මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ohoma tamai bn jeewite.... una dewal una... dan ewa gana hita hita pasutawila wadak naha. Situation eka meeta wada worse wenna tibba ne. Ehema nowee oken beruna eka gana satutu weyan. Una dewal life lesson ekak widihata aragena aye ehema nowenna wada karapm. Don't be harsh to yourself bn, ehema unama amarui jeewat wenna.
     
    • Love
    Reactions: Heshan Daminda

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,383
    113
    යකෝ මේකෙ කෙල්ලො නැතුවද, අපි මේ හදිස්සි උනා කියලා පසුතැවෙනවා :( උබට කොච්චර නම් චාන්ස් තියේද යකෝ.:P

    එක පාරක් තනිකඩ කාලෙට යන්න තිබුනනම් :P
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බෑ මේම තනියෙන්ම විදගන්න දුක හිරකරන්.. මට හරිම පාලුයි මගේ රත්තරන්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය
    Sure da?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    uba gedara idanmada job eka karanne mchn.. wadiya avidinna yanne nadda?
    ow ban gedaramai inne.. :(

    මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය
    Sure da?
    ekane ban eki mawa target karala approach kale.

    ohoma tamai bn jeewite.... una dewal una... dan ewa gana hita hita pasutawila wadak naha. Situation eka meeta wada worse wenna tibba ne. Ehema nowee oken beruna eka gana satutu weyan. Una dewal life lesson ekak widihata aragena aye ehema nowenna wada karapm. Don't be harsh to yourself bn, ehema unama amarui jeewat wenna.
    ow ban. maara pinakin berune mama. 😍

    bendata passe aniwa eki wate yana seen ekak thiyanne, umba honda welawata berune. eka gena hithala sathutu weyan
    ow eka nam sira ban. mama gedara wada karaddi eki kamareta wela wena un ekka mal kadana seen ekak thibbe. uyanna wenneth matama thamai ehema wuna nam, mawa alle natawai eki. 😣
    ------ Post added on Feb 6, 2024 at 2:51 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,697
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ.
    ලැජ්ජ වෙන්න දෙයක් නෑ බන්.ඔනිම කෙනෙක් ජිවිතේ එකම වතාවක් හරි රැවටීමකට පත් වෙලා තියෙනව. ;) Just move on.
    උබගේ මොලෙට හරි ටයිම් එකෙදි මීටර් උනා... පැලෙ කන්න කියලා එන්න...
    👆👆👆👆💯💯
     
    • Love
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ado habayi awul neda bn eki use kra wage feeling ekak thye ne neda
    ohoma ewa nm onama na bn
    habayi uber baduwakin beruna eka athi bn
     
    • Love
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,051
    113
    මට සෙට් වෙන කෙල්ලෝ තරහ උනාම කියන්නේ මන් උන්ව යූස් කළා කියලා.මටත් නාකොටික් ද දන් නෑ :baffled::sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    Counseling palayan utto..
     
    • Sad
    Reactions: Heshan Daminda