මට මගේම නොවෙන මගේම අකවුන්ට් තිබ්බා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මට මගේම නොවෙන මගේම අකවුන්ට් තිබ්බා

a122fe7d-8c17-4f8f-a7e3-8f5b0cfca7dd.png
 
  • Like
Reactions: Voltage and E Jay

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,909
    26,425
    113
    උබ ඉතින් fake 10ක් විතර හදාගෙන, මිනිස්සු රවට්ටලා, manipulate කරලා, මේක ගිනි තිබ්බට පස්සේ කවුරුත් ආපහු ගණන් ගනීද බන්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇයි බන් මිනිස්සු මෙහෙම රේප් කපන්නේ,

    කලින් උබට රෙප් හම්බ උනානේ දැන් ඇත්ත තත්වෙ හෙලි උනාම ඔහොම තමයි බං උබ සිරාවට උදව් කරලා ගොඩදාපු එකත් උබට හොරා කියලා එදාට රෙප් කපනවා ඒක ලෝක සොබාවය මචං:(
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රෝසි ආච්චි;23020198 said:
    උබ ඉතින් fake 10ක් විතර හදාගෙන, මිනිස්සු රවට්ටලා, manipulate කරලා, මේක ගිනි තිබ්බට පස්සේ කවුරුත් ආපහු ගණන් ගනීද බන්

    :yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කලින් උබට රෙප් හම්බ උනානේ දැන් ඇත්ත තත්වෙ හෙලි උනාම ඔහොම තමයි බං උබ සිරාවට උදව් කරලා ගොඩදාපු එකත් උබට හොරා කියලා එදාට රෙප් කපනවා ඒක ලෝක සොබාවය මචං:(
    කලකිරුණා බ්‍රෝ... වෙන එකකින් ආවත් මුල ඉදන් එන්න ඕනනේ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කලකිරුණා බ්‍රෝ... වෙන එකකින් ආවත් මුල ඉදන් එන්න ඕනනේ..

    උබ රුපියල් 20000ක් දිලා අර ප්‍රිමියම් මෙමබර් ෂිප් එකක් ගනින් එතකොට හරි රෙප් පවර් එක 100යි තමන්ගේ රෙප් කපන කෙනාගේ පොෆයිල් නේම් එක හම්බ වෙනවා දවසකට ඔනෙම ගානකට රෙප් දෙන්නත් පුළුවන් එකක් අපේ ඇඩිමින් අයියට කියලා ගනින්:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113

    උබ රුපියල් 20000ක් දිලා අර ප්‍රිමියම් මෙමබර් ෂිප් එකක් ගනින් එතකොට හරි රෙප් පවර් එක 100යි තමන්ගේ රෙප් කපන කෙනාගේ පොෆයිල් නේම් එක හම්බ වෙනවා දවසකට ඔනෙම ගානකට රෙප් දෙන්නත් පුළුවන් එකක් අපේ ඇඩිමින් අයියට කියලා ගනින්:)

    :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබ රුපියල් 20000ක් දිලා අර ප්‍රිමියම් මෙමබර් ෂිප් එකක් ගනින් එතකොට හරි රෙප් පවර් එක 100යි තමන්ගේ රෙප් කපන කෙනාගේ පොෆයිල් නේම් එක හම්බ වෙනවා දවසකට ඔනෙම ගානකට රෙප් දෙන්නත් පුළුවන් එකක් අපේ ඇඩිමින් අයියට කියලා ගනින්:)
    හුකනවා... එහෙම vip අකවුන්ට් තියනවද.. ? GTRZ මටත් එකක් දෙයි එහෙනම්..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,909
    26,425
    113
    හුකනවා... එහෙම vip අකවුන්ට් තියනවද.. ? GTRZ මටත් එකක් දෙයි එහෙනම්..
    ඔව් ඔව් , fake තොග වලින් උබ මේකට කරලා තියෙන contribution එකේ හැටියට VIP දීල මදි උබට. ඇඩ්මින් account එකම දෙයි සමහරවිට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රෝසි ආච්චි;23020272 said:
    ඔව් ඔව් , fake තොග වලින් උබ මේකට කරලා තියෙන contribution එකේ හැටියට VIP දීල මදි උබට. ඇඩ්මින් account එකම දෙයි සමහරවිට
    මේකට මම තරම් ට්‍රැෆික් හැදුවේ නැ මොකෙක්වත්.. කාලයක් සමහරු ආවේම එළකිරියේ දෙමළා හොයාගෙන.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රෝසි ආච්චි;23020272 said:
    ඔව් ඔව් , fake තොග වලින් උබ මේකට කරලා තියෙන contribution එකේ හැටියට VIP දීල මදි උබට. ඇඩ්මින් account එකම දෙයි සමහරවිට

    :lol::lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේකට මම තරම් ට්‍රැෆික් හැදුවේ නැ මොකෙක්වත්.. කාලයක් සමහරු ආවේම එළකිරියේ දෙමළා හොයාගෙන.

    උබ සිරාවට ජනාදිපති වෙන්න ඔනේ නැත්නම් මෙකෙම ලැගගෙන ඉන්න කොහෙද උබට මෙච්චර වෙලාවක්:lol::lol: