එහෙම තමන්ව පාවිච්චි කරනවා කියලා හිතන මිනිස්සු ගැන කෙයාර් කරන එක නවත්තන්න, ආයෙ ඒ මිනිස්සු ගැන මතක් කර කර හිත පාරගන්න යන්නෙ නැතුව. එහෙම අයව සතපහකට කෙයාර් නොකර ඉන්න පුළුවන්කමම තමයි ඔයාට එහෙම අය වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දඩුවම. එකක් කියන්නම්, දුක නැති කරගන්න කියලා බොන්නයි, වෙන ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වෙනවා වගේ මෝඩ තකතීරු වැඩනම් කරන්න යන්න එපා.
පුළුවන් නම් නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට 'astronomy' වගේ විෂයකට සම්බන්ධ දේවල් ගැන රීසර්ච් කරන්න. ඔය ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙලා යාවි.
පුළුවන් නම් නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට 'astronomy' වගේ විෂයකට සම්බන්ධ දේවල් ගැන රීසර්ච් කරන්න. ඔය ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙලා යාවි.
Last edited: