ඇයි බන් මිනිස්සු මෙහෙම රේප් කපන්නේ,

රෝසි ආච්චි;23020198 said:උබ ඉතින් fake 10ක් විතර හදාගෙන, මිනිස්සු රවට්ටලා, manipulate කරලා, මේක ගිනි තිබ්බට පස්සේ කවුරුත් ආපහු ගණන් ගනීද බන්

කලකිරුණා බ්‍රෝ... වෙන එකකින් ආවත් මුල ඉදන් එන්න ඕනනේ..කලින් උබට රෙප් හම්බ උනානේ දැන් ඇත්ත තත්වෙ හෙලි උනාම ඔහොම තමයි බං උබ සිරාවට උදව් කරලා ගොඩදාපු එකත් උබට හොරා කියලා එදාට රෙප් කපනවා ඒක ලෝක සොබාවය මචං![]()
කලකිරුණා බ්‍රෝ... වෙන එකකින් ආවත් මුල ඉදන් එන්න ඕනනේ..

උබ රුපියල් 20000ක් දිලා අර ප්‍රිමියම් මෙමබර් ෂිප් එකක් ගනින් එතකොට හරි රෙප් පවර් එක 100යි තමන්ගේ රෙප් කපන කෙනාගේ පොෆයිල් නේම් එක හම්බ වෙනවා දවසකට ඔනෙම ගානකට රෙප් දෙන්නත් පුළුවන් එකක් අපේ ඇඩිමින් අයියට කියලා ගනින්![]()

හුකනවා... එහෙම vip අකවුන්ට් තියනවද.. ? GTRZ මටත් එකක් දෙයි එහෙනම්..
උබ රුපියල් 20000ක් දිලා අර ප්‍රිමියම් මෙමබර් ෂිප් එකක් ගනින් එතකොට හරි රෙප් පවර් එක 100යි තමන්ගේ රෙප් කපන කෙනාගේ පොෆයිල් නේම් එක හම්බ වෙනවා දවසකට ඔනෙම ගානකට රෙප් දෙන්නත් පුළුවන් එකක් අපේ ඇඩිමින් අයියට කියලා ගනින්![]()
ඔව් ඔව් , fake තොග වලින් උබ මේකට කරලා තියෙන contribution එකේ හැටියට VIP දීල මදි උබට. ඇඩ්මින් account එකම දෙයි සමහරවිටහුකනවා... එහෙම vip අකවුන්ට් තියනවද.. ? GTRZ මටත් එකක් දෙයි එහෙනම්..
කලකිරුණා බ්‍රෝ... වෙන එකකින් ආවත් මුල ඉදන් එන්න ඕනනේ..

මේකට මම තරම් ට්‍රැෆික් හැදුවේ නැ මොකෙක්වත්.. කාලයක් සමහරු ආවේම එළකිරියේ දෙමළා හොයාගෙන.රෝසි ආච්චි;23020272 said:ඔව් ඔව් , fake තොග වලින් උබ මේකට කරලා තියෙන contribution එකේ හැටියට VIP දීල මදි උබට. ඇඩ්මින් account එකම දෙයි සමහරවිට
රෝසි ආච්චි;23020272 said:ඔව් ඔව් , fake තොග වලින් උබ මේකට කරලා තියෙන contribution එකේ හැටියට VIP දීල මදි උබට. ඇඩ්මින් account එකම දෙයි සමහරවිට

මේකට මම තරම් ට්‍රැෆික් හැදුවේ නැ මොකෙක්වත්.. කාලයක් සමහරු ආවේම එළකිරියේ දෙමළා හොයාගෙන.

උබ සිරාවට ජනාදිපති වෙන්න ඔනේ නැත්නම් මෙකෙම ලැගගෙන ඉන්න කොහෙද උබට මෙච්චර වෙලාවක්![]()

Rep count eka. User CP eke