මට මුද්‍රස්පලන් ගැන ගැටළුවක් තියෙනවා.pls help me

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ගොඩක් වෙලාවට හොදම පලදාව මිදි වයින් හදන්න ගන්නවා. ඊට පස්සෙ එයාල කඩන්න මහන්සි වෙන්නෙ නෑ ඔය එක්කම තද පෑවිල්ලක් එනවා. වැල් වල්ම මිදි වේලෙනවා මම දැකලා තියනවා. ඒවා අතරේ සමහර වෙලාවට නරක් උන ඒවත් තියනවා. සමහර විට මිනිස්සු වයින් පෙරන්න ගන්න තරම් සුදුසු නැති මිදි වෙලනවද දන්නේ නෑ ඒත් තාම ගස් වලම වෙලෙනවා තමයි දැකලා තියෙන්නේ
 
Last edited:

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    bump...
    මාර ප්‍රශන නේ මචන්...
    ow ban mata meka lagadi kalpanawata awe...:nerd:
    නරක්වුන ඒවා ගන්නේ
    ane pala....:angry:


    maxxxxxxaaaaaaaaaaaaaaa

    monada maxxa....:lol:



    elas...:)
    බොන්න ඕන ප්‍රශ්නයක්...

    midi beepan ....:P

    mama hithanne naa :no:

    eth machan mona hari mala jarawak kiyala nam sure...:oo:


    :nerd:
    ගොඩක් වෙලාවට හොදම පලදාව මිදි වයින් හදන්න ගන්නවා. ඊට පස්සෙ එයාල කඩන්න මහන්සි වෙන්නෙ නෑ ඔය එක්කම තද පෑවිල්ලක් එනවා. වැල් වල්ම මිදි වේලෙනවා මම දැකලා තියනවා. ඒවා අතරේ සමහර වෙලාවට නරක් උන ඒවත් තියනවා. සමහර විට මිනිස්සු වයින් පෙරන්න ගන්න තරම් සුදුසු නැති මිදි වෙලනවද දන්නේ නෑ ඒත් තාම ගස් වලම වෙලෙනවා තමයි දැකලා තියෙන්නේ

    hmmmm hitapan Reply ekak danna okata...:oo:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    in Russia there is some kinda fruit called PLUMS, same as grapes. In summers everywhere we can see these plums a lot and no one eats. some people make raisins from it.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් වැඩිපුර තියෙනවා නම් එවා අමු මිදි වගෙ විකුනලා සල්ලි හොයන්න බැ නෙ එක නිසා අනිවාර්යෙන්ම කරන්න වෙන්නෙ වෙන මොකක් හරි ක්‍රමෙකින් ගානක් හොයාගන්න ඉතුරු වෙච්ච,නරක්වෙච්ච,ඇට්ටර ගැහිච්ච වගෙ එවා භාවිතා කරනවා ඇති :rofl::P
    මිදි ස්ට්‍රොබෙරි කරන්න පුලුවන් උනා නම් වියලි මිදි හදන්න ඔනෙ වෙන එක්ක නැ
    :baffled:
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් උඹට උපතේ ඉදන් පිස්සුද,? නැත්නම් පස්සෙ පොල් ගෙඩියක් වැටිලා පිස්සු හැදුනද? :S
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    අහක දාන, වයින් හදන්න බැරි, අඩුගානෙ විකුණගන්නවත් බැරි කුණු වෙච්ච මිදි වෙන්න ඇති...