මට මෙහෙම වෙලා තියෙන්නෙ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ow pattama patta paw karayek,
    uba dan karana paw weda ita wedi nisa labana athme meeta wada paw karayek wenawa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,835
    113
    Colombo, Sri Lanka
    අපි ඔක්කොම පව් කාරයෝ තමයි මචන්. එක එක්කෙනාට අඩු වැඩියෙන් පලදීලා තියෙනවා එච්චරයි. ඉන්න හැම පුද්ගලයාම කොයි මොහොතේ හරි සතුටු වෙනවා, දුකට පත්වෙනවා, ලෙඩවෙනවා, අන්තිමේදී මැරිලා යනවා. එතකන් තමයි මේ අපි සේරගේම රැගිල්ල
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කර්මය නෙමෙයි පටිච්චසමුප්පාදය ගැන හිතලා වැඩ කරපන්.කර්මයට හැමදේම බාරදීලා වැඩ කරන එක නෙමෙයි බුදුදහමේ තියෙන්නේ.උබ කතෝලික කියලා දන්නවා.ඒ වුනට උබ බුදුදහම ගැන දන්න නිසා කිව්ව්වෙ.
     

    AnuradhaRa

    Well-known member
  • ow pattama patta paw karayek,
    uba dan karana paw weda ita wedi nisa labana athme meeta wada paw karayek wenawa
    මේ ආත්මෙනං මාරම අහිංසකයෙක්
    ගිය ආත්මෙ පවු කලා කියල හිතන්ඩවත් බැරි තරං
    වෙලාවකට හිතෙනව ඇයි අපිටම මෙහෙම වෙන්නෙ කියල
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ ආත්මෙනං මාරම අහිංසකයෙක්
    ගිය ආත්මෙ පවු කලා කියල හිතන්ඩවත් බැරි තරං
    වෙලාවකට හිතෙනව ඇයි අපිටම මෙහෙම වෙන්නෙ කියල


    owa hithanna epa ban?? hoda baduwak set karan sellama dapan dawasata 3 serayak withara, ethakota serama hari

    ubata kibi sick ekak thiyenne
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Ipaduna cynnema pawac thama bn

    මේ ආත්මෙනං මාරම අහිංසකයෙක්
    ගිය ආත්මෙ පවු කලා කියල හිතන්ඩවත් බැරි තරං
    වෙලාවකට හිතෙනව ඇයි අපිටම මෙහෙම වෙන්නෙ කියල
    Ube locu scn ne
    ------ Post added on Mar 22, 2021 at 8:11 AM