රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මචන්ලා.. මම ගොඩක් වේදනාවෙන් මේ පෝස්ට් එක ලියන්නේ... හ්ම්ම්.. දැනටත් එළකිරියේ උසස් පෙල හොඳට සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාල වල උපාධී හදාරන තරුණ මල්ලිලා එලකිරි එකේ ඇතී.. අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ.. මගේ වැඩ ටික ඉවර කරලා මම එළියේ පහල ඉන්න ගමන් ගොඩක් දේවල් හිතුවා.... මම සෑහෙන දේවල් කල්පනා කලා...

    මට පුදුම වේදනාවක් දැනුනා බන් අද.. මම ගොඩක් දුකෙන් මේ පෝස්ට් එක උනත් ලියන්නේ.. දැනටත් එළකිරි එකේ ඇති ජපුර , පේරාදෙණි , මොරටු , කොලඹ , බදුල්ල , රුහුණ කැම්පස්වල මල්ලිලා... ඒ කැම්පස් වලට ගියපු එවුන්ත් ඇති.....

    මට කියන්න තියෙන්නේ මචන්ල උඹලා හොඳට ඒ අවුරුදු 4 ආතල් එක ගනිල්ලා... ඒ අත් දැකීම මාරම සැනසීමක් ජීවතයට...

    උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙනව කියන්නේ ඒක ඇත්තටම ජීවිතේ ලොකු භාග්‍යයක්.... ඒක වෙනම ආතල් එකක් මචන්ලා.. මම පෞද්ගලික uni එහෙකට ගියපු එකෙන් විදියට මට මාරම දුකයි.. ඒ ආතල් එක private uni එහෙකින් ගන්න බෑ මචන්ලා..

    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් private uni එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    මට මාර දුක හිතුනා ,මට බැරි උනානේ රජයේ Uni එහෙකට යන්න කියලා...

    මගේ ජීවිතේ ලොකුම වේදනාවක් මචන්ලා ඒක.. මට කියන්න තියෙන්නෙ කිරියේ යන කොල්ලෝ සෙට් එකට උඹලා හොඳටම studies කරපල්ලා මචන්ලා උඹලගේ ජීවිතේ...

    ඒක ජිවිතේ නොමැකෙන අත්දැකීමක්.. මම මොරටු කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා 2003 දී.. එදා හිතා ගත්තා මම කොහොම හරි මොරටුවට එනවා කියලා.. පුදුම ලස්සනයි කැම්පස් එක ඇතුල... ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න බැරි උනා...

    හිතේ වේදනාවට මචන් ලිවුවේ.... government uni යන හැමෝටම ජයවේවා..!

    pera ewith nedda?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    අපි මේ රජයේ විශ්ව විද්‍යාලයකට ගිය එක ගැන පසුතැවෙනවා
    දුකයි තමයි යකෝ ,අපි ඕවට ගිය එකට.....😆

    BCS,CIMA, ..... දා ගත්තා නම් ලක්ශ 15 ක් වත් ගන්නවා....අවකල සමීකරණ විසඳලා මොලේ ෆියුස් ගියා විතරයි.දැන් 🧠 හරියට වැඩ කරන්නේත් නෑ...
     
    • Like
    Reactions: sathmal

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දුකයි තමයි යකෝ ,අපි ඕවට ගිය එකට.....😆

    BCS,CIMA, ..... දා ගත්තා නම් ලක්ශ 15 ක් වත් ගන්නවා....අවකල සමීකරණ විසඳලා මොලේ ෆියුස් ගියා විතරයි.දැන් 🧠 හරියට වැඩ කරන්නේත් නෑ...
    laksha 15 hamhenawada ban cima karapu eunta.. awruddakata nam hambei
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මටත් දුකයි රජයේ කැම්පස් එකකට යන්න බැරි උන එක ගැන. ගියා නම් ජොනී සින් වගේ සීන් එකක් තියෙන්නෙ :yes: :(

    sins wink GIF
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අර කතාවක් තියෙනවා ගහක අතු 6ක් උඩ වඳුරො ටිකක් ඉන්නවලු. පල්ලෙහා අත්තෙ වඳුරා උඩ බැලුවාම උඩ අත්තෙ ඉන්න වඳුරගෙ රෝස පාට පුක දැකල හිතනවලු ශික් මටත් රෝස පාට පුකක් තිබ්බ නං කියලා. ඊට උඩ අත්තෙ ඉන්න වදුරත් උඩ බලල හිතුවලු අනේ මටත් මේ වගේ රෝස පාට පුකක් තිබ්බ නං කියල. ඒ උනාට උන් එකෙක් වත් දන්නෑ උන්ටත් ඒ වගේම රෝස පාට පුකක් තියෙනව කියල. කාතාවෙන් ගන්න තියෙන දේ තමා අනුන්ගෙ දේවල් දිහා බල බල වැලපෙන්නෙ නැතුව තමන්ට දෙයක් කරගන්න එක. මොකද උඹටත් තියෙන්නෙ අනික් මිනිස්සුන්ට තියෙන මොලේමයි ඒ අත පය මයි ඒ නහයමයි ඒ කන් දෙකමයි ඒත් ඇයි එක එකා එක එක තැන් වල ඉන්නේ?
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    Ane na mmth Rajaye ekaka giye. mamath inne software walama thamai. Ape a kale indalama monawa unth rag eka kale oluwata demma pawa denna epa kiyala. A nisa job ekedith ehemai. Kawawth paawaa denne na.
    Haha bambuwa tamai pawa denna kariya tama wadipurama mata set une 90% kuhakai
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    මට කියන්න තියෙන්නේ මචන්ල උඹලා හොඳට ඒ අවුරුදු 4 ආතල් එක ගනිල්ලා... ඒ අත් දැකීම මාරම සැනසීමක් ජීවතයට

    mun wage un campus yanne nathi taramata hodai
     
    • Haha
    Reactions: aggregate

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    හතර වටෙට ණය වෙලා degree කරන wedding ගන්න තොපිට නම් 400000 මදි තමයි. Wife ටයි මටයි 700000 කිට්ටු වෙන්න හම්බ වෙනවනම් තව මොනාද බන්.
    Uba IT field ekeda inne?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
    E wenama culture eken ratata loketa wena sethak kiyapan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    කොට කලිසමක් දාල බාටා දාල ගියානම් කලිසම ඔලුවේන් දාල බාටා කන් දෙකේ එල්ලලා එවන්නේ . එතකොට සතුටු හිතෙයි
     
    • Haha
    Reactions: gamerlk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    Mama government thiya private University ekakatawath giya ekek neme ban. Eth mata nan ohoma dukak na. Caregiver NVQ3 ekak karan NZ awilla sape inne. Mehe inna kello ge kakul umba dakka ewata wada patta. Danata kaali dekakata adi dunna. Lots of kakul coming soon bebe!!!!
     
    • Dislike
    Reactions: J Starlin

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    Mama government thiya private University ekakatawath giya ekek neme ban. Eth mata nan ohoma dukak na. Caregiver NVQ3 ekak karan NZ awilla sape inne. Mehe inna kello ge kakul umba dakka ewata wada patta. Danata kaali dekakata adi dunna. Lots of kakul coming soon bebe!!!!
    sira kathawa
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    Adunkule ewun kohe giyath adukule wada karanawa,private and gov kiyala na,habai ithin nidahasa athin gov hoda athi ,mkada private unta wage barak nane ,pvt uni un mona unath adu kule wada karanawa adui,gov uni un inne heena manen