වට සෙක්ස් වැඩියෙන්ම ඕන වෙන්නෙ පාසැල් කාලෙයෙදි තමා..:P:P

    ඒක ගොඩාක් වෙලාවක කුතුහලය නිසා ඇතිවෙන දෙයක්.. :yes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මේ ඔයාමද..?? නැත්නම් වෙන කවුරු හරිද..?? :confused::confused::confused:
    mang thamai.. ai ? hehe..
    emoticon-00136-giggle.gif
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි

    කෝ පිළිතුරු

    මෙහි අවසානයක් නැත...

    පිළිතුරුද නැත.........
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

    - ජීවිතේ දුක සතුට බෙදාගන්න.. තමන් ගෙන බලා ගන්න පෙලක් වෙලාවට තවත් කෙනෙක් ගෙ සහ‍යොගය වුවමනා වෙනවා.. තවත් පැහැදිලි කරොතින්.. ගොඩක් වෙලාවට අපිට ජීවිතේ තනිකම කියන දේ දනෙනව (ඒක තමා සොබාධර්මය ) ඉතින් තවත් කෙනෙකු ජීවිතේට එකතු වීමෙන් ඒ දේවල් එකිනෙකා අතර බෙදා ගනීම තුලින් ජීවිතය වඩාත් සතුටින් හා සමබරව හොදින් සාර්තක කරගැනීමට පුලුවනි. :)

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

    - ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.. දැන් අපි මෙහෙම හිතමුකො.. දෙමව්පියොන්ගෙ අනු දැනුමින් මOගල යොජනාවකින් කසාද බදිනවානම් ගොඩක් වෙලාවට ආදරේට මුල් තැන දෙනව අඩුයි.. ඒ අවස්තාවෙදි ගොඩක් වෙලාවට බැලෙන්නෙ පිටස්තර දේවල් තමයි.. ඒවා කොටින්ම කිව්වොත් ආදරේට කොහොමත්ම බල නොපාන හෙතුන්.. උදාහරණ කීපයක් දැක්වුවහොත්

    - මිල මුදල් , හරකා බාන , යාන වාහන , අනෙකුත් සැප පහසුකම්
    -චරිතය , ගතිගුන , හැඩරුව

    ඔන්න ඔය කියන දේවල් තිබුනොත් යොජිත මOගල්‍යයක් සිද්ද වෙන්නට හැකියාව 98% ක්ම තිබෙනවා..

    නමුත්.. ආදරේ කරල බදිනවා නම් (හදවතින්ම අදරේ නම්) ඒ කසාදෙ සිද්ද වෙන්නෙ ආදරේ හේතු කොට ගෙනයි..
    උදාහරණයක් හැටියට මන් මාවම ගන්නම්කො..

    මම පෞද්ගලිකව කැමති ආදරේ කරලා විවාහ වෙන්න.. එහෙම විවාහ වෙනවා නම් මන් තොරගන්නෙ මට ගොඩක් අදරේ කරන.. මාව හොදින් බලා ගන්න.. මාව දරුවෙක් වගේ අරශ්ශා කෙරන කෙනෙකුටයි..

    අපි දැන් බලමු ආදරේ ඇති වෙන්නෙ කොහොමද කියලා..

    පෙලක් වෙලාවට ආදරේ ඇති වෙනවා කෙනෙක් ගෙ පෞරුශයෙන්..
    තවත් වෙලාවට ආදරේ ඇති වෙනවා කෙනෙකුගේ පිහිටීම අනුව.. ( ඒ කිව්වෙ , ලස්සනට , රූපෙට )
    තවත් වෙලාවට ගතිගුණ වලටත් කැමති හිතෙනවා..

    මට දැන් කියන්ඩ ඕනි උනේ , ආදරේ අති වෙන්නෙ ආසාව නිසයි කියන එක..

    හා තවත් කාරනාවක්.. මම නම් යෝජිත විවාහයකට අකමැතියි.. හේතුව , මන් හොන්දටෝම දන්න කෙනෙක් ඉන්නව, යොජිත මOගල්‍යයකින් විවාහ වෙච්චි.. පිරිමි ළමයා නම් ගෑනු ළමයට ආදරෙයි.. ඒත් ඒකට අර ගෑනු ළමයා.. චික් විතරක්.. ඕක තමයි වෙන්නෙ ආදරේ නොකර බැන්දම..

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    හේතුව , ඒ ඒ කාලෙට කරන්න ඕනි දේවල් ඊට කලින් කරන්න තියෙන වුවමනාව නිසා..

    අපි නියමිත කාලෙදි සහකරුවෙක්/සහකාරියක් සොයා ගත්තා නම් ඕක ගොඩක් මොඩරේට් වෙනවා..
    අනික් එක තමයි, අපි කෙනෙක් එක්ක විවහ වෙන්න කලියෙන් එයාව ටිකක් ආශ්‍රය කරල විවාහ වෙන්ට ඕනෑ.. එතකොට තමයි එකිනෙකාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ.. තේරුම් අරන් ආදරේ කරද්දි අපිට තේරෙන්න ඕනැ මෙයා එක්ක මට ජීවත් වෙන්ඩ පුලුවන්ද කියලා.. එහෙම පුලුවන් නම් තමයි එයා එක්ක වැඩි දුර සම්බන්දතාවයක් තියා ගන්න ඕනෑ

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    දෙකටම.. ඒ ගැන මන් අමුතුවෙන්ම පැහදිලි කරන්ඩ ඕනිද ?

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

    ශරීර ලක්ශනත් බලනොපානවම නෙවෙයි.. අප්සට් නැත්තම් එච්චරයි.. ඒත් ගතිගුණ කියන එක හොන්ඩට නැත්තම් වැඩක් නෑ එයාට ආදරේ කරලා.. ඔයා අමාරුවේ වැටේවි ඕන්..

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    මට මේ ගැන නම් පැහැදිලිවම කියන්ඩ අමාරුයි.. මොකද මන් කැමති නෑ මේ වගේ ප්‍රශ්නෙකට මගේ පෞද්ගලික අදහස් පළ කරන්න.. හෙහෙහෙ..

    කොහොම වුනත් ආදරේ කියන මාතෘකාවට ඩීන්ගක් වගේ ටච් වෙනවා ඔය කියන මාතෘකාවත්.. ;) විවාහයක් සාර්තක වෙන්න ඒකත් තියෙන්න එපැයි .. නේද ?

    ඒත් බදින්න කලින් ඕවා කරන එකට මගේ තද බල අකමැත්ත පළ කරනවා.. :frown:

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    නෑ.. තමාගෙ කැමත්ත තමයි ඒක.. කැමත්ත මත තීරණය වෙන කරුණක්.. :) එත් ඉතින් අපේ රටේ බොහෝ දෙනා ඉතින් විරුද්ද ලින්ගික කෙනෙක් එක්ක තමයි හිත් බැන්දෙන්නෙ.. :)

    ගොඩක් සතුටු වෙනවා ඔයාගේ අදහස් වලට සහෝදරී මම හිතාගෙන හිටියේ ඔය මනෝරාජික ලෝකයක ජීවත් වෙනවා කියල... මට සමා වෙන්න..:sorry::)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔයා කිව්වට සෙක්ස් වැඩියෙන්ම ඕන වෙන්නෙ පාසැල් කාලෙයෙදි තමා..:P:P
    eka hari. namuth ethana adarayak thiyenawada?
    eka adaraya kiyana wachanaya ayuthu lesa prayojanyata aran aluth hageem athhada balanawa asawan sansidawagannawa misak adaraya karanne na. ewa kawadawath wiwahayen kelawara wenneth na.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එහෙම වෙන්නෙ මචං ආදරක් හින්දා සම්බන්දකම් ඇතිකරගන්න අයගෙන් නෙමෙයි... පිට පෙනුමට.. අසාවට.. ඇඟට ලෝබකමට යාලු වෙන අයට.. එතන ඇත්තටම ආදරේ නාමයෙන් කෙරෙන්නේ ආසාවන් සංසිදුවා ගන්න එක..

    කාලයක් එක්ක ඇතිවෙන ආදරයේදී එහෙම නෑ.. එතකොට එකිනෙකාගේ සිතුවිලි තේරුම් අරන් තමයි සම්බන්ධය ඇතිවෙන්නේ..
    aniwaryenma. ehema sambandayakadi sex kiyana de main role ekak wenne na kawadawathma.
     
    Adaaraya karanna, duka satuta beda ganna,tamangema kiyala punchi pawulak hadaganna :eek:

    It depends akki...samahara welawata pawul pasubimen labena balapama nisa samahara welawata taman aadaraya karana kenawama marry karanna labennee nane :oo: eth itn adaraya karana kiyen ki denada antimedi marraige eken kelawara wenne :dull:

    eth mama nam kamathi love marraiges walata witarai proposal marraige kamathi na habei ape akkala dennama marry kare nam proposal marraige :eek: enisa wenasakatath ekka mama love marraige karanna hituwa :rofl:

    Mama gana hituwoth mama nam toraganne mama adaraya karana mage pawle ayatath galapena kenk..puluwan taram try karanawa taman aadaraya karana kenatama e aya kamathi kara ganna..ewagema mama adaraya karana kena kawru wunath eya mama inna samaja tatwetama gennanna mama godak utsahayak gannawa...:D

    Dukwenna deyak nah kisima kenek 100%k sampurna nane hamogema podi podi durwalakam tiyanawa ewa terum aaran jiwath wunama hari eth goakma nogalapenawanam terum aran wen wena eka tamai hoda :nerd:

    mama nam toraganne mama adare nisa... tani wei kiyala bayak nam mata kawadawath danila na :eek:

    hmm partner wa tora ganimedi bahira penuma yam thak durakata balapanawa ( ex- mama kamathi specs dana ayata witarai as penunath style ekata hari specs danna ona lol :rofl:) ewagee tamange hite mawuna rupayak tiyanawa e rupeta samana ruwak tamai api hoyanne... ewagema eyage decent kama gati guna hasirima katha wilashaya ,wenath girls la ekka hasiriima e okkoma inspect karanna ona :eek:

    naha kohethma e nisa nemei :oo:

    ha ha aniwa opposite sex wenna ona etakota attraction eka wadi ;)
    අනේ මන්දා කාලෙකින් හම්බවෙලා ඇන්ජි මේ කිව්ව දේ ගැන ස්තුතියකවත් කරන්නම එපැයි.ඔයාගේ සංකල්පනා අපි හැමෝම ගැහැනුන්ගේ පොදු හැඟීම.අපි හිතනවා/පතනවා මෙහෙමයි වෙන්න ඕන/කෙරෙන්න ඕන කියලා.ඒත් මේක හැබෑ ලෝකෙදි ගැටුම් ඇති කරනවා නේ?(ඒ කියන්නේ මෙහෙයි වෙන්න ඕන/මෙහෙමයි මගේ මතය කියන දේවල්)අන්න ඒ පොයින්ට් එක ගැන ගැඹුරෙන් හිතන්න බලමු කියලා මම යෝජනා කරන්න කැමතියි.හද පතුලෙන්ම සතුටුයි මාව ත්රෙඩ් එකකින් හරි හොයාගෙන ආවට.පුරුදු විදිහටම ආයෙ එන්න!:yes::D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සදාකාලික නොවූ ලෝකේ...
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම්දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්...

    සදාකාලික නොවූ ලෝකයේ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ..
     
    Last edited:

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    1ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    To share everything

    2ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    Yes (sometimes due to narrow ambitions )

    3 ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    Because the basic ambitions could not be fulfilled.

    4 ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    Because of the necessity

    5 ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    Both sides or all the aspects

    6 ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    It depends on the person and the occasion

    7 (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    Yes

    8.why we need an anti sex partner ?
    Because the hypothalamus governs the sexual necessities.
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ගොඩක් සතුටු වෙනවා ඔයාගේ අදහස් වලට සහෝදරී මම හිතාගෙන හිටියේ ඔය මනෝරාජික ලෝකයක ජීවත් වෙනවා කියල... මට සමා වෙන්න..:sorry::)
    ehenam meika thamai hondama awasthaawa minissunge pitastharin manussayekwa maninna ba kiyana eka.. :)

    Aththama kiwwoth -Mysterious- mysteriousmai.. bohoma podda denai -mysterious- pitupasa inna sengawichcha kena gena danne.. ithin ea sangawichcha kena wahaganna -mysterious- board eka kochchera manoraajika bawak pennanna onida.. hehe..

    samawa illanda ooni na.. hehe ;) oowa normal deawal ne meya ;)

    jig jig

    Member
    Jul 7, 2010
    67
    6
    0
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? :P
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ:D
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?:oo:
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?:rolleyes:
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? :confused:
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?;)
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    :yes: