මට මේකයි දැන් වෙන්න ඕනෙ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    HSDPA මන්දගාමීද? එහෙනම් 3G මොඩමයට ලැබෙන සංඤා වල dBm අගය පරීක්ෂා කරගන්න....


    3G මොඩම් හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටළුවන් තමයි බලාපොරොත්තු වන තරමේ දත්ත සම්ප්‍රේෂණ වේගයක් නොලැබීම. මේ සම්බන්ධයෙන් අප බොහෝ විට ඇගිල්ල දික් කරන්නේ අදාල සේවාව ලබාදෙන දුරකථන සමාගම වෙතයි. එනමුත් මේ සදහා බලපාන තවත් ප්‍රභලම හේතුවක් වන්නේ අප පාවිච්චිකරන මොඩෙම් එකට ලැබෙන සංඤා ප්‍රමාණය දුර්වල මට්ටමක පැවතීම. අන්තර්ජාලය හා සම්බන්ධ වීමට අප භාවිතා කරන මෘදුකාංග මගින් මෙම සංඤාවන්හි ප්‍රභලතාවය ඩෙසිබල් අගයක් ලෙස ලබා ගැනීමේ හැකියාව බොහෝවිට පෙන්නුම් කරන්නේ නැහැ.මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තුවන්නේ අප පාවිච්චි කරන මොඩෙමයට ලැබෙන සංඤා ප්‍රමාණය නිවරදිව ගණනය කරන අයුරු සහ ලැබෙන සංඤා වල අගය අනුව දත්ත සම්ප්‍රෙෂණ කාණ්ඩය වර්ගීකරණය ආකාරය ගැනයි.

    මීට ඉහත ලිපි කීපයක් මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේම තිබෙන මෙවලමක් වන Hyper Terminal ගැනත් ඒ හා සම්බන්ධ AT Commands ගැනත් සාකච්චා කලා ඔබට මතක ඇති. ඉතින් මම මේ විස්තරකරන්න බලාපොරොත්තු වන සංඤා ප්‍රභලතාවය හෙවත් එක මැන ගැනීම සදහාත් භාවිතා කරන්නේ එම මෙවලමම තමයි.AT+CSQ කියන විධානය Hyper Terminal හරහා ලබාදෙන්න. ඔබ දැනට අන්තර්ජාලය හා සම්බන්ධවී තිබේ නම් එම සම්බන්ධතාවය විසන්ධි කළයුතු වනවා.

    ඔබට ඉහත පරිදි හෝ ඊට සමාන පිලිතුරක් ලැබෙනු ඇති. මෙහි +CSQ: යන්නට පසුව ඇති සංඛයාව මගින් සංඤා දර්ශක අගය පිලිඹිබු කෙරෙයි. 99 යන අගයෙන් කියවෙන්නේ සංඤා දර්ශක අගයට අදාල ERROR එක ගණනය කළ නොහැකි බවයි. පහත සදහන් වගුව පරිශීලනය කිරීම මගින් මෙම පිලිතුරට අදාල ඩෙසිබල් අගය සහ සංඤාවේ ප්‍රභලතාවය සොයා ගත හැකියි.



    ඔබ ඉහතින් ලබා දුන් AT+CSQ විධානය ලබා දී Hyper Terminal විසන්ධි නොකර සිටියහොත් සංඤාවන්හි අගය වෙනස් වන අගය පහත පරිදි ලබා ගත හැකියි. මොඩෙමයේ සංඤාවල ප්‍රභලතාවයි වැඩි කර ගැනීම සදහා මොඩෙමයට යූ.එස්.බී කේබලයක් සම්බන්ධ කර මොඩෙම‍ය තබන ස්ථානය වෙනස් කරමින් ලැබෙන අගයට අදාල ඩෙසිබල් ප්‍රමාණය වෙනස් වන්නේ දැයි පරීක්ෂා කර බලන්න. මේ සදහා ඇන්ටනාවක් යොදාගැනීම සම්බන්ධව පරීක්ෂණ සිදුකරන අතර ඉදිරියේදී ඒ සම්බන්ධව සාකච්චා කරමු.

    මා භාවිතා කරන හුවාවි 220 මොඩෙමයට ලැබෙන්නේද "තරමක් හොද" හෝ "සාමාන්‍ය" මට්ටමේ ඩෙසිබල් අගයක් සහිත සංඤා ප්‍රමණයක් වුවත් මොබයිල් පාට්නර් නමැති මෘදුකාංගය එහි සිග්නල් අගය ඉතා හොද බව පහත රූපසටහනේ පරිදි පෙන්නුම් කරයි. නමුත් මා අත්විදින්නේ මන්දගාමි / තරමක් හොද තත්වයේ දත්ත සම්ප්‍රේෂණ වේගයක්.

     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    තෙමලා ගැහුවම PC එකට කෙලවෙයිනෙ බන්. බයයිනෙ! :eek:

    ඉතින් හොදිනේ බං.:eek: එතකොට PC එකයි Dongle එකයි දෙකම අලුත්නේ. දෙකේම ලෙඩ 0යි. :rofl::rofl::D:D
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මචන්, ඩොන්ගල් එක පුච්චලා දාගන්නද ඕනා.....?? වතුර බේසමක දාලා තියලා, ලාවට වේලලා, ගහපන් මැශිමට..... අනිවා ඩෙෆා බඩු බනිස්......!!
    මදර් බෝර්ඩ් එකටත් බබා හම්බවෙය් එවෙලාවේම:rolleyes::rolleyes:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :shocked: ඉදගෙන? උබ චූ කරන්නෙ ඉදගෙනද? :lol:
    ඇයි උබ Female ද? නැත්තම් දෙකමද? :rofl:

    නෑ බම් උබ චූ කරන්නේ කොහොමද කියලා අහපුවාම මන් හිතාගත්තා උබ කොහොම පොරක්ද කියලා:lol::lol::lol::lol:....... හිකිzzzzzz:yes::yes::yes: එකයි ම්න් ඉදගෙන චූ කරන්න කිවෙ.... :lol::lol::lol: loll..joke hode mchoo :):)
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    නෑ බම් උබ චූ කරන්නේ කොහොමද කියලා අහපුවාම මන් හිතාගත්තා උබ කොහොම පොරක්ද කියලා:lol::lol::lol::lol:....... හිකිzzzzzz:yes::yes::yes: එකයි ම්න් ඉදගෙන චූ කරන්න කිවෙ.... :lol::lol::lol: loll..joke hode mchoo :):)

    ha ha