දෙමල එකා දෙමල එකෙක් ඉල්ලනවා, සිංහල එකා සිංහල එකෙක් ඉල්ලනවා, මුස්ලිම් එකා මුස්ලිම් එකෙක් ඉල්ලනවා නියායෙන් උබ බලන එකේම තියනවා 2020 කැද හැලියක් වෙන පෙර නිමිති..Sumanthiran..sorry ban..uge hithe thiyana eka mage katin panna




දෙමල එකා දෙමල එකෙක් ඉල්ලනවා, සිංහල එකා සිංහල එකෙක් ඉල්ලනවා, මුස්ලිම් එකා මුස්ලිම් එකෙක් ඉල්ලනවා නියායෙන් උබ බලන එකේම තියනවා 2020 කැද හැලියක් වෙන පෙර නිමිති..Sumanthiran..sorry ban..uge hithe thiyana eka mage katin panna




ඇයි උබ කැමති නැත්තෙ වටෙ නොයා ඩිරෙක්ට්ලි වැඩ කරන්න? අගමැතිව පත් කරන්නෙ මන්ත්‍රීවරුන්ගෙ කැමැත්තට. ඒත් ජනාදිපති පත්වෙන්නෙ ජනතාවගෙ කැමැත්තට. ඉතින් ජනතා මතය කෙලින්ම නියෝජනය වෙන්නෙ ජනාදිපතිගෙන්නෙ. කැමති නැද්ද අගමැති ධූරය අහෝසි කරලා ජනාදිපති ධූරය විතරක් තියන්න? අගමැති කෙනෙක් නඩත්තු කරන සල්ලිත් ඉතුරුයි.මගේ මතේ ජනාදිපති කියන තනතුර ලංකාවට සෙට් වෙන්නේ නැහැ.. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් විතරයි ඉන්න ඕනා. සල්ලි කන බොරු වැඩක් ජනාදිපතිකම.. ඕනෙමනම් සිංහල ක්‍රමේට රජ පවුලක් නඩත්තු කරන එක ලාබයි නාමිකව. අඩු තරමේ ඒ පවුලේ මොකක්හරි පෙන්නලා සුද්දෙක්ගෙන් ටිකට් එකක් කඩලා සල්ලි ගතහැකි. සිස්ටම් එක වෙනස් නොකර් අනුර, සජිත්, ගෝටා, ෆොන්සේකා ඔය මොකා ආවත් වැඩක් නැහැ. අනිවාර්යෙන් රනිල් කියන චරිතේ අගමති කමේ ඉන්නකම් ඒ තනතුරත් මෙලෝ රහක් නැහැ. වග කියන, වග වෙන කැබිනට් එකක් එක්ක අගමැති කෙනෙක් හිටියනම් මිට වඩා දෙයක් කරන්න පුළුවන්, පක්ෂ විපක්ෂ දෙගොල්ලොටම රට වෙනුවෙන්.
අදහස හොදයි.. එත් මහජනයා නේද මන්ත්රිවරුන්වත් පත් කරන්නේ.. එතකොට ජනාදිපති මහජනයාගේ කියන එක වැරදියි.. ජනාදිපති කියන පුද්ගලයා සාදනිය සාදකයක් වෙන්න තියන ප්‍රතිපාදන දැන් විවස්තාවේත් නැහැ. එහෙම එකේ මේ වියදම් බොරු වැඩක්. මේ දවස් ටිකේ ඉන්න කෙනා බලන්න.. කරන කිසිම දෙයක් ප්‍රයෝජනයක් තියන දේවල්ද? පුළුවන් තරම් නායකයෝ අඩු කරන එකයි කරන්න ඕනා.. නැතුව එකෙකුට බලේ දීලා උගේ සනුහරේ වටේට දාගන්න එක නෙමෙයි.ඇයි උබ කැමති නැත්තෙ වටෙ නොයා ඩිරෙක්ට්ලි වැඩ කරන්න? අගමැතිව පත් කරන්නෙ මන්ත්‍රීවරුන්ගෙ කැමැත්තට. ඒත් ජනාදිපති පත්වෙන්නෙ ජනතාවගෙ කැමැත්තට. ඉතින් ජනතා මතය කෙලින්ම නියෝජනය වෙන්නෙ ජනාදිපතිගෙන්නෙ. කැමති නැද්ද අගමැති ධූරය අහෝසි කරලා ජනාදිපති ධූරය විතරක් තියන්න? අගමැති කෙනෙක් නඩත්තු කරන සල්ලිත් ඉතුරුයි.
කිසිම ජනාදිපති කෙනෙක් ඔය තනතුර දීලා යන්න කැමති නැහැ වගේම ඊළගට එන්න හිතාගෙන ඉන්න උනුත් කැමති නැහැ ඔය තනතුර අහෝසි කරන්න, එකයි අවුල. මම දකින හැටියට ඊළගට රටේ නායකත්වයට දැනට ඉන්නේ නම් මිනිස්සුන්ගේ ඉල්ලීමට අනුව නම් සජිත්, ෆොන්සේකා හෝ ගොටාබය. එත් ඔය තුන්දෙනාම මගේ මතේට අනුව නම් ඉදිරි දැක්මක් නැති මිනිස්සු. හුදෙක් හාල් පොල් දෙන්නම් නියායෙන් කරන්නේ. සජිත් නම් පැහැදිලිවම ගොබ්බ ගොනෙක්. දුප්පත් මිනිස්සුන්ට නිකන් කවලා පොවලා රටේ හම්බකරන එකාට කෙලොලා ආර්ථිකයක් රටක් හදන්න බැහැ.. ඒවා ගොබ්බ කතා.. ඒ නිසා උට රටක් දෙනවට වඩා හොදයි මුදේ පනිනවා. ෆොන්සේකා හොදයි ආරක්ෂාවට, එත් රටක් කරනවා කියන්නේ ත්‍රස්තවාදියෝ මරණ එක විතරක්ම නෙමෙයි. මිනිහගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවද කියලා මිනිහා දන්නෙත් නැහැ. අතේ සතේ නැති, ර්ඵටක බොම්බා පිපුරුනේ නැහැ කියලා මිනිස්සු සතුටින් ඉන්නේ නැහැ. ගොටාබයගේ පාලනය නම් කියන්න කනගාටුයි උබලා හිතන තරම් ස්වයිරි එකක් නෙමෙයි. විජාතිකයා විජාතිකයාමයි.. කැමති උනත් නැතත් අමෙරිකන්කාරයට පුක දෙන්න වෙන එක වලක්වන්න බැහැ.. අනික ඕනා ඔට්ටුවක් දානවා මෙයා සිටිසන්ශිප් එක රිවොක් කරගෙන නැහැ. මුළු පවුලම අමෙරිකන්වෙලා මෙයා විතරක් ශ්‍රීලන්කන් උනා කියලා රට ස්වාදීන වෙන්නේ නැහැ.
එක එකාගෙ චරිත කතා නෙවෙයි මචන් උඹ කියන සිස්ටම් චේන්ජ් එක වුනා කියමුකො ඊටපස්සෙ අගමැතිධූරයට සුදුස්සා කවුද කියලයි අහන්නෙ... අපි කෙලින්ම කතාකරමුකො.. සජිත්, සරත්, ගෝඨා තුනම හොඳ නැත්නම් කවුද පුද්ගලයා... අපි ආසයි දැනගන්න ඔහු වටා රොක් වෙන්න....
කොටින්ම රට ගොඩ දාන්න ආර්ථිකය නග්ගන්න, ආරක්ෂාව තහවුරු කරන ඇමරිකාවට තනිකරම පුක නොදී ලැබෙන චාන්ස් වලින් ඇමරිකාවටත් අරින්න පුළුවන් වගේ චරිතය කවුද මචන්....
අදහස හොදයි.. එත් මහජනයා නේද මන්ත්රිවරුන්වත් පත් කරන්නේ.. එතකොට ජනාදිපති මහජනයාගේ කියන එක වැරදියි.. ජනාදිපති කියන පුද්ගලයා සාදනිය සාදකයක් වෙන්න තියන ප්‍රතිපාදන දැන් විවස්තාවේත් නැහැ. එහෙම එකේ මේ වියදම් බොරු වැඩක්. මේ දවස් ටිකේ ඉන්න කෙනා බලන්න.. කරන කිසිම දෙයක් ප්‍රයෝජනයක් තියන දේවල්ද? පුළුවන් තරම් නායකයෝ අඩු කරන එකයි කරන්න ඕනා.. නැතුව එකෙකුට බලේ දීලා උගේ සනුහරේ වටේට දාගන්න එක නෙමෙයි.
මෙහෙම එකක්නේ මචන් ඕක.. දැන් අපි ගමුකො කැනඩාව.. කැනඩාවේ ජස්ටින් ට්‍රුඩෝ අද ඉදලා හෙට ගියා කියලා රටේ ප්‍රතිපත්තිමය වෙනසක් වෙන්නේ නැහැ.. අද්‍යාපනය, සෞක්‍ය, ප්‍රවාහනය වගේ දේවල් පුද්ගලායුන්රුපිව වෙනස් වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙත් එහෙමයි, මම කියන්නේ පුද්ගලික දේවල් නෙමෙයි. ඔබාමා කෙයාර් ට්‍රම්ප් ආවම වෙනස් කළා වගේ කාරනා නෙමෙයි.. ජාතියක් හැටියට ගන්න ප්‍රතිපත්ති වෙනසක් නැහැනේ බන්.. ලංකාවේ බලහන් අද්යාපන ක්‍රමේ කි පාරක් වෙනස් කරනවද කියලා. සමහර විබාගවල සිලබස් එක අලුත්/පරණ කියලා දෙකක්.. මෙහෙම වෙන්න බැහැනේ බන්.. අන්න ඒ වගේ කාරනා වලදී, සාදනිය සාදක වෙන්නේ යල්පැනගිය ක්‍රම හෝ තාක්ෂණික ඇගයීම් නෙමෙයි.. සම්පුර්ණ දේශපාලනික වාසිනේ. ටැබ් දෙන එක බලහන්. මේක කලේ තාක්ෂණික ඇගයීමක් හෝ නව අද්යාපනයක් වෙනුවෙන්ද? නැහැනේ. ඉතින් මේ වගේ එන එන එකා ජාතික ප්‍රතිපත්ති වෙනස් කලාම, අනිත් රටවල් බලනවා තමන්ට වාසි එකෙක් බලේට ගෙන්න..රතුපාටින් මාර්ක් කරපු ටිකේ උබේ පොයින්ට් එක මට පැහැදිලි නෑ. සාධනීය සාධකයක් කියලා අදහස් කරේ මොකක්ද? මම කතා කරන්නෙ පුද්ගලයො හිතින් මවාගෙන නෙවේ. අපි ඒ තනතුර ගැන කතා කරමු. පුද්ගලයො නම් අද ඉඳලා හෙට යන අයනෙ. කෝ බැට්‍රි පොඩ්ඩා
කිසිම ජනාදිපති කෙනෙක් ඔය තනතුර දීලා යන්න කැමති නැහැ වගේම ඊළගට එන්න හිතාගෙන ඉන්න උනුත් කැමති නැහැ ඔය තනතුර අහෝසි කරන්න, එකයි අවුල. මම දකින හැටියට ඊළගට රටේ නායකත්වයට දැනට ඉන්නේ නම් මිනිස්සුන්ගේ ඉල්ලීමට අනුව නම් සජිත්, ෆොන්සේකා හෝ ගොටාබය. එත් ඔය තුන්දෙනාම මගේ මතේට අනුව නම් ඉදිරි දැක්මක් නැති මිනිස්සු. හුදෙක් හාල් පොල් දෙන්නම් නියායෙන් කරන්නේ. සජිත් නම් පැහැදිලිවම ගොබ්බ ගොනෙක්. දුප්පත් මිනිස්සුන්ට නිකන් කවලා පොවලා රටේ හම්බකරන එකාට කෙලොලා ආර්ථිකයක් රටක් හදන්න බැහැ.. ඒවා ගොබ්බ කතා.. ඒ නිසා උට රටක් දෙනවට වඩා හොදයි මුදේ පනිනවා. ෆොන්සේකා හොදයි ආරක්ෂාවට, එත් රටක් කරනවා කියන්නේ ත්‍රස්තවාදියෝ මරණ එක විතරක්ම නෙමෙයි. මිනිහගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවද කියලා මිනිහා දන්නෙත් නැහැ. අතේ සතේ නැති, ර්ඵටක බොම්බා පිපුරුනේ නැහැ කියලා මිනිස්සු සතුටින් ඉන්නේ නැහැ. ගොටාබයගේ පාලනය නම් කියන්න කනගාටුයි උබලා හිතන තරම් ස්වයිරි එකක් නෙමෙයි. විජාතිකයා විජාතිකයාමයි.. කැමති උනත් නැතත් අමෙරිකන්කාරයට පුක දෙන්න වෙන එක වලක්වන්න බැහැ.. අනික ඕනා ඔට්ටුවක් දානවා මෙයා සිටිසන්ශිප් එක රිවොක් කරගෙන නැහැ. මුළු පවුලම අමෙරිකන්වෙලා මෙයා විතරක් ශ්‍රීලන්කන් උනා කියලා රට ස්වාදීන වෙන්නේ නැහැ.
Drink ekak daana gaman ube post eka dakke..ඌරු වරිගේ වන්නිය;24718494 said:අනේ පර දෙමළා..... ප්‍රබාකරන් මරපු එකට සැහෙන්න රිදිලා... තොගේ වීරයා සුමන්දිරම් නැත්නම් විග්නේස්වරන් වෙන්න ඇති... එත් මේ දෙසපලනයේ උන් දෙන්නත් ඉන්නවා......
I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required by the law; that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God.[8]







උබ ඔය අහන කෙනාට ඉල්ලන්න බැහැ.. මහින්ද තමා සුදුස්සා, පුක නොදෙන සබ්ජෙක්ට් එකෙන් මහින්ද තමයි ගේම බැලන්ස් කරපු එකම එකා.. එකට රෙස්පෙක්ට් කරනවා මම..


ජාතික ප්‍රතිපත්තියක් නැතුව නායකයෙක් ගෙනල්ලා වැඩක් නැහැ.. එයා තව එක චරිතයක් විතරයි. මම පුද්ගලයෙක්ගේ නමක් නොකියන්නේ එකයි.. වැඩක් නැහැ.. එහෙම කෙනෙක් ගෙනල්ලා මේ සිස්ටම් එකේ කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් ගොටාබය ගෙනාවයි කිව්වත් මේ සිස්ටම් එක ඇතුලේ ඒ මනුස්සයත් ඉත්තෙක් විතරයි. අහවලා ගෙන්න කියලා කියන්න කෙනෙක් නැහැ. මේ ඔක්කොම ඉන්න කැමති මේ සිස්ටම් එක එක්කලා විතරයි.
මම පුද්ගලයෙක් මත ඉඳගෙන නෙවෙයි ඇහුවෙ... මටත් ඕන කවුද මේ රටට ගැලපෙන පුද්ගලයා කියල තීරණයකට එන්න... සහ තර්ක කරන්න... ඒ අනුව තීරණය කරන්න....
උඹ කියන්නෙ උඹ ඔය වෙන්න ඕන කියන වෙනසත් එක්ක පත්වෙන්න ඕන කෙනා දැනට ඉන්න දේශපාලන චරිත අතර නැද්ද...? එහෙම නැත්නම් නම කෙලින්ම කියන්න ලැජ්ජයි වගේද...? එහෙමත් නැත්නම් මේ රටේ තවම පහලවෙලා නැද්ද...?
ජාතික ලැයිස්තුවෙන් එන එකාටත් අගමැති වෙන්න පුළුවන් මචන්. අගමැති පත්කිරීම ජනතා මතය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.මෙහෙම එකක්නේ මචන් ඕක.. දැන් අපි ගමුකො කැනඩාව.. කැනඩාවේ ජස්ටින් ට්‍රුඩෝ අද ඉදලා හෙට ගියා කියලා රටේ ප්‍රතිපත්තිමය වෙනසක් වෙන්නේ නැහැ.. අද්‍යාපනය, සෞක්‍ය, ප්‍රවාහනය වගේ දේවල් පුද්ගලායුන්රුපිව වෙනස් වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙත් එහෙමයි, මම කියන්නේ පුද්ගලික දේවල් නෙමෙයි. ඔබාමා කෙයාර් ට්‍රම්ප් ආවම වෙනස් කළා වගේ කාරනා නෙමෙයි.. ජාතියක් හැටියට ගන්න ප්‍රතිපත්ති වෙනසක් නැහැනේ බන්.. ලංකාවේ බලහන් අද්යාපන ක්‍රමේ කි පාරක් වෙනස් කරනවද කියලා. සමහර විබාගවල සිලබස් එක අලුත්/පරණ කියලා දෙකක්.. මෙහෙම වෙන්න බැහැනේ බන්.. අන්න ඒ වගේ කාරනා වලදී, සාදනිය සාදක වෙන්නේ යල්පැනගිය ක්‍රම හෝ තාක්ෂණික ඇගයීම් නෙමෙයි.. සම්පුර්ණ දේශපාලනික වාසිනේ. ටැබ් දෙන එක බලහන්. මේක කලේ තාක්ෂණික ඇගයීමක් හෝ නව අද්යාපනයක් වෙනුවෙන්ද? නැහැනේ. ඉතින් මේ වගේ එන එන එකා ජාතික ප්‍රතිපත්ති වෙනස් කලාම, අනිත් රටවල් බලනවා තමන්ට වාසි එකෙක් බලේට ගෙන්න..
මම රතුපාටින් කිව්වේ. ජනාදිපති විතරක් නෙමෙයි. අගමැති, ඇමති, මන්ත්‍රී මේ ඔක්කොම එන්නේ මහජන චන්දෙන්. ඒ නිසා අගමැති මන්ත්‍රීලා තොරපුවා කියලා කියන්න බැහැ..
ඒක තම සිස්ටම් එක අවුල් කිව්වේ.. ජාතික ලැයිස්තුවෙන් නොදන්නා එකෙක් එනවනම්, එක වහනවා හැරෙන්න විවස්තාව ගෙනත්, එහෙමයි කියලා ජනාදිපති චන්දෙන් පත් කර කර ඉදලා වැඩක් නැහැ. දැන් පහුගිය අවුරුදු 5ට ජනතා මතෙන් ආපු එකා කරපු වැඩක් කියහන්කෝ..ජාතික ලැයිස්තුවෙන් එන එකාටත් අගමැති වෙන්න පුළුවන් මචන්. අගමැති පත්කිරීම ජනතා මතය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
ඒත් ජනාදිපතිව එහෙමද? මගේ ඡන්දෙන් පත්වෙන එකා කෙලින්ම ජනාදිපති මන්දිරේ. ඒත් අරලියගහ මන්දිරේ උබ මීට කලින් අහලා වත් නැති අපතයෙක්ට අරක්ගන්න පුළුවන්. උබ එහෙමද ආස?
හම්මෝ මේක කියෙව්වම පපුවට ආපු ගැම්ම. ඒ ෆීලින්ග් එක. තෑන්ක්ස් මචන්.I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required by the law; that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God.[8]
ජාතික ලැයිස්තුවෙන් නැතුව උනත් මිනිස්සු කැමති නැති කෙනෙක් එන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. සල්ලි දීලා මන්ත්‍රීවරුන්ව බාගන්න එකා අගමැති වෙන්න පුළුවන්. මේක සිස්ටම් එකේ අවුලක් තමයි. ඒ අවුල විසඳගන්න පුළුවන් වෙන්නෙ ජනතා වරම කෙලින්ම ලබන කෙනෙකුට විතරයිඒක තම සිස්ටම් එක අවුල් කිව්වේ.. ජාතික ලැයිස්තුවෙන් නොදන්නා එකෙක් එනවනම්, එක වහනවා හැරෙන්න විවස්තාව ගෙනත්, එහෙමයි කියලා ජනාදිපති චන්දෙන් පත් කර කර ඉදලා වැඩක් නැහැ. දැන් පහුගිය අවුරුදු 5ට ජනතා මතෙන් ආපු එකා කරපු වැඩක් කියහන්කෝ..
තනි එකෙකුට වරම ආවම ඌ බලන්නේ සෙකන්ඩ් ටර්ම් එකත් ගහලම යන්න.. සෙකන්ඩ් ටර්ම් එකේදී ඌ බලන්නේ තමන්ගේ එකෙකුට දීලා යන්න. ඕක කපේට සංශෝදනය වෙන්නේ නැහැ ජනතා වරමෙන්.ජාතික ලැයිස්තුවෙන් නැතුව උනත් මිනිස්සු කැමති නැති කෙනෙක් එන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. සල්ලි දීලා මන්ත්‍රීවරුන්ව බාගන්න එකා අගමැති වෙන්න පුළුවන්. මේක සිස්ටම් එකේ අවුලක් තමයි. ඒ අවුල විසඳගන්න පුළුවන් වෙන්නෙ ජනතා වරම කෙලින්ම ලබන කෙනෙකුට විතරයි
ජාතික ප්‍රතිපත්තියක් නැතුව නායකයෙක් ගෙනල්ලා වැඩක් නැහැ.. එයා තව එක චරිතයක් විතරයි. මම පුද්ගලයෙක්ගේ නමක් නොකියන්නේ එකයි.. වැඩක් නැහැ.. එහෙම කෙනෙක් ගෙනල්ලා මේ සිස්ටම් එකේ කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් ගොටාබය ගෙනාවයි කිව්වත් මේ සිස්ටම් එක ඇතුලේ ඒ මනුස්සයත් ඉත්තෙක් විතරයි. අහවලා ගෙන්න කියලා කියන්න කෙනෙක් නැහැ. මේ ඔක්කොම ඉන්න කැමති මේ සිස්ටම් එක එක්කලා විතරයි.