මම ෆයිවරේ මැසිමේ පාවිච්චි කරද්දී පාවිච්චි කරන්නේ firefox එකේ. මොන බ්‍රවුසරේ දැම්මත් සයිට් එකේ නොටිෆිකේෂන් සවුන්ඩ් ඒක නිකන්ම බොග් ගාන එක තමා. ඒක ෆයිවරේ සර්වර් එකකින් සවුන්ඩ් එකක්. ඒක අපිට කස්ටමයිස් කරන්න බෑනේ. ඔය සද්දේ නිසා සෑහෙන්න මැසේජ් මිස් වෙනවා. ෆෝන් ඇප් එකේ වුනත් රියල් ටයිම් නොටිෆිකේෂන් එන්නේ නෑ විනාඩි 15-20ක් සමහර විට පැයක් වුනත් යන්න පුළුවන්. එතකොට මැසේජ් මිස් වෙනවා කියන්නේ ඕඩර් එකත් මිස් වෙලා ඉවරයි.
මම මේක චැට් ජපට එකෙන් ඇහුවම ඌ කියපු ඔප්ෂන් වලින් තියෙන හොඳම දේ ඔටෝ හොට් කී ස්ක්‍රිප්ට් එකක් ලියන්න කියල. ඌ ලියල දෙන්නම් කිව්වා. මම එහෙම ට්‍රයි කරන්නද නැත්තන් උඹල දන්න වෙන විදිහක් දන්නවද?
microsoft store එකේ ෆයිවර් ඇප් එක දාගෙන බලන්නත් කියල ඌ කිව්වා. ඒක පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? ඒකෙ සද්දේ වින්ඩෝස් නොටිෆිකේෂන් සද්දේ විදිහට එනවද සර්වර් එකේ සද්දේ නැතුව?
අනික ඌ කියපු විදිහට මම හොට් කී දාගන්න ගියාම එතන වර්ශන්ස් දෙකක් තිබ්බා. ඒක උගෙන් ඇහුවම ඌ කිව්වේ 1.1 වර්ෂන් එක දාගන්න කියල ඒක deprecated කියල තිබ්බට අවුලක් නෑ කියල. පල්ලෙහා තියෙන්නේ ඌ කියපු දේ,
මූ කියන විදිහටම කරන්නද? කෙලියක් වෙයිද දන්නේ නෑනේ...

You should download AutoHotKey v1.1 for now.
Which Version Should You Choose?
Even though it's labeled "deprecated," most scripts online (including mine above) are written in v1.1 syntax, and v2 is not backward compatible.