ඕයි කියනවට බෑග් එකකට ඇදුමක් දෙකක් දාගෙන කළුතරින් යන ඕනිම බස් එකකට නැගලා බහින තන්කට ගිහිං ඔය බොන සල්ලි වලින් දවස් දෙකක් හිටපන් ඕක හරි යනවා
------ Post added on Feb 4, 2024 at 11:21 PM
උ අන්න වෙන ත්‍රෙඩ් වල කොමෙන්ට් ද දා ඉන්නව බන්. මේක පැත්ත පළාතේ එන්නේ නැ.@Heshan Daminda කැමති නම් උඹේ number එක pm කරපන්. මම හෙට call එකක් දෙන්නම්.
ඔව් people pleaser කෙනෙක් ඒ වගේම මම co-dependent කෙනෙක්, giver කෙනෙක්.ඇත්තම කතාව උබ අහිංසක නැ.උබ වාසියක් බලාගෙන අහිංසකයි වගෙ රගපාන එකෙක්. In another words, උබ people pleaser කෙනෙක්.
ඇත්තටම උබ අහිංසක නම් ඕක ට ෆොගිව් කරල උබ මූව් වෙනව.
පලි: සමාව දෙනව කියන්නෙ කරගහනව නෙවෙයි.
ඔව් බන්. හවස සමිතියට ගියා, කට්ටිය පිරිලා ඉන්නවා, කතා කරනවා, එතකොට ආසයි එතන ඉන්න. ආයේ ගෙදර ආවම මගුල් හිතෙනවා.ඔයාට අවුල තියෙන්නේ තනිකම. ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ.
කරන්න තියෙන හොදම දේ කවුන්සිලින් යන්න.
කොහෙවත් ඉන්න ගෑනු නිසා ඔයාගේ ජිවිතේ කෙලවගන්න එපා.
Restart your life
ඒකත් ඇත්ත බන් එක අතකට. වෙන එකෙක් ඔලුවෙන් හිටගෙන කිව්වත් මට ඒක තේරුම් ගන්න බී තැනක හිටියා නම් කොහොමටවත් පිළිගන්නේ නෑනේ. මටම හිතෙන්න ඕන මටම දැනෙන්න ඕන දැන් තමයි වෙලාව කියල.එහෙම එකක් නැ හේසාන්..
උබ කොහෙද රැවටුනෙ.. රැවටුනා නම් දැන් බැදලා කරත්තෙටත් හයි කරලා ඉවරයි,
උබගේ මොලෙට හරි ටයිම් එකෙදි මීටර් උනා... පැලෙ කන්න කියලා එන්න...
ඒ තමයි හරිම වෙලාව.
අනුන් කිව්වට නෙවෙ, උබම හිතලා, උබගෙ ඇගෙන ආපු ගැන සතුටු වෙන්න ඕනෙ මිට්ටො..
තමන් තමන්ව බේරා ගැනිම...
තොට කෑල්ලක් ඕන නම් සෙට් කරන්නම් හිටපන්කො.පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.
හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????
මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන.
People pleaser කියන්නෙ රගපානවට තමයි බං.ඒත් මොන මගුලකටද මම වාසියක් බලාගෙන අහිංසකයි වගේ රඟපාන්නේ?
Ane palayan anuradha yannaහොඳ කොල්ලන්ට සෙට් වෙන්නෙම බඩු තමා. අනික උඹේ වයස එහෙමත් බලපන්. වර්ජින් කෙල්ලෝ හොයන්න උඹ 18 කොල්ලෙක් නෙවෙයිනෙ.
බඩු කැලි සෙට් කරල මූ ඒඩ්ස් හදාගත්තොත් මල කෙලියක් වෙන්නෙතොට කෑල්ලක් ඕන නම් සෙට් කරන්නම් හිටපන්කො.
වටේ යවන්න වේස බඩුවක් නෙවෙයි මු හොයන්නෙතොට කෑල්ලක් ඕන නම් සෙට් කරන්නම් හිටපන්කො.
තැන්ක්ස් බන් වචනෙට. මම අවුල් ගියාම කරන්නේ අර කලින් දාපු හෑල්ලේ මේ වගේ කමෙන්ට් බලල හිත සනසගන්න එක.වෙන්න ගිය ලොකු කරදරයකින් වාසනාවට බේරුනා කියලා හිතන්න. ඇත්තටම දුක් වෙන්න නෙමෙයි සතුටු වෙන්නයි ඕනේ අමාරුවේ වැටෙන්න කලින් සිද්දවෙන්න යන දේ තේරුම් අරගෙන බේරුන එක ගැන.
මගේ ගාව ඒකිව මතක් වෙන්න මුකුත්ම නෑ බන්. මට අප්පිරියයි ඒකිව. තව එක අතකට පුදුමයි එහෙම ලස්සන එකියක්ගේ ඇතුලේ යක්ෂණියක් ඉන්න එක ගැන. මගේ ළඟ නම්බර් එකක්වත් නෑ කෝල් කරන්න. අනික මම ආස නෑ ඒකිට කතා කරන්න. හැබැයි මට ගත්තොත් මම බනිනවා ලොවෙත්. මම නම්බර්ස් ෆොටෝස් ඩිලීට් කලේ බ්‍රේකප් වුන දවසේමයි. මම වැඩිපුර දවසක්වත් ඔව්වා තියාගන්නේ නෑ බ්‍රේකප් එකක් වුනාට පස්සේ. මට ආයේ හිතෙනව බන් මම කාගේවත් සෙකන්ඩ් ඔප්ෂන් එකක් වුනා නේද, මම එතකොට ප්‍රයරිටි එක වෙලා නෑ නේද කියල. ඒත් නාසිසිට් කෙනෙක් කවදාවත් තව කෙනෙක්ව කෙනෙක් විදිහට දකින්නේ නැහැල්ලු, උන් තව කෙනෙක්ව දෙයක් විදිහට හිතලා පාවිච්චි කරන එක විතරලු කරන්නේ.Agree with this
Don't give up Daminda. Oka amathaka karala wena ekkata focus karapan.
Oya kella mathak wenna thiyena badu wisik karapan. Onima nam anthima parata okita hithe thibba okkoma kiyala banala dapan.
Move on..
ඇත්ත බන් මෙව්වත් ප්‍රශ්නද නේද බන් මගේ ඉස්සරහම තාත්තගේ හුස්ම ටික ගියේ. එව්වත් දරාගත්ත මට මෙව්වා මොනවද?ඕක ගැන හිතන්න හිතන්න වෙන්නෙ උබට එයාවම මතක් වෙන එක. ඒ නිසා වෙන දෙයක් ගැන හිතන්න ටික ටික. එක්කො ජොබ් එහෙකට යන්න හොඳ තැනක නැත්තන් higher education මොනාහරි වගේ කරන්න. උබට ගැළපෙන ලෙවල් එකේ කට්ටිය ආශ්‍රය කරන්න පුලුවන් තැනකට යන්න එතකොට හොඳ කෙනෙක් හම්බෙයි. උබට ඔයිට වඩා ප්‍රශ්න තිබුනනෙ හයිය අරං ගැලවෙන්න ඔය උගුලෙන්.
ඔව් බන්, තනියම ඉන්න එක තමා ආයේ ආයේ එව්වා හිතෙන්න ප්‍රධාන හේතුව..උබ රැවටුනත් දැන් උබ බේරිලා නෙ. උබට මුකුත් උනේ නෑනෙ. ඉතින් උබ ඇයි හිතින් ඒකෙ ම එල්ලීගෙන ඉන්නෙ. අදුම් ටිකක් අරන් පලයන් වෙනා කොහෙට හර්‍රි ටික දවසක් ඇවිදලා කරලා ආපහු වරෙන් ඕව අමතක කරලා. සල්ලි ටිකක් වැඩිපුර හොයන්න හොද කෙල්ලෙක්ව බදින්න effort එකක් දියන්. හිටියට වඩා level up වෙන්න බලපන්.එතකොට ඔය හුත්තවල් හිතෙන්නෙ නැතුව යනවා. හිගන්නගෙ තුවාලෙ වගේ හිත පෑරිච්ච එකේ ම එල්ලි එල්ලි ඒක වික වික විහින් දුක් වේවී ඉන්න එපා බන්
හැටි තමා, නාසිසිස්ට් වල හැටි. ලෙඩෙක් නේ බන්. ඉතින් අනිත් උන්ව පාවිච්චි කරනවා තමන්ගේ වුවමනා එපාකම් වලට. උන්ගේ ඇඟට පත්තියන් වෙලා තියෙන්නේ බොරු කියන එක, රඟපාන එක, අනිත් මිනිස්සුන්ව රිද්දන එක.Go with the flow. Just ignore the memories. කාලයක් යනවා ඉතින් ඕක හරියන්න. හිත හදාගෙන ඉන්න බලන්න තමයි තියෙන්නේ පුළුවන් තරම්. Comedy film, tv series බලන්න. නැත්තේ mystery, horror, documentary වුණත් අවුලක් නෑ. මොලේ occupy කරලා තියන්න තමයි තියෙන්නේ. තනිකර Romance ගැවිච්ව song, film එහෙම මේ ටිකේ අහන්න බලන්න එපා. ගැලපෙන්නේ නැති කෙනෙක්ට අහු නොවී ජිවිතේ වෙන්න තිබ්බ අවුලකින් බේරුණා නේ ද කියලා හිත හදා ගන්න තියෙන්නේ. අනික කවුද හරියටම දන්නේ රවට්ටන හැදුවා ද නැත්තන් හැටි ද කියලා.
අම්මෝ ඔව් බන්, එක එක තැන් වලින් ගෑනු අහුලගන්න ගියාම තමා මට කෙල වෙන්නේ. හරිහමන් තැනකින් දන්න කියන තැනකින් සෙට් වුන කෙල්ලෙක් නම් දන්නවනේ චරිතේ කොහොම එකක්ද කියල. මේක එහෙම එකක් නෙමෙයිනේ. ඉතින් ඉල්ලන් කෑමක්.Freddy හින්දි ෆිල්ම් එක බලපන් ඒකෙත් ඔහොම සීන් එකක් තියෙන්නෙ
ප.ලි:- හැම කෙල්ලම ඔහොම නෑ හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් හැබැයි ඒකට උබ ඔහොම ඉදලා බෑ. හොද වැදගත් දෙමව්පියොගාව හැදුන වැදගත් හොද ලස්සන උගත් කෙල්ලො තාම ඉන්නවා. ප්‍රපෝසල් වලින් සෙට් කරගන්නත් පුලුවන්. හැබැයි එහෙම උන් නිකම්ම නිකන් උන්ට හම්බෙන්නෙ නෑ. උබ උගත්නං (at least bachelor degree) හොද ගෙයක් වාහනයක් තියනවනං, උබේ පවුල් පසුබිමත් හොද නං, මාසෙකට ලක්ෂ 3ක වගේ සැලරියක් හම්බෙන Engineer/Manager/Accountant වගේ ලංකාවෙ පිලිගැනීමක් තියන හොද ජොබක් කරනවනං ඒ වගේ කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ. සමහර ඒ වගේ කෙල්ලො ඉන්න දෙමව්පියො කොල්ලා බිස්නස් වගේ කරලා සල්ලි කොච්චර හෙව්වත් උගත් නැත්තං ඒත් දුවව දෙන්න කැමති නෑ.
ඒහින්දා ඔක්කොටම කලින් පට්ටම depression වගේනං ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරං brain chemicals blance කරගෙන ඊටපස්සෙ මේ වෙච්ව සීන් එක මෝටිවේශන් එකක් කරගෙන සුපිරි බිස්නස් ප්ලෑන් එකක් ගහපන් අවුරුද්දකට. ෆයිවර් එකෙන් උබට හැදුන ක්ලයන්ට් බේස් එක පාවිච්චි කරලා ඩිරෙක්ට් long term ප්‍රොජෙක්ට් සෙට් කරගන්න. ඒත් එක්කම upwork කරන්නත් පටන් ගනින්. හොද ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් ටිකක් සෙට් වෙලා මන්ත්ලි ඉන්කම් එක ලක්ෂ 3 වගේ පනිනකොට පොඩි ප්ලේස් එකක් රෙන්ට් එකට අරං ලස්සනට පොඩි ඔෆීස් එකක් හදලා කොල්ලෙක් දෙන්නෙක් වැඩට ගනිං. ඒත් එක්ක bit වගේ external degree එකක් හරි පටන් ගනිං නමට හරි. ඊටපස්සෙ තව බිස්නස් එක develop කරලා හොදට ප්‍රොෆිට් එන්න ගත්තම ඉන්න ගේත් මොඩිෆයි කරලා හොද වාහනයක් ගනිං. ඊටපස්සෙ ප්‍රපෝසල් වලින් හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් උබට. ලොවෙත් ශුවර්. ආය කොහෙන් හරි අතට අහුවෙන තැන් වලින් ගොන් බඩු ටෝක් කර කර හැමිනෙන්න යන්න එපා ඒ වැඩේ උබට හරියන්නෑ. හොද කෙල්ලෙක් හොයාගන්නනං උබට තියෙන්නෙ මේ ගේම ගහන එක විතරයි. වෙන පාත් නෑ.
FPA කිව්වේ මොකක්ද?ඕව මෙතන කියල මෙතනින් විසදුම් වත් මනස සන්සුන් වෙයි කියල වත් බලාපොරොත්තු වෙන්න එපා. අවුලක් තියනව කියල හිතෙනව නං counseling පලයන්. එක්කො government hospital එහෙම නැත්තන් private. FPA එකේ iinduvidual counseling කරනව
මේ වගේ වෙලාවට මට හිතෙනවා ඒකිට, මට බූට් තිබ්බ සේරටම පේන තැනකට යන්න තිබ්බ නම් කියල. ඒ කියන්නේ බිස්නස් අතින් හරි, සෙලිබ්රිටි කෙනෙක් වෙලා හරි.තමන්ට වරදක් වුනේ නෑ හොඳ දයකට යන්න අවස්ථාවක් ලැබුනා කියලා හිතන්න. අලුත් දෙයක් කරන්න පටන්ගන්න.
තැන්ක්ස් බන් වචනෙට.Ehema kiyanna be. Past wedak na, future thama hodata inna one. Past Hoda wela future pissu kelina ekak una nam kohomada.
Anika owa hemotama wena normal dewal. 1 time hari 80% katama ohoma ekak wela thiyenawa.
එයා ගැන හිතන්නේ නෑ බන්, ඒ රිලෙෂන්ශිප් එක ඇතුලේ සිද්ද වුන යම් යම් අවස්තා මතකෙට ආවම නම් එහෙම හැසිරෙනවා.ඕව ගැන හිත හිතා ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඇවිදින්න පලයන්. ොළඹ ඉඳන් බදුල්ලට තුන්පාරක් ට්‍රේන් එකේ ගිහින් වරෙන් වෙනසක් තියෙයි. එයා ගැන හිතන් නැතිවෙලාවටත් හිතේ කනගාටුවක් දුකක් තරහක් හරි යම්කිසි කලබලකාරී බවක් තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් ගිහින් හම්බෙන්න.
Test sheet දෙන්නම් ඉතින්. කොහොමත් එ‍්ඩ්ස් හැදෙන්න නම් uncovered හුකන්නවත් එපැයි. මූ එ‍්කවත් කරල නැති පාටයි අඬන විදිහට.බඩු කැලි සෙට් කරල මූ ඒඩ්ස් හදාගත්තොත් මල කෙලියක් වෙන්නෙ
තෑන්ක්ස් බන් වචනෙට..මුලින්ම කවුන්සර් කෙනෙක් හම්බෙලා ඉන්න අයියේ........
ඊට පස්සේ ඔක්කොම ටික අමතක කරලා වෙන වැඩකට ඔලුව යොදවමු.
එහෙම ඉන්නකොට තමා බන් මෙහෙම කොහෙවත් ඉඳලා ආපු කුන්ඩවාල පැටලෙන්නේ. සෑහෙන්න ලස්සනට මම ජීවිතේ ගෙනිච්චා. සුපිරි බිස්නස් plan එකක් ගහලා තිබ්බා, සුපිරි business opportunity එකක් හම්බුනා, ඒ සේරම මේ දේවල් නිසා අනිත් පැත්ත ගැහුවා බන්.yako jiwiheta ganiyek onama kiyala ekak na ubata thaniiyen nidahase inna puluwan nm ai kundawala patalawaganne
මේ තියෙන්නේ බන් සම්පුර්ණ කතාවඋබ ඒකිව බැන්දෙ නැත්නම් ඒ කියන්නෙ උබ ඒකිට අහුවෙලා නෑ කියන එකනෙ...
උබෙ story එක නම් දන්නෙ නෑ මම
මෙන්න මේකමෙකේ මුල කෝ?
මාත් හිතුනොත් ගෑනු පැත්තකට දාලා සල්ලි පස්සේ විතරක් දුවනවා. සමහරවිට ගෑනු කියන්නේ මට නොලැබෙන දෙයක් වෙන්න පුලුවන්. හඬහනෙත් තියේලු කසාදෙ කල් යනවා නැත්තන් අතපසු වෙනවා කියල.owa ochchara hithanda dewal neme bn. oya kaiya gahana godak aiyala koi kaleka hari kimbak hinda gembek wela thiyenawa. salli hoyana dewal gana mn nan hithanne. eka huttiyekwath hariyn na
තැන්ක්ස් මචන් වචෙනට.තොට වගේම තමා මටත් උනේ උබේ වයසෙමයි මාත් .මම දැන් නම් හොද එකා සීන් එකෙන් අයින් වෙලා ඉන්නෙ .නැත්නම් පැවැත්මක් නෑ හැමදාම හුල්ල හූල්ල ඉන්න වෙන්නෙ.මෙච්චර කල් හොදට ඉදල කැ *යෙක් වෙන එක අවුල්තමා ඒත් කරන්න දෙයක් නෑ .අපේ ජීවිත කෙලවගෙන හරියන්නෙ නෑ කොහෙවත් ඉන්න බේසියො හින්ද .මට නම් ඩොකාල ගාවට ගිහින් හරි ගියෙ නෑ උන් මොල කනව තවත් .අවුල් ගන්න එක නවත්තගනින් සමාජෙ ඉන්න අනික් උන් දිහා බලල උබ ඒ වගේ වෙයන් හිත හොද අවංකය වෙන්න යන්න එපා ආයෙ උදව් කරන්න යන්නත් එපා .මම මේ කියන්නෙ උබට වගේම මටත් උන හින්ද මගෙ හිත හැදුනෙ මෙහෙම චේන්ජ් උන හින්ද ඉදල හිටල හිතේ අමාරුවක් එනව තමා ඒක ඉග්නෝ කරල ඉදින් එක පගෙක් විස්වාස කරන්න එපා මේ සමාජෙ.අපි හොද කලාට අපිට පල දෙන්නෙ නෑ මේ රටේ .. කරන්න දෙයක් නෑ අකමැත්තෙන් උනත් වෙනස්වෙයන් .උබ රැවටුනේ නෑ උබ බේරුනා ..හිතන්න එපා ආයෙ ඒව ගැන ජිම් එකකට් වගේ යමන් එතකොට ඕව හරි යනව ජය වේවා !!
මූව විහිලුවට ගන්න එපා බං මුගෙ හිතහොද වැඩිනිසා මේම වෙන්නෙ කවුරු මොනව කිව්වත් තමන් හොදඑකාවෙලා තමන්ට කෙල වෙනකොට දැනෙන හැගීම දන්නෙ ඒම උන එකෙක් විතරයි
තනිකඩවම ඉන්නත් හිතන්න එපා. ඔය මං කිව්ව ගේම හෙමීට ගහන්න පටන් ගනින්. තැනකට ආවාම අපි හොද තැනකින් ඉගෙනගත්ත ලස්සන සූටි කෙල්ලෙක් හොයාගමු තමන්ට ඇත්තටම ආදරේ කරන quality ලස්සන කෙල්ලෙක් තමන් ගාව හුරතල් වෙනකොට තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ මේ වීඩියෝ එක බුකියෙ තිබිලා දැක්කෙ බලපන්අම්මෝ ඔව් බන්, එක එක තැන් වලින් ගෑනු අහුලගන්න ගියාම තමා මට කෙල වෙන්නේ. හරිහමන් තැනකින් දන්න කියන තැනකින් සෙට් වුන කෙල්ලෙක් නම් දන්නවනේ චරිතේ කොහොම එකක්ද කියල. මේක එහෙම එකක් නෙමෙයිනේ. ඉතින් ඉල්ලන් කෑමක්.
එච්චර දුර හිතලා නෑ බන්.මරණ දැන්වීමකින් ඉවර කරන්න එපා.. කිම්බකට සෙකන්ඩ් වෙලා ජීවිතේ නැති කරගත්තු පොන්සියෙක් කියලා කියයි මිනිස්සු
ඔව් බන් දැන් අවුලක් නෑ..Bro, you okay?
තැන්ක්ස් මචන් මම බලන්නම්.Channel a good psychiatrist before its too late, with your age sooner the better. I am recommending Dr. Pabasari Ginige, bullshit mukut na.
ඔව් බන්, ඇත්ත. වෙන උන් අපිට කන්න අඳින්නේ දෙන්නේ නෑනේ.Shit happens dude. Just move on. Ube gdr minissui ubata udaw karapu unui aerenna anit unta mokawat krnna yanna epa.
තැන්ක්ස් බන් වචනෙට..මම ගිය ආත්මෙ මෙහෙම කිව්ව මතකද @Heshan Daminda මචං. මේකට දෙයක් එකතු කරන්නං
ව්‍යාධිය මම වෙමි. ඔසුවද මම වෙමි.
චුට්ටක් හිතල බලන්න හේසාන්. හදිසි වැරදි තීරණ ගන්න එපා. සන්සුන් කරන සින්දු අහන්න. ඒවා ඔයාව කූල්ඩවුන් කරාවි. ඉන් පස්සෙ තිරණ ගන්න
අම්මෝ ඒකි එක්ක මම සෙක්ස් කළා නම් මම තවත් emotionally attached වෙලා ඒකිව කරගහගන්නවා පවු කියල. මෙච්චර දුර අන්දපු එකේ ඒකිට ඒ ටිකට අන්දගන්න බැරිවෙන එකක් නෑනේ මාව. ඒකයි කියන්නේ හැමදේම සිද්ද වෙන්නේ සිද්ද වෙන්න ඕන හොඳම විදිහට කියලා.උඹ කියන දේ සෑහෙන දුරට හරි. ඒත් ස්පා යන්න පුරුදු වුණොත් මූ නැත්තටම නැතිවෙයි. මූ ළඟදී කසාද බඳින්න යනවා කියලා හෙන සද්දයක් ඇහුනා පහුගිය දවස්වල. ඒකට මොකද දන්නෙ නෑ වුනේ.
තැන්ක්ස් බන් වචනෙට. අම්මෝ ඔව් බන් කිසිම විදිහක වටිනාකමක් තියෙන ගෑනියෙක් නෙමෙයි. මමයි එකියි හැදිලා තියෙන විදිහ අහසයි පොළොවයි වගේ. 90%ක් ම නොගැලපීම් විතරයි.@Heshan Daminda methana umbe hithe tiyanawa ewwa post karanna puluwan ewwa post karapan .hithe tiyan inna epa.
Ps-kohewath yana panduru wesiyek hinda ponnayek wenna hadannath epa bn
තැන්ක්ස් බන් වචනෙට..එක විදියකට මට උබේ දුක වේදනවා තේරෙනවා
එකී බැදගෙන ළමයි හදන මුළු ජීවිතේම දුක් විදිනවාට වැඩ ගැලුවනු එක සතුටු වෙලා ඉස්සරා බලපන් . පාඩම ඉගෙනගනින්ග් ඔනවාට වඩා අහිංසක වෙන්න ඕනේ නැහැ . ගල් බමුණා වගේ වෙන්න ඕනේත් නැහැ මැද හිටපන් .
තව ජිවිතේ කොච්චර තියෙනවාද බන් ,
මාත් මේ දවස් ටිකේ කාටත් කියාගන්න බැරි ප්‍රශ්න ටිකක ඉන්නේ එත් අමාරු නම් කවුන්සලින්ග් පලයන්
අඩෝ එහෙම තනියමා ගිහිල්ලම නෑ.. දවසක යන්න ඕන ප්ලෑන් කරගෙන.
ඕයි කියනවට බෑග් එකකට ඇදුමක් දෙකක් දාගෙන කළුතරින් යන ඕනිම බස් එකකට නැගලා බහින තන්කට ගිහිං ඔය බොන සල්ලි වලින් දවස් දෙකක් හිටපන් ඕක හරි යනවා
------ Post added on Feb 4, 2024 at 11:21 PM
ආහ හරි හරි උඹ කියන්නේ මගේ ඇත්ත චරිතේ නැති කරගන්නවා ඒකිට ඕන විදිහට ඉන්න ඕන නිසා. ඒක නම් ඇත්ත තමා.People pleaser කියන්නෙ රගපානවට තමයි බං.
දන් උබ අපිව please කරනවද නැ නෙ. උබට අරකිගෙන් ඉන්ටිමසි ඕනෙ නිස උබ ඒ කැරැක්ට එකට බැස්ස. එකට තමා රගපානව කියන්නෙ.
පුලුවන් නම් ඔය ගතිය නැති කරගන්න බලහං. අමාරුයි හබැය් වටිනවා.
කෙල්ලෝ සෙට් කරගන්න විදිහයි මම වෙනස් කරගන්න ඕන. මම කරන්නේ පස්සෙන් ඇවිල්ල සෙට් වෙන, ලේසියෙන්ම සෙට් වෙන ඕන එකක් එක්ක යාලුවෙන එක. එතකොට වෙන්නේ බඩුවක් සෙට් වෙන එක.kello select karaganiddi ube choice eka poddak venas karahan.
kellonm monada bnnnnn
Muwa athuleta daanda berida budu dahameta apahasa kela kiyelaවෙන එකියෙක්ට අැනල් කරහන්. බුදු සරණයි.