අව්ව පායනවා වැස්ස පා-යනවා
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Apr 4, 2013 #21 අව්ව පායනවා වැස්ස පා-යනවා
1dileepa Active member Apr 22, 2008 267 36 28 Rata Jathiya Patthe Apr 4, 2013 #22 Nishz said: මේ දවස් වල අව්ව වහිනවා... ඉන්න බෑ මචං Click to expand... patta patta
ඩයස් කොල්ලා Banned Apr 3, 2013 311 13 0 Apr 4, 2013 #26 Al Baik said: පායනවා කියන්නේ අහස පැහදිලිවෙනවට... ඉර පායනවා කියන එහෙන අදහස් කරන්නේ වලාකුලුවලට ඉර වැහිලා නෑ කියන එකයි..එතකොට අහස පැහැදිලියි... වැස්ස පායනවා කියන්නෙ වැහි වලාකුලුවලින් අහස වැහිල තිබිලා ඒක නැතිවෙන එකටයි... එතකොටත් අහස පැහැදිලිවෙනවා... Click to expand... kuraneda tibbe?
Al Baik said: පායනවා කියන්නේ අහස පැහදිලිවෙනවට... ඉර පායනවා කියන එහෙන අදහස් කරන්නේ වලාකුලුවලට ඉර වැහිලා නෑ කියන එකයි..එතකොට අහස පැහැදිලියි... වැස්ස පායනවා කියන්නෙ වැහි වලාකුලුවලින් අහස වැහිල තිබිලා ඒක නැතිවෙන එකටයි... එතකොටත් අහස පැහැදිලිවෙනවා... Click to expand... kuraneda tibbe?