මට බඳින්න වෙනවා...

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
uba hari machan
15k to 20k withara yanawa
mama ma NDB personal loan 1kak dala ganak cover karanna yanne :(
ai ganunta mewa tharun ganna bari :sorry:
sirasa subasiri thamai ganunwa kawe :growl:

:lol: සිරාවට. ඔය අවමය මචං වෙඩින් එක ටිකක් හොඳට කරනවනං.
අපි බඳින කාලෙට ගෙවල් දොරවල් විකුනල තමා බඳින්න වෙන්නෙ :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mama thama marry karala na machan. last week ape ayya kenek marry kala.
Photography kale uge yaluwek nisa ekata echchara ganak giye na kiwwa.

Hall ekata 2.
Jewelry walata 2,30 k withara.
Dreesing walata 40-50k withara.
Decoration walata 70k withara.

Thawa podi podi magul walatath hena ganak gihin thibunalu.
kohomahari pora 7-8 withara goda dagena thibuna wade.

අඩේ හොල් එකට ලක්ෂ 2යි?
වෙන්න බෑ බං දැං ප්ලේට් එකක් 2000ක් 4000ක් අතර ගානක් වෙනවා.
ගනං හදලා බලපංකො 200කට ඉන්වයිට් කලොත් කීයද කියලා. :confused:
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    පැටියා;12698248 said:
    :lol: සිරාවට. ඔය අවමය මචං වෙඩින් එක ටිකක් හොඳට කරනවනං.
    අපි බඳින කාලෙට ගෙවල් දොරවල් විකුනල තමා බඳින්න වෙන්නෙ :rofl:

    පැටියා;12698276 said:
    අඩේ හොල් එකට ලක්ෂ 2යි?
    වෙන්න බෑ බං දැං ප්ලේට් එකක් 2000ක් 4000ක් අතර ගානක් වෙනවා.
    ගනං හදලා බලපංකො 200කට ඉන්වයිට් කලොත් කීයද කියලා. :confused:

    mama personal loan 1kak dala ban gana bagayak cover karanna yanne
    Galle face wala plate 1kak 4500i
    so if we invite 150 tht means we have to spend around 4500 x 150 = 675000k
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    machan wedmg eka ganna hithan onne koheda??
    kellage aarthika pasubima kohomada?(Wdng eka grlge paththen normly karana handa ahuwe)
    homecmng ekat gannawada?
    (Samaharu dan wiyadam wadi nisa hmcng ganne na)
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මචංස් ලා...
    මට පොඩි උදව්වක් කරපන්. මට මේ අවුරුද්දේ බඳින්න වෙනව.
    මහ ලොකුවට වෙඩින් කරන්න මට සල්ලි නෑ :no::no::no:
    ඒත් අනිවාරෙන් කරන්න ඕන දේවල් තියෙනවනේ... :(:(
    උඹලට අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මේ බඩු ටික ගන්න කීයක් විතර යනවද කියල මට කියපන්

    wedding Ring 2
    necklace 1
    Photo Album 1

    තව අවශ්‍යම දේවල් වලට කීයක් විතර යනවද කියපන්


    [FONT=&quot]ඔයා[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]අහන[/FONT] [FONT=&quot]දෙයට[/FONT] [FONT=&quot]වෙඩින්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]කරපුකෙනෙකුට[/FONT] [FONT=&quot]උනත්[/FONT] [FONT=&quot]උත්තර[/FONT] [FONT=&quot]දෙන්න[/FONT] [FONT=&quot]අපහසුයි[/FONT].:confused:

    [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]ඔයා[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]බඩු[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]මිල[/FONT] [FONT=&quot]ගනන්[/FONT] [FONT=&quot]විවිධාකාර[/FONT] [FONT=&quot]නිසා[/FONT].[FONT=&quot]මම[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]ඉගියක්[/FONT] [FONT=&quot]දෙන්නම්[/FONT][FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]දියුනුකරල[/FONT] [FONT=&quot]හදා[/FONT] [FONT=&quot]ගන්න[/FONT].:rolleyes::rolleyes:

    [FONT=&quot]ඔයාගේ[/FONT] [FONT=&quot]වියදම්[/FONT] [FONT=&quot]වර්ගීකරනය[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්න[/FONT]....

    [FONT=&quot]ආහරපාන[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ස[/FONT]0[FONT=&quot]ග්[/FONT]‍[FONT=&quot]රහකටයුතු[/FONT]
    [FONT=&quot]ඇදුම්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ආභරන[/FONT]
    [FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]පිලිසකර[/FONT] [FONT=&quot]කිරීම්[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]හොටල්[/FONT] [FONT=&quot]ගාස්තු[/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT]‍[FONT=&quot]රවාහන[/FONT] [FONT=&quot]ගාස්තු[/FONT]
    [FONT=&quot]වෙනත්[/FONT] [FONT=&quot]වියදම්[/FONT]


    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]උප[/FONT] [FONT=&quot]කොටස්[/FONT] [FONT=&quot]යටතේ[/FONT] [FONT=&quot]ඔයා[/FONT] [FONT=&quot]ප්‍රා[/FONT][FONT=&quot]යෝගිකව[/FONT] [FONT=&quot]හිතල[/FONT] [FONT=&quot]බලන්න:rolleyes::rolleyes:[/FONT]


    [FONT=&quot]උදාහරනයක්[/FONT] [FONT=&quot]විදිහට[/FONT] [FONT=&quot]ආහාරපාන[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ස[/FONT]0[FONT=&quot]ග්[/FONT][FONT=&quot]රහ[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]වලදී[/FONT] [FONT=&quot]මොනවගේ[/FONT] [FONT=&quot]වියදම්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]පැන[/FONT] [FONT=&quot]නගින්නේ[/FONT][FONT=&quot]කියල[/FONT] [FONT=&quot]වෙඩින්[/FONT] [FONT=&quot]කේක්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කොහොම[/FONT] [FONT=&quot]හදනවද[/FONT] ,[FONT=&quot]ආරාධනා[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]අමුත්තන්[/FONT] [FONT=&quot]ගනන[/FONT] [FONT=&quot]කීයද[/FONT] [FONT=&quot]මොනවගෙ[/FONT][FONT=&quot]කෑම[/FONT] [FONT=&quot]බීම[/FONT] [FONT=&quot]වලින්ද[/FONT] [FONT=&quot]සන්ග්[/FONT][FONT=&quot]රහ[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT],[FONT=&quot]කෑම[/FONT] [FONT=&quot]පිසීමේ[/FONT] [FONT=&quot]වියදම්[/FONT] ,[FONT=&quot]නැත්නම්[/FONT] [FONT=&quot]කේටරින්[/FONT] [FONT=&quot]සවිස්[/FONT] [FONT=&quot]එකකට[/FONT][FONT=&quot]දෙනවද[/FONT] .... .... ... .... ‍‍

    [FONT=&quot]අවවාදයයි[/FONT]

    [FONT=&quot]වෙඩින්[/FONT] [FONT=&quot]එකකදී[/FONT] [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]දෙයක්ම[/FONT] [FONT=&quot]මුල[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]අගට[/FONT] [FONT=&quot]ඉතාමත්[/FONT] [FONT=&quot]ඉහල[/FONT] [FONT=&quot]සැලසුමක්[/FONT] [FONT=&quot]තිබිය[/FONT] [FONT=&quot]යුතුය[/FONT].[FONT=&quot]කිසි[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]කිසි[/FONT][FONT=&quot]විටක[/FONT] [FONT=&quot]ඉබේ[/FONT] [FONT=&quot]සිදු[/FONT] [FONT=&quot]වන්නේ[/FONT] [FONT=&quot]නැත[/FONT] .:no::no:[FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]කොටසකම[/FONT] [FONT=&quot]වගකීම[/FONT] [FONT=&quot]ගන්නා[/FONT] [FONT=&quot]පුද්ගලයෙකු[/FONT] [FONT=&quot]අනිවර්යෙන්[/FONT][FONT=&quot]සිටිය[/FONT] [FONT=&quot]යුතුය[/FONT].:D:D

    [FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]අපිගියා...[/FONT]

    [FONT=&quot]ජය[/FONT] [FONT=&quot]ම[/FONT]0[FONT=&quot]ගලම්[/FONT] ...:love::love::love:[FONT=&quot]සුභ[/FONT] [FONT=&quot]ම[/FONT]0[FONT=&quot]ගලම්[/FONT]....:love::love::love:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho ape sir kenek marry karala den lamayi dennek innava
    thama wedding eke naya gevanava

    puluvan nam loketa penna wedding ganna vede therumak nethi vedak
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    පැටියා;12697698 said:
    අපෙ අයියා බැන්දා ගිය 3 වෙනිද. උට 7ක් විතර ගියාලු ඔක්කොටම.
    අක්කට 15ක් විතර ගියාලු.
    ඔක්කොම 22 :shocked:

    ayyo salli :sorry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන්ට තියෙන budget එක හරියට manage කරගත්තොත් ලස්සනට මගුලක් කරගන්න පුලුවන්. දැන් ඉතින් හැමදේම ගනන් තමයි. අපි මෙතන ගානක් කියනවාට වඩා තමන්ම ඒ තැන් වලට ගිහිල්ලා තොරතුරු ගත්තානම් හොඳයි.
    ජය වේවා !!!!