මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

lasankandy

Well-known member
  • Jul 18, 2009
    29,442
    29,371
    113
    KY
    තෑන්ක්ස් බන් වචනෙට.. :love:



    එහෙම ඉන්නකොට තමා බන් මෙහෙම කොහෙවත් ඉඳලා ආපු කුන්ඩවාල පැටලෙන්නේ. සෑහෙන්න ලස්සනට මම ජීවිතේ ගෙනිච්චා. සුපිරි බිස්නස් plan එකක් ගහලා තිබ්බා, සුපිරි business opportunity එකක් හම්බුනා, ඒ සේරම මේ දේවල් නිසා අනිත් පැත්ත ගැහුවා බන්. :(



    මේ තියෙන්නේ බන් සම්පුර්ණ කතාව

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගේ-කතාව.2140296/


    මෙන්න මේක

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගේ-කතාව.2140296/


    මාත් හිතුනොත් ගෑනු පැත්තකට දාලා සල්ලි පස්සේ විතරක් දුවනවා. සමහරවිට ගෑනු කියන්නේ මට නොලැබෙන දෙයක් වෙන්න පුලුවන්. හඬහනෙත් තියේලු කසාදෙ කල් යනවා නැත්තන් අතපසු වෙනවා කියල.



    තැන්ක්ස් මචන් වචෙනට. :love:
    ඒත් මට තව එකෙක්ට කෙල කරන්න හිතෙන්නේ නෑ. මොකද මම හිතනෙන් ඒ දේ මට වුනොත් කියලා. :(
    ------ Post added on Feb 5, 2024 at 12:05 AM
    මම දෑක්කෙ නෑ බන්. ඉදපන් කියවල එන්නම්.
    උබ ඉස්සර කොච්චර ආතල් එකෙ හිටිය ද මම බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,442
    29,371
    113
    KY

    කොල් කරලා බලන්න සේවාව නොමිලේ.​


    Talking Helps,

    Listening Heals​

    We are here for you​

    • You can choose to remain anonymous

    • All information shared with us remains confidential

    0707 308 308
    0767 520 620 whatsapp
    [email protected]



    ea9e8711-d260-46ac-a5c1-7e77d6d71081.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,001
    1
    29,974
    113
    චූවගෙ රෑෂ් එකේ
    තොට කෑල්ලක් ඕන නම් සෙට් කරන්නම් හිටපන්කො. 😂
    මටත් අනින්න එකක් සෙට් කරපන්කො. හැබැයි හේසාන්ට සෙට් කරල දුන්නට පස්සෙ. වැඩියෙන්ම ඌටනේ දැන් චූ එක හිලකට දාන්න හදිස්සිය තියෙන්නෙ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    1,130
    1,738
    113
    සංසාරය
    මාත් හිතුනොත් ගෑනු පැත්තකට දාලා සල්ලි පස්සේ විතරක් දුවනවා. සමහරවිට ගෑනු කියන්නේ මට නොලැබෙන දෙයක් වෙන්න පුලුවන්. හඬහනෙත් තියේලු කසාදෙ කල් යනවා නැත්තන් අතපසු වෙනවා කියල.

    දෙයක් වෙන්න තියේ නන් නියමිත වෙලාවට වෙයි. නැති වෙච්ච දේකට compensate කරන්න හදලා අන්තවලට යන්න එපා. එහෙම ගියොත් ආපහු ජීවිතේ බැලන්ස් කර ගන්න අමාරුයි, හුඟක් වෙලාවට මැරෙනකම් සැනසීමක් ලැබෙන්නෙ නැහැ :(

    පරිස්සමින් ජීවත් වෙන්න බලන්න
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    282
    295
    63
    නිකමට හිතපන් උබ වගේ හිතන එකෙක් එක්ක කෙල්ලෙක්ට ඉන්න පුලුවන්ද?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,851
    3,629
    113
    මේ වගේ වෙලාවට මට හිතෙනවා ඒකිට, මට බූට් තිබ්බ සේරටම පේන තැනකට යන්න තිබ්බ නම් කියල. ඒ කියන්නේ බිස්නස් අතින් හරි, සෙලිබ්රිටි කෙනෙක් වෙලා හරි. 😍
    අපිව අත්හැරිය කෙනෙක් වෙනුවෙන් අපි අපේ චරිතය වෙනස් කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය නෑ. ඒත් අපේ ඉදිරි දියුණුව වෙනුවෙන් කැපවීම වඩාත් ප්‍රතිපල දායකයි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,266
    5,434
    113
    මටත් අනින්න එකක් සෙට් කරපන්කො. හැබැයි හේසාන්ට සෙට් කරල දුන්නට පස්සෙ. වැඩියෙන්ම ඌටනේ දැන් චූ එක හිලකට දාන්න හදිස්සිය තියෙන්නෙ.
    හා
     
    • Love
    Reactions: Candid-B

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    7,443
    5,449
    113
    හඳට කිට්ටුව
    හැමදේම වෙන්නේ හොදට කියලා හිතාගෙන වැඩ කරපන් මචං, අනිවා උඹට ගේමක් ගහන්න පුලුවන්..
    අතපය කැඩුනේ නැත්තන්, මලේ නැත්තන්, ඔයිට වඩා දේවල් ඉස්සරහට වෙන්න පුලුවන් බන්..
    ඒ හින්දා වෙච්ච දේ ගැන හිතන්නේ නැතුව ඉස්සරහට වෙන්ඩ පුලුවන් දේවල් හා ඒව වලක්වගන්ඩ කරන්න පුලුවන් දේවල් ගැන හිතලා වැඩ කරපන්..

    මේ උඹට පොල් ටෝක් දෙන මටත් උපරිමයෙන් කෙල වෙලා ඉන්නේ, එහෙමයි කියලා ගේම අත අරින්න බෑනේ බන්, මොකක්ම හරි කරන්න ඕන..
    එහෙම කරෙ නැත්තන්, උඹේ අම්මා දස මාසයක් කුසේ තියාගෙන ඉදලා, උපද්දන්න ගිය වේදානාවයි, දීපු කිරි ටිකයි, කවපු කෑම ටිකයි, උඹේ තාත්තා උඹව අද ඉන්න තත්වෙට ගේන්න කරපු කැප කිරීම් වලිනුයි වැඩක් නැති වෙනවා...
    උඹට සමහර විට සහෝදර සහෝදරියොත් ඇති, උන් ගැනත් හිතපන්..

    ගෑනු නම් 1000ක් ගන්න පුලුවන්, ඒත් තමන්ගේ ලේ තියෙන මිනිස්සු ජිවිතේට හම්බ වෙන්නේ එක පාරයි..

    කලබල නොවි හිමිට හිතල වැඩ කරපන් මචං..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,638
    2,552
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෙල්ලෝ සෙට් කරගන්න විදිහයි මම වෙනස් කරගන්න ඕන. මම කරන්නේ පස්සෙන් ඇවිල්ල සෙට් වෙන, ලේසියෙන්ම සෙට් වෙන ඕන එකක් එක්ක යාලුවෙන එක. එතකොට වෙන්නේ බඩුවක් සෙට් වෙන එක.
    ------ Post added on Feb 5, 2024 at 12:19 AM
    mn kivva eka dan mn aye kiyola baluva. ubath balahan eka aye :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,796
    12,392
    113
    Somewhere in this world
    මම මෙහෙම කියන්නත් කැමති නෑ
    උබ තරහ වෙනව නන් කරන්න දෙයක් නෑ

    උබ දැන් අනුරාදට චූ.....ට්ටක් යටින් ඉන්නෙ
    තව මෙ වගෙ ත්‍රෙඩ් 2-3ක් වැටුන ගමන් හරි

    මොන කරුමයක් ද ඕයි
    හුත්තක් නිසා නිකන් අත පය 4 නැතිවෙලා, පාරට වැටීලා වගෙ අඩන්නෙ

    තොට රස්සාවක් තියනව නෙද, එක අප් කරගන්න බලකො නිකන් හිගන්න වගෙ අඩ අඩ යන්නෙ
    තෝ ඉස්කොලෙ යන එකෙද? මිනිහෙක් වෙයන්කො හුත්තො

    මටත් කෑලි බූට තියල තියනව, මම එහෙම නැති එකෙක් න්වෙ
    මිනිහෙක් උනාම හුත්තකට වඩා අරමුනක් තියෙන්නෙ ඕන

    මොකද්ඩ මෙ වෙලා තියෙන්නෙ

    උබ / උබලා තරහ වෙනව නන් වෙයන්
    අවුලක් නෑ


    මට මෙතන පොර වෙන්න ඕන නෑ
    මම කියන්නෙ මිනිහෙක්ට තියෙන්නෙ ඕන ගැනියෙක්ට වඩා අරමුනක්
    එකට වැඩ කරපන්,

    sorry

    High Five Uw Huskies GIF by Washington Athletics
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    312
    410
    63
    gedarata wela inne nathiwa kohe hari rawmak gahala waren, ekko yaluwekge gedara nathnam jaffna wage gihin 1 week wage edala waren, owa amathaka wela yanawa ethakota
     
    • Love
    Reactions: Heshan Daminda

    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,927
    5,472
    113
    හැදුවත් හුත්ත රත්තරනින් ගොතාලා
    කෝකත් එකයි දැං බැලුවම හුකාලා
    ඒක නොදත් අපෙ හුත්තිගෙ පුතාලා
    නොහුකා මැරෙයි එක හුත්තම පතාලා
     
    • Haha
    Reactions: gamerlk

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,905
    12,627
    113
    කෙල්ලව මතක් කරලා අතේ පාරක් ගහපන්,
    සමහර ඒවා මතක් කරලා අතේ ගහන්න බැ වගේ දැනෙනවද ? පොඩ්ඩක් පර්ස්ස්සම් වෙයන්.
     
    • Sad
    Reactions: Heshan Daminda