මට බිපුවහම

supun577

Member
Mar 22, 2017
27
0
0
මම මචන් හෙන ලැජ්ජාෂිලි පොරක්.ගෙදරට කවුරැහරි ආවොත් මම හැංගෙනවා:rolleyes: මම කාගෙ හරි මුන දිහා බලාගෙන කතා කරන්න අමාරැයි.:no::no: ඒත් මට බිපුවහම ඕන එකක් එක්ක කතාවට ගිය හැකි:rofl: ලැජ්ජාව කියල දෙයක් දැනෙන්ම නෑ.මට හැමදාම මෙහෙම ඉන්න තිබ්බනම්:yes:
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම මචන් හෙන ලැජ්ජාෂිලි පොරක්.ගෙදරට කවුරැහරි ආවොත් මම හැංගෙනවා:rolleyes: මම කාගෙ හරි මුන දිහා බලාගෙන කතා කරන්න අමාරැයි.:no::no: ඒත් මට බිපුවහම ඕන එකක් එක්ක කතාවට ගිය හැකි:rofl: ලැජ්ජාව කියල දෙයක් දැනෙන්ම නෑ.මට හැමදාම මෙහෙම ඉන්න තිබ්බනම්:yes:
    :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    itin ude idala ra wenakan hangila hitiyath බොන්නනම් එපා පුතී... :angry:
    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ... :yes:
    දොරවල් වහගෙන ගෙට වෙලා හිටියත් බොන්නනම් එපා... :angry:
     
    මොනවද Brand එක