මට මැරෙන්න බෑ බන්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මන් මේක කියන්න FAKE හදන් ආවේ නෑ බන් :no:. මේක මාව පවුද්ගලිකව දන්නා අය ඕන තරම් ඉන්නව. මගේ ඇත්තම නමින් තමයි මන් ඉන්නෙ. මන් බන් මෙච්චර කල් ආතල් ත්‍රෙඩ් දැම්ම ඒ බන් මගේ හිතේ දුක නැතිකරගන්න. උබලගෙ ලේ කෝප වුනා නම් සමා වෙයන් :sorry: මන් ඊයෙ මේක දැම්මේ සිරාමයි http://elakiri.com/forum/showthread.php?t=1666655 එඑත් බන් ඒක කරොත් මන් නෙවෙයි දුක් විදින්නෙ. උබල හිතනවා ඇති කෙල්ලෙක් නිසා මන් මැරෙන්න හදනව කියල එහම නෑ බන් ඒකත් ඒක හේතුවක් තමයි. ඒත් බන් කෙල්ලෙක් සෙට් උනාම මට තිබ්බ ප්‍රශ්න ඔක්කම නැති උනා වගේ දැනුන. මන් හැම දේටම මුණ දුන්න බන්. කිසි දුකක් මට දැනුනෙ නෑ. ඒකිගේ වචන වලින් මට ජිවත් වෙන්න බලාපොරොත්තු ඇති උනා. මන් බන් ඒකිගේ අනාගතේ ගැන හිතල මගේ ප්‍රතිපත්ති පවා වෙනස් කරා. ගොඩක් කැපකිරීම් කරා බන් ඒකිත් එහමයි. ඒත් මේ ලගදි ඒකි වෙනස් වුනා බන් :sorry: තවත් නම් කෙල්ලෝ ගැන හිතන්නෙ නෑ බන්. මට දිව්රලා කිව්ව බන් ඒකි තවිෂ මන් ඔයාව දාල යන්නෙ නෑ ඕනම දෙකට මාත් එක්ක මුණ දෙන්න ඉන්නව කියල. මට ඒ කාලෙ හිතුනෙ බන් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම කියල. මන් ප්‍රශ්න හැම දෙකටම මුණ දීල මගේ target එක කිට්ටුවටම එද්දී ඒකි දාල ගියා බන් කිසි හේතුවක් නැතුව. ඒකිව මගේ කරගන්න බලාපොරොත්තුවෙන් තමයි බන් මන් ඔක්කම කරේ ඒත් ඒ ඔක්කම දැන් සුන් උනා. මන් බන් ගොඩක් උන්ට උදව් කරල තියනව සමහරු අද නොමැරී ජිවත් වෙන්නෙ මන් නිසා උන්ගෙන් මට ලැබුනේ ස්තුතිය විතරයි. අද මගේ දුක අහන්න මගේ බල්ලවත් නෑ යකෝ :P හරි සතුටුයි මගේ අතීතය ගැන මතක් වෙද්දී :yes: මගේ අම්ම මුළු ජිවිත කාලෙම මන් වෙනුවෙන් දුක් වින්ද බන් :sorry: මගේ ජිවිතේ වෙනස් නොවී මට ආදරේ කරේ මගේ අම්ම විතරයි බන් :( මගේ අම්ම වෙනුවෙන් මන් ජිවත් වෙනව බන්. මන් මේවා මේකෙ දැම්මේ මගේ දුක කියන්න කව්රුවත් නැති නිසා බන්. උබලටත් මාව එපා නම් කියපන්. අන්තිමට ඒක දෙයක් කියන්නම් උබලට මැරී මැරී ජිවත් වෙන ඒක ලේසියි බන් මැරෙනවට වඩා :yes:

    1300569224001.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    අනේ මන්දා බන් උබට මොනවා කියන්නද කියලා...:rolleyes: උබ හිට්ය ගමන් ශොර්ට් සර්කිට් වෙනවා නේ:oo::dull:

    Never underestimate the power of a common p#s#y

    :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් මේක කියන්න FAKE හදන් ආවේ නෑ බන් :no:. මේක මාව පවුද්ගලිකව දන්නා අය ඕන තරම් ඉන්නව. මගේ ඇත්තම නමින් තමයි මන් ඉන්නෙ. මන් බන් මෙච්චර කල් ආතල් ත්‍රෙඩ් දැම්ම ඒ බන් මගේ හිතේ දුක නැතිකරගන්න. උබලගෙ ලේ කෝප වුනා නම් සමා වෙයන් :sorry: මන් ඊයෙ මේක දැම්මේ සිරාමයි http://elakiri.com/forum/showthread.php?t=1666655 එඑත් බන් ඒක කරොත් මන් නෙවෙයි දුක් විදින්නෙ. උබල හිතනවා ඇති කෙල්ලෙක් නිසා මන් මැරෙන්න හදනව කියල එහම නෑ බන් ඒකත් ඒක හේතුවක් තමයි. ඒත් බන් කෙල්ලෙක් සෙට් උනාම මට තිබ්බ ප්‍රශ්න ඔක්කම නැති උනා වගේ දැනුන. මන් හැම දේටම මුණ දුන්න බන්. කිසි දුකක් මට දැනුනෙ නෑ. ඒකිගේ වචන වලින් මට ජිවත් වෙන්න බලාපොරොත්තු ඇති උනා. මන් බන් ඒකිගේ අනාගතේ ගැන හිතල මගේ ප්‍රතිපත්ති පවා වෙනස් කරා. ගොඩක් කැපකිරීම් කරා බන් ඒකිත් එහමයි. ඒත් මේ ලගදි ඒකි වෙනස් වුනා බන් :sorry: තවත් නම් කෙල්ලෝ ගැන හිතන්නෙ නෑ බන්. මට දිව්රලා කිව්ව බන් ඒකි තවිෂ මන් ඔයාව දාල යන්නෙ නෑ ඕනම දෙකට මාත් එක්ක මුණ දෙන්න ඉන්නව කියල. මට ඒ කාලෙ හිතුනෙ බන් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම කියල. මන් ප්‍රශ්න හැම දෙකටම මුණ දීල මගේ target එක කිට්ටුවටම එද්දී ඒකි දාල ගියා බන් කිසි හේතුවක් නැතුව. ඒකිව මගේ කරගන්න බලාපොරොත්තුවෙන් තමයි බන් මන් ඔක්කම කරේ ඒත් ඒ ඔක්කම දැන් සුන් උනා. මන් බන් ගොඩක් උන්ට උදව් කරල තියනව සමහරු අද නොමැරී ජිවත් වෙන්නෙ මන් නිසා උන්ගෙන් මට ලැබුනේ ස්තුතිය විතරයි. අද මගේ දුක අහන්න මගේ බල්ලවත් නෑ යකෝ :P හරි සතුටුයි මගේ අතීතය ගැන මතක් වෙද්දී :yes: මගේ අම්ම මුළු ජිවිත කාලෙම මන් වෙනුවෙන් දුක් වින්ද බන් :sorry: මගේ ජිවිතේ වෙනස් නොවී මට ආදරේ කරේ මගේ අම්ම විතරයි බන් :( මගේ අම්ම වෙනුවෙන් මන් ජිවත් වෙනව බන්. මන් මේවා මේකෙ දැම්මේ මගේ දුක කියන්න කව්රුවත් නැති නිසා බන්. උබලටත් මාව එපා නම් කියපන්. අන්තිමට ඒක දෙයක් කියන්නම් උබලට මැරී මැරී ජිවත් වෙන ඒක ලේසියි බන් මැරෙනවට වඩා :yes:

    මචන් උබ මගේ එලකිරියේ හොද යාලුවෙක් ඒත් මෙහෙම කියන්න වෙනවා

    තෝ වගේ බූරුවෙක් මෝඩ මූසලයෙක්:angry::angry::angry::angry::angry:

    යකෝ ජංගි වලට මැරෙන්න යන්න එපා ගොනෝ..

    උබේ ඔය කැපකිරීම උනන්දුව අද්‍යාපනේට හරි බිස්නස් එකකට හරි දැම්මනම් මෙලහට උබ අන්තප්පුරයක් දාලා ඔය කෙල්ල එකේ අග බිසව කරල.. යකෝ අම්ම තාත වෙනුවෙන් මැරියන්.. ඕනේමනම් ඒලෙවල් එක පාරක් කරලා දෙපාරක් කරලා තුන්වෙනි පාරත් කරලා ඒත් ෆේල් උනොත් මැරියන්:lol::lol::lol:.ඒක නම්බුයි. චික් බන් ජංගි වලටනම් මැරෙන්න එපා. අම්ම ඇරෙන්න ඔය ස්ත්‍රී ජාතියේ එකක් වත් කරට ගන්නත් එපා ශුවර් කරන්නත් එපා.

    අනේ බන් කෙල්ලෝ අපි වෙනුවෙන් කරන කැපකිරීම් අනේ හුකේ නන්නානේ.. ඕකුන් කැපකිරීම් කියන්නේ ඕකුන්ට නැති වෙච්ච ඒවට එහෙම නැතුව අපි වෙනුවෙන් නැති කරගත්ත ඒවට නෙමේ. කසාද බැන්ද දවසක වයිෆ්ට සලකපන් රැජිනකට වගේ. එතකල් ඔය හුට්ටවල් වලට නහින්න යන්න එපා (ඒකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු ඕනේ ඕනේ විදිහට සෙල්ලම් කරලා විසිකරපන් කියලා )

    උබට මැරෙන්න ඕන්නම් මැරියන් මෙන්න මේවට, මගේ ගානේ බ්‍රව්නින් එකක් දෙන්නම් ඔලුව කුඩු වෙන්න තියාගන්න. එහෙම මලොත් නම්බුයි මේ කොහෙවත් යන ජංගි වලට මැරෙනවට වඩා

    1. දහදුක් විදලා උබව වදාපු අම්මව උබට ජීවිත කාලේ සතුටු කරන්න බැරි උනානම්
    2. දුක් විදලා කන්න අදින්න දුන්න තාත්තා උබට ජීවිත කාලේ සතුටු කරන්න බැරි උනානම්
    3. කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නිකාන් කාලකන්නි වෙලා යනවනම් කිසිම උනන්දුවක් උත්සාහයක් නැතුව

    ගොනෝ , හැදියන්.. ඕක පන්නරයක් කරන් හැදියන් ඒකිට පෙන්නපන් උබ කව්ද කියල. නැගිටපන් දෙපයින්. කවදහරි ඕකටත් අනිනවා කියල ටාගට් එකකුත් ඕනෙනම් තියාන දියුනු වෙයන් හැදුයන්.. ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ඉන්නවා. හැබැයි උන් "සාගර අනාතයෝ (මේකෙම එහෙම සාගර අනාතයෙක්ම තමා ඔය වචනේ කියල දුන්නේ )" වගේ කොල්ලෝ වගේ ලොල්ලෝ එක්ක එන්නේ නෑ. හැමදේටම විසදුම උබ දියුනු වෙයන්.. උබ හැදියන්

    පිරිමියෙක් නම්, උබට මැරෙන්න තරම් ආත්මශක්තියක් තියෙනවනම් මචෝ ජීවත් වෙන්න ඒ ආත්මශක්තියෙන් භාගයක් වත් ඕනේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: Hapuwa

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya hithanne oya vage problems thiyenne oyata vitharai kiyala. Ethakota thama danena vedanava vadi. Ath Lankave ona tharam oya vage problems thiyena aya hitiya, innava, idiriyatath sitivi. Ath Buddhimath aya , ova ivasa gannava. Ivasimen sanasima labei kiyana deya thula loku arrthayak thiyenava. Ivasima thulin , THAMANGE DARA GANIME SAKKTHIYA vadi vea. E kiyanne mind eka sakkthimath vea. WORLD EKE INNA GODAK-------KOTIPATHIYAN, BUSINESS OWNERS LA, DARSANIKAIN, INNOVATORS LA, NAYAKAIN ---ETC---------MULADI MONAYANMA ANSAYAKAIN HARI PARADA VELA THIYENA AYA.
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    kello nisa kollo godak duk wenawa..eth samahara ayanam ehema duk wenne nehe..eka eka aya eka eka widiyai..:)

    mona de unath jiwath wenna onine...kello nisa jiwithe kelawaganna oni nehe..kollo api karana moda wedak thamai eka..
    ehema tika durak giyapu kenek widiyata man me kiyanne..kella gena hithata wada dena dewal walin midiyan..fb,skype or whatever..mathak wena hethu nethi karaganin...films balahan,games gahapan..yaluwo ekka out palayan..karanna deyak nethnam nidaganin...nidaganna eka tharam hithata senasimak nehe prashna oluwata awama..ewata uththarath nethnam..:)

    hithe thiyagena inne nethuwa kiyala dapu eka umbe hithata sahanayak...
    tika kalekin owa hariyai ban..:)

    eki gena hoyanna epa..eka thamai ekama piliyama..tikak kal gihin msg ekakwath demmata reply karanna epa..:) man kiwwai kiyala mathaka thiyaganin meka..:)

    umba reply kaloth anthimedi hitha ridenne katada kiyala therei edata...:)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lassanama lassana girl kenek gana hithanna. Lassna girl , boy kenek ekka love affair ekak patan gattha davasata, Samajaye vena boys la kee denek parajithayo venavadha? Hithin hadanavadha ? A hamoma divi nasa gannavadha? Time eka magin ova amathaka karala danava.
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මනෝ විද්‍යා උපදේශනය ගනින්.. ගොන් පාර්ට් දාන්න යන්නේ නැතුව ඉගෙන ගනින් පුක නොදී. සල්ලි ලැබෙනකොට කෙල්ලොත් ලැබෙයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Breakup ekakadi kello itha ikmanin hitha hada gannawa kollanta wadaa.
    Hitha hadaa gannama bari nam andurana kellek ekka katha karala balanna, anik kenage angata waradda patawala hitha hada ganna widi godak kiyala dei ;)
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මෙලොවට ජාතක කරපු දෙමවුපියෝන්ට වයසට ගියාම සලකන්නවත් ඕන කියල හිතාගෙන ජීවත් වෙයන්. ගෑනු ඕන තරම් රටේ ඉන්නවා. එත් අම්මල ඉන්නේ එක්කෙනයි..

    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aniiccha----Dukka----Anattha-----------Mea adha udey radio eke Banata kiww deyak---------WORLD EKE SATHYA[TRUTH] THERUM GANNA. ***** WORLD EKE DEVAL SIDHU VANNE , APE KAMATTHATA NOVA, REASON EKAK[HETHUVAK] HETHU KOTA GENAYA. EKA NISA KISIMA DEYAK KERE UVAMANAVATA VADA ALENNA YANNA EPA.*****
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එකක් හිතේ තියා ගනින්,
    උඹට උබේ කෙල්ල දාල ගියාට වඩා දුකක් උබේ දෙමව්පියන්ට උඹ ගැන තියෙනවා.....................

    ඒ ඇයි කිව්වොත්,
    උඹ උඹේ කෙල්ලත් එක්ක හිටිය කාලෙට වඩා වැඩි කාලයක් උඹ උඹේ දෙමව්පියන්ට උඹ දරුවෙක් වෙලා ඉදල තියෙන නිසා.....................:yes::yes:

    සැනසීමට ඇති එකම මග නිර්මල බුදුදහමයි.......:love: