මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

Sen-lu

Well-known member
  • depressed ??

    හම්මට

    :( depressed ??

    හම්මට
    එහෙනන් මේක තමයි

    හිතුනෙ නෑ මෙහෙම එකක්
    මල කෙලියයි, දැන් මොකද කරන්නෙ

    ඩොකෙක් හම්බෙල කතා කරපන් මචන් @Heshan Daminda

    මට අමතක උනානෙ එහෙම සීන් එකක්
    එක තමයි මූට වෙල තියෙන්නෙ

    මූ බොනවත් එක්ක හොදට පහුගිය ටිකෙ
    වෙන වැඩක් කරන්නෙත් නෑ
    තමන්ට ගැන දුකෙන් ඉන්නෙ
    ඔවු පොර depress වෙලා තමා. මෑන් තනියමත්නෙ බං ඉන්නෙත්. වැඩ කරන්නෙත් ගෙදර ඉඳන්. ඒක හින්ද ඔහොම වෙන එක පුදුමයක් නෑ.

    මූව counseling වලට දාල antidepressant මොනාහරිවත් දීල උදවුකරන්න පුළුවන් නම් හොඳයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    Freddy හින්දි ෆිල්ම් එක බලපන් ඒකෙත් ඔහොම සීන් එකක් තියෙන්නෙ

    ප.ලි:- හැම කෙල්ලම ඔහොම නෑ හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් හැබැයි ඒකට උබ ඔහොම ඉදලා බෑ. හොද වැදගත් දෙමව්පියොගාව හැදුන වැදගත් හොද ලස්සන උගත් කෙල්ලො තාම ඉන්නවා. ප්‍රපෝසල් වලින් සෙට් කරගන්නත් පුලුවන්. හැබැයි එහෙම උන් නිකම්ම නිකන් උන්ට හම්බෙන්නෙ නෑ. උබ උගත්නං (at least bachelor degree) හොද ගෙයක් වාහනයක් තියනවනං, උබේ පවුල් පසුබිමත් හොද නං, මාසෙකට ලක්ෂ 3ක වගේ සැලරියක් හම්බෙන Engineer/Manager/Accountant වගේ ලංකාවෙ පිලිගැනීමක් තියන හොද ජොබක් කරනවනං ඒ වගේ කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ. සමහර ඒ වගේ කෙල්ලො ඉන්න දෙමව්පියො කොල්ලා බිස්නස් වගේ කරලා සල්ලි කොච්චර හෙව්වත් උගත් නැත්තං ඒත් දුවව දෙන්න කැමති නෑ.

    ඒහින්දා ඔක්කොටම කලින් පට්ටම depression වගේනං ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරං brain chemicals blance කරගෙන ඊටපස්සෙ මේ වෙච්ව සීන් එක මෝටිවේශන් එකක් කරගෙන සුපිරි බිස්නස් ප්ලෑන් එකක් ගහපන් අවුරුද්දකට. ෆයිවර් එකෙන් උබට හැදුන ක්ලයන්ට් බේස් එක පාවිච්චි කරලා ඩිරෙක්ට් long term ප්‍රොජෙක්ට් සෙට් කරගන්න. ඒත් එක්කම upwork කරන්නත් පටන් ගනින්. හොද ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් ටිකක් සෙට් වෙලා මන්ත්ලි ඉන්කම් එක ලක්ෂ 3 වගේ පනිනකොට පොඩි ප්ලේස් එකක් රෙන්ට් එකට අරං ලස්සනට පොඩි ඔෆීස් එකක් හදලා කොල්ලෙක් දෙන්නෙක් වැඩට ගනිං. ඒත් එක්ක bit වගේ external degree එකක් හරි පටන් ගනිං නමට හරි. ඊටපස්සෙ තව බිස්නස් එක develop කරලා හොදට ප්‍රොෆිට් එන්න ගත්තම ඉන්න ගේත් මොඩිෆයි කරලා හොද වාහනයක් ගනිං. ඊටපස්සෙ ප්‍රපෝසල් වලින් හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් උබට. ලොවෙත් ශුවර්. ආය කොහෙන් හරි අතට අහුවෙන තැන් වලින් ගොන් බඩු ටෝක් කර කර හැමිනෙන්න යන්න එපා ඒ වැඩේ උබට හරියන්නෑ. හොද කෙල්ලෙක් හොයාගන්නනං උබට තියෙන්නෙ මේ ගේම ගහන එක විතරයි. වෙන පාත් නෑ.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඕව මෙතන කියල මෙතනින් විසදුම් වත් මනස සන්සුන් වෙයි කියල වත් බලාපොරොත්තු වෙන්න එපා. අවුලක් තියනව කියල හිතෙනව නං counseling පලයන්. එක්කො government hospital එහෙම නැත්තන් private. FPA එකේ iinduvidual counseling කරනව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    Freddy හින්දි ෆිල්ම් එක බලපන් ඒකෙත් ඔහොම සීන් එකක් තියෙන්නෙ

    ප.ලි:- හැම කෙල්ලම ඔහොම නෑ හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් හැබැයි ඒකට උබ ඔහොම ඉදලා බෑ. හොද වැදගත් දෙමව්පියොගාව හැදුන වැදගත් හොද ලස්සන උගත් කෙල්ලො තාම ඉන්නවා. ප්‍රපෝසල් වලින් සෙට් කරගන්නත් පුලුවන්. හැබැයි එහෙම උන් නිකම්ම නිකන් උන්ට හම්බෙන්නෙ නෑ. උබ උගත්නං (at least bachelor degree) හොද ගෙයක් වාහනයක් තියනවනං, උබේ පවුල් පසුබිමත් හොද නං, මාසෙකට ලක්ෂ 3ක වගේ සැලරියක් හම්බෙන Engineer/Manager/Accountant වගේ ලංකාවෙ පිලිගැනීමක් තියන හොද ජොබක් කරනවනං ඒ වගේ කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ. සමහර ඒ වගේ කෙල්ලො ඉන්න දෙමව්පියො කොල්ලා බිස්නස් වගේ කරලා සල්ලි කොච්චර හෙව්වත් උගත් නැත්තං ඒත් දුවව දෙන්න කැමති නෑ.

    ඒහින්දා ඔක්කොටම කලින් පට්ටම depression වගේනං ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරං brain chemicals blance කරගෙන ඊටපස්සෙ මේ වෙච්ව සීන් එක මෝටිවේශන් එකක් කරගෙන සුපිරි බිස්නස් ප්ලෑන් එකක් ගහපන් අවුරුද්දකට. ෆයිවර් එකෙන් උබට හැදුන ක්ලයන්ට් බේස් එක පාවිච්චි කරලා ඩිරෙක්ට් long term ප්‍රොජෙක්ට් සෙට් කරගන්න. ඒත් එක්කම upwork කරන්නත් පටන් ගනින්. හොද ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් ටිකක් සෙට් වෙලා මන්ත්ලි ඉන්කම් එක ලක්ෂ 3 වගේ පනිනකොට පොඩි ප්ලේස් එකක් රෙන්ට් එකට අරං ලස්සනට පොඩි ඔෆීස් එකක් හදලා කොල්ලෙක් දෙන්නෙක් වැඩට ගනිං. ඒත් එක්ක bit වගේ external degree එකක් හරි පටන් ගනිං නමට හරි. ඊටපස්සෙ තව බිස්නස් එක develop කරලා හොදට ප්‍රොෆිට් එන්න ගත්තම ඉන්න ගේත් මොඩිෆයි කරලා හොද වාහනයක් ගනිං. ඊටපස්සෙ ප්‍රපෝසල් වලින් හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් උබට. ලොවෙත් ශුවර්. ආය කොහෙන් හරි අතට අහුවෙන තැන් වලින් ගොන් බඩු ටෝක් කර කර හැමිනෙන්න යන්න එපා ඒ වැඩේ උබට හරියන්නෑ. හොද කෙල්ලෙක් හොයාගන්නනං උබට තියෙන්නෙ මේ ගේම ගහන එක විතරයි. වෙන පාත් නෑ.
    මොකද බොල හිනා වෙන්නෙ 😒😒 @Hyaenidae
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    කුටුම්බයක් කර ගහ ගන්න කන කට්ටක් කියල 🥲
    එහෙම තමා බං හොද කෙල්ලෙක් හොයාගන්න කට්ටක් කන්න වෙනවා. නැත්තං මේ වගේ මෙලෝරහක් නැති අඩුකුලේ වේස ගම්බඩ්ඩක් කරගහගෙන ජීවිතේම විදවන්න වෙන්නෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    තමන්ට වරදක් වුනේ නෑ හොඳ දයකට යන්න අවස්ථාවක් ලැබුනා කියලා හිතන්න. අලුත් දෙයක් කරන්න පටන්ගන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Freddy හින්දි ෆිල්ම් එක බලපන් ඒකෙත් ඔහොම සීන් එකක් තියෙන්නෙ

    ප.ලි:- හැම කෙල්ලම ඔහොම නෑ හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් හැබැයි ඒකට උබ ඔහොම ඉදලා බෑ. හොද වැදගත් දෙමව්පියොගාව හැදුන වැදගත් හොද ලස්සන උගත් කෙල්ලො තාම ඉන්නවා. ප්‍රපෝසල් වලින් සෙට් කරගන්නත් පුලුවන්. හැබැයි එහෙම උන් නිකම්ම නිකන් උන්ට හම්බෙන්නෙ නෑ. උබ උගත්නං (at least bachelor degree) හොද ගෙයක් වාහනයක් තියනවනං, උබේ පවුල් පසුබිමත් හොද නං, මාසෙකට ලක්ෂ 3ක වගේ සැලරියක් හම්බෙන Engineer/Manager/Accountant වගේ ලංකාවෙ පිලිගැනීමක් තියන හොද ජොබක් කරනවනං ඒ වගේ කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ. සමහර ඒ වගේ කෙල්ලො ඉන්න දෙමව්පියො කොල්ලා බිස්නස් වගේ කරලා සල්ලි කොච්චර හෙව්වත් උගත් නැත්තං ඒත් දුවව දෙන්න කැමති නෑ.

    ඒහින්දා ඔක්කොටම කලින් පට්ටම depression වගේනං ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරං brain chemicals blance කරගෙන ඊටපස්සෙ මේ වෙච්ව සීන් එක මෝටිවේශන් එකක් කරගෙන සුපිරි බිස්නස් ප්ලෑන් එකක් ගහපන් අවුරුද්දකට. ෆයිවර් එකෙන් උබට හැදුන ක්ලයන්ට් බේස් එක පාවිච්චි කරලා ඩිරෙක්ට් long term ප්‍රොජෙක්ට් සෙට් කරගන්න. ඒත් එක්කම upwork කරන්නත් පටන් ගනින්. හොද ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් ටිකක් සෙට් වෙලා මන්ත්ලි ඉන්කම් එක ලක්ෂ 3 වගේ පනිනකොට පොඩි ප්ලේස් එකක් රෙන්ට් එකට අරං ලස්සනට පොඩි ඔෆීස් එකක් හදලා කොල්ලෙක් දෙන්නෙක් වැඩට ගනිං. ඒත් එක්ක bit වගේ external degree එකක් හරි පටන් ගනිං නමට හරි. ඊටපස්සෙ තව බිස්නස් එක develop කරලා හොදට ප්‍රොෆිට් එන්න ගත්තම ඉන්න ගේත් මොඩිෆයි කරලා හොද වාහනයක් ගනිං. ඊටපස්සෙ ප්‍රපෝසල් වලින් හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් උබට. ලොවෙත් ශුවර්. ආය කොහෙන් හරි අතට අහුවෙන තැන් වලින් ගොන් බඩු ටෝක් කර කර හැමිනෙන්න යන්න එපා ඒ වැඩේ උබට හරියන්නෑ. හොද කෙල්ලෙක් හොයාගන්නනං උබට තියෙන්නෙ මේ ගේම ගහන එක විතරයි. වෙන පාත් නෑ.
    මුට ඔය ටික අඩු වැඩි විදිහට ඉසෙ කේස් ගානට කියල ඇති බං මේකෙ උන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ආශ්‍රය කරපු කාලය ඇතුලේ අතේ පාරක් වත් ගස්සගන්න බැරි උනාද
     
    • Sad
    Reactions: Heshan Daminda
    දරුණු විදියට බෝම්බ වැටුණු හිරෝෂිමාවෙත් සකුරා මල් පිපුණා.. අවශ්‍ය උනේ කාලය පමණයි.. :yes: We all have problems. Sit tight and please don’t try to be a bad guy. Move on. Always remember “Gentlemen will do like a gentleman. ” good luck:)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර
    තෝ අහිංසකයි කියන එක මුලින්ම හිතෙන් අත් ඇරපන්.
    පුළුවන් හැම වෙලේම කැරි වැඩ කරපන්, ගංජා ගහපන්, බීපන්, බඩු ගහපන්.
    එතකොට ටික කාලයක් යද්දී උබත් කැරිyeක් වෙනව.
    එතකොට ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන් වෙනවා
    පියවි සිහිය නැතුව නැතුව නිකං මනෝ ලෝකෙක ඉන්න විදියක් තියනවද ටිකක් වැඩි වෙලාවක්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට තියෙන්නෙ උන්ට හුකන්ඩ බැරි උන දුක. පාමසියෙ එකි බූට් එක තිබ්බම ඒකයි මන් කීවෙ ඊලගට සෙට් කරගන්න එකටවත් උකපන් කියලා, තොට ඒකත් බෑනෙ.
    එක කෙල්ලගෙන් හැමදේම බලාපොරොත්තු වෙන්න කලින් උබ හිතපන් උබට මොනවද තියෙන්නෙ කියලා.
    34, 35 උනාම උබට බදින්න වෙන්නෙ පෙට්ටියත් නැති කැත එකියක්. අනික මාසෙන් දෙකෙන් හැම එකීම බූට් තියන්නෙ උබෙත් ඖලක් ඇති. අල්ලපු ගෙදර එකිත් ටෝක් කරනකන් උබට හොදයි නැවැත්තුවම තමයි ඒකි බඩුව උනේ.

    උබට හරියන්නෙ එලිච්චියක් තමයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම මෙහෙම කියන්නත් කැමති නෑ
    උබ තරහ වෙනව නන් කරන්න දෙයක් නෑ

    උබ දැන් අනුරාදට චූ.....ට්ටක් යටින් ඉන්නෙ
    තව මෙ වගෙ ත්‍රෙඩ් 2-3ක් වැටුන ගමන් හරි

    මොන කරුමයක් ද ඕයි
    හුත්තක් නිසා නිකන් අත පය 4 නැතිවෙලා, පාරට වැටීලා වගෙ අඩන්නෙ

    තොට රස්සාවක් තියනව නෙද, එක අප් කරගන්න බලකො නිකන් හිගන්න වගෙ අඩ අඩ යන්නෙ
    තෝ ඉස්කොලෙ යන එකෙද? මිනිහෙක් වෙයන්කො හුත්තො

    මටත් කෑලි බූට තියල තියනව, මම එහෙම නැති එකෙක් න්වෙ
    මිනිහෙක් උනාම හුත්තකට වඩා අරමුනක් තියෙන්නෙ ඕන

    මොකද්ඩ මෙ වෙලා තියෙන්නෙ

    උබ / උබලා තරහ වෙනව නන් වෙයන්
    අවුලක් නෑ

    මට මෙතන පොර වෙන්න ඕන නෑ
    මම කියන්නෙ මිනිහෙක්ට තියෙන්නෙ ඕන ගැනියෙක්ට වඩා අරමුනක්
    එකට වැඩ කරපන්,

    sorry
    Amen🫡🫡🫡

    මචං උඹ ඕව හිතල හිතලම ඩිප්‍රෙෂන් එයි.උඹට හිතන්න එපා කිව්වට වැඩක් නෑ දැන්.උඹට උදව් ඕන මම හිතන්නේ.සුදුසුකම් තියෙන කෙනෙක්ගෙන් උදව් ගනින්.
    ------ Post added on Feb 4, 2024 at 5:10 PM
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Ehema kiyanna be. Past wedak na, future thama hodata inna one. Past Hoda wela future pissu kelina ekak una nam kohomada.
    Anika owa hemotama wena normal dewal. 1 time hari 80% katama ohoma ekak wela thiyenawa.
     
    • Love
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තෝ අහිංසකයි කියන එක මුලින්ම හිතෙන් අත් ඇරපන්.
    පුළුවන් හැම වෙලේම කැරි වැඩ කරපන්, ගංජා ගහපන්, බීපන්, බඩු ගහපන්.
    එතකොට ටික කාලයක් යද්දී උබත් කැරිyeක් වෙනව.
    එතකොට ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන් වෙනවා
    Magulk kiynnepaa bn. Uba owagen over giyath ubawa track ekta gnna family eka innawa.
    Aruuta limit nethuwa giyaama anaathai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    මම මෙහෙම කියන්නත් කැමති නෑ
    උබ තරහ වෙනව නන් කරන්න දෙයක් නෑ

    උබ දැන් අනුරාදට චූ.....ට්ටක් යටින් ඉන්නෙ
    තව මෙ වගෙ ත්‍රෙඩ් 2-3ක් වැටුන ගමන් හරි

    මොන කරුමයක් ද ඕයි
    හුත්තක් නිසා නිකන් අත පය 4 නැතිවෙලා, පාරට වැටීලා වගෙ අඩන්නෙ

    තොට රස්සාවක් තියනව නෙද, එක අප් කරගන්න බලකො නිකන් හිගන්න වගෙ අඩ අඩ යන්නෙ
    තෝ ඉස්කොලෙ යන එකෙද? මිනිහෙක් වෙයන්කො හුත්තො

    මටත් කෑලි බූට තියල තියනව, මම එහෙම නැති එකෙක් න්වෙ
    මිනිහෙක් උනාම හුත්තකට වඩා අරමුනක් තියෙන්නෙ ඕන

    මොකද්ඩ මෙ වෙලා තියෙන්නෙ

    උබ / උබලා තරහ වෙනව නන් වෙයන්
    අවුලක් නෑ

    මට මෙතන පොර වෙන්න ඕන නෑ
    මම කියන්නෙ මිනිහෙක්ට තියෙන්නෙ ඕන ගැනියෙක්ට වඩා අරමුනක්
    එකට වැඩ කරපන්,

    sorry

    100% putha. Mata hitenne mu methana thread dada ekakin wath advice ganne ne. Tawa tawa wala haaraganna ekai karanne. Muta mama kalinuth kiwa owa amataka karala jiwithey goda daaganin. Ena welawata gaanu ei kiyala. Mama hitanawa mu maawa igonre karala athi kiala :-D

    Anyways mui ara meegamu hingannai atara looku wenasak ne.
     
    • Sad
    Reactions: Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඕව ගැන හිත හිතා ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඇවිදින්න පලයන්. ොළඹ ඉඳන් බදුල්ලට තුන්පාරක් ට්‍රේන් එකේ ගිහින් වරෙන් වෙනසක් තියෙයි. එයා ගැන හිතන් නැතිවෙලාවටත් හිතේ කනගාටුවක් දුකක් තරහක් හරි යම්කිසි කලබලකාරී බවක් තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් ගිහින් හම්බෙන්න.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අඩෝ මාත් මෙහෙම එකෙක්නෙ...☹️
    6 විතරයි නැත්තෙ...

    අනිත් ටික ලෙසටම තියෙනවා...
    1 එහෙම අම්මෝ 😂😂

    යාලුවෙක් උදව්වක් ඉල්ලුවොත් ඒක කරලා දෙනකන් ඔලුවට නිදහසක් නෑ...
    හැබැයි මේ ලඟඳි කෙනෙක්ගෙන් මම උදව්වක් ඉල්ලලා, මට තේරුනා මට තරම් පුකේ අමාරුවක් අනිත් උන්ට නෑ කියලා... ඒ කෙනාගෙ ඔෆිස් එකේ, එයාගෙ එහා seat එකේ එකාගෙන් දෙයක් අහලා කියන්න කිව්වා... සතියක් ගිහිල්ලත් උත්තරයක් නෑ... අහලා... මට කියන්න අමතක වෙලා...🥲🥲🥲

    ඔය වගේ දේවල් අනන්තවත් වෙලා තියනවා මට

    ආය නම් පුක දෙන්න යන්නෙ නෑ එකෙක්ටවත්...
     
    Last edited: