මට බැනපු උං දවසක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බලපන් ඉතින් උඹට බැනපු හින්දා උන්ට වෙනම එකවුන්ට් හදන්නත් වෙලානෙ.😮අමෝ අමෝ සර් නොදැනුවත්ව හෝ වරදක් උනා නම් සමාවෙන්ට ඈ🙏😑
    නරක මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු වෙන් කරල හඳුනගන්න හරි අමාරුයි බං
    මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්න මං වගේ හිඟන්නෙක් වෙලා බලන්න.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අලුත් එකවුන්ට් හදාගෙන පුක දීගෙන එයි නේද... :lol:

    @Sandy_Fdo වගේ එවුන් :lol:
    ඇයි උබෙන් මොනා ගන්නද 😂😂😂😂 ටෝච් එකේ ඉදන් හිගාකන එකාගෙ කතා 😂😂😂😂😂😂 අම්මො සමාවෙන්න ලොකු සෑර් වරදක් උනෙ
     
    • Haha
    Reactions: saja

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    නරක මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු වෙන් කරල හඳුනගන්න හරි අමාරුයි බං
    මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්න මං වගේ හිඟන්නෙක් වෙලා බලන්න.
    හුත්ත තමයි.උඹ ඉස්සරලම උඹ ගැන අවතක්සේරුව නවත්තපන්.පකේ ලොජික් නෙ බන් උබට තියෙන්නෙ.බෑ කියලා අඳබාලයෙක් නොවී පුලුවන් කියලා කරන්න දෙයක් හොයාගනින්.ගෙදර ඉදලා හරි කමක් නෑ.එක්කො හැම ලබ්බම පුලුවන්ද කියලා ටෙස්ට් නොකර එකම ෆීල්ඩ් එකකට් අවධානය දීලා ඒක ගැන ඉගනගනින්.ඒකෙන් ගොඩ එන්න පොටක් පාදගනින්.තොට කියන ඒවා නම් ගඟට ඉනි කැපුවා වගේ කියලා මම දන්නවා.මීට අවුරුද්දකට විතර කලිනුත් මම උඹේ ත්‍රේඩ් එකකට මේ විදිහටම රිප්ලයි එකක් දැම්මා.එදයින් පස්සෙ මේ දාන්නෙ.ඒත් තවම තෝ එකම තැන පල්වෙනවා විතරයි.උවමනාවක් නැතිකම ඔකට් කියන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha

    👆👆👆👆
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    anu boy online begging wlinma kotipathiyek wela, naththan suddek Set unada?:shocked:
    apitath salacapan harithe..
     
    • Haha
    Reactions: saja

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනිත් උන් හිතන විදිහ වෙනස් කරන්න දගලන්න එපා. උබ වෙනස්වෙලා පෙන්නපන්
     
    • Like
    Reactions: NRTG and Rankira

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    නරක මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු වෙන් කරල හඳුනගන්න හරි අමාරුයි බං
    මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්න මං වගේ හිඟන්නෙක් වෙලා බලන්න.
    උඹ නිකන්ම නිකන් හිගන්නෙක් නෙමෙයි බං...
    උඹ කැළණි හිගන්නෙක්....
     
    • Like
    Reactions: zid2021

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නරක මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු වෙන් කරල හඳුනගන්න හරි අමාරුයි බං
    මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්න මං වගේ හිඟන්නෙක් වෙලා බලන්න.
    76304726.jpg
     
    • Wow
    Reactions: jennt

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    බලපන් ඉතින් උඹට බැනපු හින්දා උන්ට වෙනම එකවුන්ට් හදන්නත් වෙලානෙ.😮අමෝ අමෝ සර් නොදැනුවත්ව හෝ වරදක් උනා නම් සමාවෙන්ට ඈ🙏😑
    😁