මට මාර සතුටුයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    මට මාර සතුටුයි

    ජීවිතේ ගොඩක්ම සතුටු වුණ දවසක් අද හේතුව මම කෙටියෙන් මෙහෙම කියන්නම් මට ඔන්ලයින් ගේමක් ගහනකොට ඒකෙදි යාළුවෙක් සෙට් වුණා කොහොමහරි අපි ගොඩක් ෆිට් වුණා අන්තිමට facebook එකෙනුත් චැට් කළා මේ පොඩි එකාගෙ වයස අවු 11 සෙච් රිපබ්ලික් වල ඉන්නේ කොහොම හරි මේ කොල්ලා මට උගෙ විස්තර කිව්වා එයාට depression කියන මානසික ලෙඩේ තියෙනවා ඒකට බෙහෙතුත් බොනවා, මේ පොඩි එකාට යාළුවෝ නෑ ඉස්කෝලෙත් තනියමලු ු ඉන්නේ මේ , අම්මයි තාත්තයිත් දික්කසාද වෙලා අයියයි,අම්මයි මේ පොඩි එකයි තමයි ජීවත් වෙන්නේ මම සතුටු වෙන කාරණය තමයි මේක මේ පොඩි එකාට අවුරුදු ගාණක ඉදන් තිබ්බ depression ගතිය දැන් සෑහෙන්න හොඳ වෙලා කියලා ඩොක්ටර් කියලා දැන් බෙහෙත් බොන්නෙත් නැහැලු ඒ කොල්ලා කියන්නෙ ඒ මම නිසා කියලා , ඊයේ මට කිව්වා ඔයා තමයි මගේ හොඳම යාළුවා කියල ,එවලෙනම් මට ඇඬෙන්න ආවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 11 නෙ අවුරුදු 15 විතර වෙද්දි ඔය පොඩි කොල්ලට හොද කෙලි පොඩිත්තක් හම්බවේවා කියල පාර්තනා කරනව.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    අවුරුදු 11 නෙ අවුරුදු 15 විතර වෙද්දි ඔය පොඩි කොල්ලට හොද කෙලි පොඩිත්තක් හම්බවේවා කියල පාර්තනා කරනව.

    uba dan banina eka nawaththuda ban? meehark 62ta? :sorry::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබත් ඔන්ලයින් game ගහනවද ...ඔව් එහෙනම් සතුටින් මෙනෙහි කරන්න ඔබත් මානසික වියදියකට අතවනන්නෙකි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    erozan:20902918 said:
    අවුරුදු 11 නෙ අවුරුදු 15 විතර වෙද්දි ඔය පොඩි කොල්ලට හොද කෙලි පොඩිත්තක් හම්බවේවා කියල පාර්තනා කරනව.

    මට ප්‍රශ්නයක් නෑ බන් මට සහෝදරයෙක් වගේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    ijay:20902942 said:
    sex hunt, sexual predator :lol:

    gay hunter dan international level ekata gihin wage :rofl:

    මචන් හැම මගුලටම මේක කියන්න එපා බන් ඌට අවු 11 මට සහෝ කෙනෙක් වගේ