රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    pvt giya una rajaye un gana irisiyave adanava and rajaye un pvt un gana adanava. yako campus yanna bari una api kohoma adanna oneda. oya campus fun ganilla gana adahasa avilla thiyenne amerikavenne.mn ahala thiyena vidihata europe country vala ohoma naha un yanne education ekak ganna. mata pena vidihata nam muta podi kellekge kakulak dakala asahane hadila. hoda valak balala athe gahapan miniho okkotama kalin uba badala nattan. ubala pvt job karana unne. pitarakata gihilla gahapanko ona tharan. badu vennama one naha virginslath ei salli dunnama

    .Govt campus giyapu un kiyapanko oka attatama amerikave vageda? oke kello lankave anith kello vage araka rttaran valin hadila kiyala hithan inna un nemeda? aththatama kiyapallako. thamage kallata gahanna puluvanda kiyala nemei ahanne. talk karala lassana kellekta gahanna puluvan freedom ekak thiyenavada?
    what's the wrong with you dude. උබ මනස විකුර්ති වෙච්ච එකෙක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ කැම්පස් වල කකුල් සුපිරි කෙල්ලෝ හිටියේ නෑ බන්. හිටියත් උන් ඩෙනිම් ගහන් ඉන්නේ. :baffled:

    හන්තානෙට පායන සද අපට නැත
    ජපුරේ වගේ එකට තුනක් අපට නැත
    කොලබ වගේ හොද පොෂ් බඩු අපට නැත
    බීලා ගත්තු ආතල් නම් එමට ඇත !!
    ------ Post added on Feb 12, 2021 at 4:29 PM
    biwweth na :sorry:
     
    • Haha
    Reactions: dilann

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ලෝකේ හැම දෙකම දෙපැත්තක් තියෙනවා. මතුපිටින් හරි ශෝක් කිව්වට...

    කැම්පස් කියන්නේ මාර කට්ටක්. කැන්ටින් එකේ කෑම අන්තිමයි. විස්වාස කරන්න එක පාරක් කොල්ලෙක් කැන්ටීන් බත් එක හරි නැති වෙලා කරන්න දෙයක් නැති කමට බත් එකට ඉතිරිවෙලා තිබ්බ කේක් කැල්ලක් දමාගෙන කෑවා. එළියේ තියෙන්නෙත් unhealthy කෑම. එක පාරක් ගෙදර කට්ටිය කැම්පස් අවා. කැන්ටීන් බත් එක දෙන්න බැරි නිසා එළියෙන් බත් එකක් ගේනවා. එක ලිහුව විතරයි ගෙදර කට්ටිය ඔලුව අතගහගත්ත මේවද කන්නේ කියලා. කැම්පස් එකේ වැඩ මාර වැඩියි. ළමයෙකුට දරන්න බැහැ. හැමෝම ස්ට්‍රෙස් වෙලා. ළමයි කිහිපදෙනෙක් සියදිවි නහගත්ත දරා ගන්න බැරුව. සීනියර් එකෙක් හිටිය විබාගේ කල්දමදම batch එකෙන් එක පල්ලෙහාට යනවා. අපේ අවුරුද්දේ යන්තම් ගොඩ දාගත්ත. එයා බෙහෙත් අහුරක් බොනවා හැමදාම ස්ට්‍රෙස් එකට.

    අනිත් පැත්තෙන් ලංකාවේ හැම තැනින්ම කට්ටිය එකතුවෙනවා. විවිද ළමයි. කොලබින් , හම්බන්තොටින්, යාපනෙන්. එකත් ලොකු අත්දැකීමක්. ඒ කාලේ කට්ට උනත් හරි විනෝදයි. මාර ෆිට් යාලුවෝ යෙහෙළියෝ සෙට් උන. ජීවිතේ සුන්දරම කාලයක්. අදටත් හැමෝම එකතු වෙලා ඉන්නවා social media වල. අවුරු 4-5 දැනෙන්නේ අවුරුදු 10-20 කාලයක් වගේ. හැමදාම කැම්පස් කාලේ සිදුවීම් මතක් වෙනවා. පිටරට කැම්පස් ගියාට ඒ කාලේ දැනෙන්නේ විනාඩි දහයක් වගේ. මතක් කරන්නත් කම්මැලියි. ඉස්කෝලේ ගියා වාගේ. උදේ යනවා. හවස ගෙදර එනවා එච්චරයි. මෙලෝ රහක් නැහැ

    මට හිතෙන විදිය... ආණ්ඩුවේ හෝ පුද්ගලික විශ්වවිදයාල ගියාද , අද්යාපන ආයතන ගියාද වඩා අපි ඉගෙනගන්න "පරිසරය" තමයි වැදගත්. කොහේ ගියත් හොද යාලුවෝ කට්ටියක් සෙට් උනොත් ජීවිතේ ඒ කාලේ අමතක වෙන්නේ නැහැ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    good explanation machan..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    uba eka lagin giya kiyala kello aspect eken nam duk wenna epa. api ekata gihillath athule idan duk wenawa japura pera diha bala bala :rofl:
    මාතර බස් එක ගහනව හවසට මම ඔෆ් වෙල එන ටයිම් එකේ.... කෙල්ලො නම් ගොඩක් නැහැ ඒ ටයිම් එකට
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    what's the wrong with you dude. උබ මනස විකුර්ති වෙච්ච එකෙක්
    venna athi bn. habai anith unta pissu kiyala kiyanavanam hethuvath ekkama kiyapan. uba kellekda, lollekda nattan podi ekekda bn mn kiyapu eka dara ganna bari une?

    ණය වෙලා ඉගෙන ගන්න තොපි වගෙ මොලේ නැති හරක් තමයි private campus වල ඉන්නෙ
    peivate ගිය උන්ගෙන් වැඩි හරිය උන් මහ ගොබ්බයි බන්. ඒ මදිවට කැරි පන්ඩිත කමක් තියෙන්නේ. කල් යද්දි හරි යනවා . උබත් හරි යයි
    අනේ පකො මට නම් මසෙට 4+ හම්බවෙනව. තොට නම් sure ඒ ලගින්වත් නෑ
    අහ් හහ් හා. නිකමට මුගේ ප්රොෆි එකට ගිහිල්ල බැලුව.ගව මන්ට් ගියපු ලොල්ලෙක්නෙ. කැම්පස් ගියපු දන්නා එකෙක්වත් මෙහෙම ට්‍රිගර් වෙලා දගලන්නේ නැහැ මුට මොන අසනීපයක්ද දන්නේ නැහැ මෙච්චර දගලන්නේ.
    අනිත් උන්ට කතා කරන විදිහෙන් තේරෙනව උබේ අම්ම තාත්තගේ මොකක් හරි අව්ලක් තිබිල තියෙනවා කියල කැම්පස් යවන්න කලින් මිනිහෙක්ට කතා කරන්න උගන්නල නැති එකෙන්.
    ------ Post added on Feb 12, 2021 at 11:56 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    venna athi bn. habai anith unta pissu kiyala kiyanavanam hethuvath ekkama kiyapan. uba kellekda, lollekda nattan podi ekekda bn mn kiyapu eka dara ganna bari une?
    .Govt campus giyapu un kiyapanko oka attatama amerikave vageda? oke kello lankave anith kello vage araka rttaran valin hadila kiyala hithan inna un nemeda? aththatama kiyapallako. thamage kallata gahanna puluvanda kiyala nemei ahanne. talk karala lassana kellekta gahanna puluvan freedom ekak thiyenavada?
    හේතුව උඩ paste කළා .
    උබ කලින් දාපු මගෙ comments මොනවට reply කරපු ඒවද කියලත් බලපන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    pvt giya una rajaye un gana irisiyave adanava and rajaye un pvt un gana adanava. yako campus yanna bari una api kohoma adanna oneda. oya campus fun ganilla gana adahasa avilla thiyenne amerikavenne.mn ahala thiyena vidihata europe country vala ohoma naha un yanne education ekak ganna. mata pena vidihata nam muta podi kellekge kakulak dakala asahane hadila. hoda valak balala athe gahapan miniho okkotama kalin uba badala nattan. ubala pvt job karana unne. pitarakata gihilla gahapanko ona tharan. badu vennama one naha virginslath ei salli dunnama

    .Govt campus giyapu un kiyapanko oka attatama amerikave vageda? oke kello lankave anith kello vage araka rttaran valin hadila kiyala hithan inna un nemeda? aththatama kiyapallako. thamage kallata gahanna puluvanda kiyala nemei ahanne. talk karala lassana kellekta gahanna puluvan freedom ekak thiyenavada?
    Eka ithin thama thamange hekiyawa. kellek talk karanna puluwannam ithin adala na rajayeda pvt da kiyala ;)
    Lot of reason man.

    Rag eka awul.

    Game gobilo set wena eka.

    90% government uni kello lassana na.

    medicine paththe ewun tikak decent eth ungeth brain wash karala gannawa.
    රැග් එකනම් අවුල්. කැමතිනම් රැග් නොවී ඉන්න පුළුවන්. ඒත් එහෙම උනාම නිදහස සීමා වෙනව. ඒ පැත්තෙන් බැළුවම නිදහස අවමයි. රැග් උනත් නිදහස නෑ. ඒත් මේක අදාල රැග් තියන ෆැකල්ටි විතරයි. ජපුර සයන්ස් රැග් නෑ. ඒ ප්‍රශ්න නෑ. කැම්පස් එකක වැදගත්ම දේ ඉගෙනගන්න එකනෙ. ඒ පැත්තෙන් ඉතින් හොඳම ලෙක්චරර්ල සෙට් වෙනව. ස්පෙෂල් සෙට් කරගත්තොත් Phd ෆුල් ස්කොල් එකක් ශුවර්. ස්පෙෂල් ඉවරවෙද්දි රිසර්ච් ආටිකල් දාන උනුත් ඉන්නව. එහෙමත් බැරිනම් ජෙනරල් අවුට් වෙලා Mphil සෙට් උනොත් මාසෙට 60ක් එක්ක රිසර්ච් එක්ස්පීරියන්ස් එනව. + Articles. ඕනම රටකින් ෆුල් ස්කොල් දෙනව. ලෙක්චර්ස්ලගෙ කන්ටැක්ට්ස් හරහා ගොඩක් ෆුල් ස්කොල් සිට් වෙනව

    සරලව කිව්වොත් Opportunities වැඩියි.
     
    • Like
    Reactions: Erzo and BuLaTha

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Salli tiyenawnam meloke ganna bari sapak na bulathoo. uba giya PVT uni eka mokadda ? komada sapa raga kaka weta maaru polu puka asse ringawaddiii... :lol:
     
    • Like
    Reactions: BuLaTha

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,243
    9,144
    113
    ඒක ජිවිතේ නොමැකෙන අත්දැකීමක්.. මම මොරටු කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා 2003 දී.. එදා හිතා ගත්තා මම කොහොම හරි මොරටුවට එනවා කියලා.. පුදුම ලස්සනයි කැම්පස් එක ඇතුල... ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න බැරි උනා...
    :lol: :lol:
     
    • Sad
    Reactions: BuLaTha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අනේ මන්දා බොලත් පසුතැවෙන්න දෙයක් නැත්තන් හදාගන්න දේවල්. ඔයසේරම හිතලු.
     
    • Like
    Reactions: BuLaTha