මට මේකෙ එක ගාණක්වත් හදා ගන්ඩ බෑ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹල හිතං ඉන්නෙ මම හෙන වැඩකාරය කියලනෙ :rofl:

    https://www.youtube.com/user/MindYourDecisions
    ආ උඹත් ඕක බලනවද... හොඳ ඒවා තියනවා.
    කවුද දැන් උඹ වැඩකරු කියල හිතන් ඉන්නෙ?
    අනිත් එවුන් එහෙමයි හිතන් ඉන්නෙ කියලද උඹ හිතන් ඉන්නෙ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෑන අල්ලගෙන ඉද්දි අත් වෙව්ලනවා
    කොලෙභදිහා බලන් ඉද්දි අකුරු බොදවෙනවා
    එක්තැන් වාඩිවෙලා ඉන්න බෑ ඇට දෙක රිදෙනවා
     
    • Dislike
    Reactions: AnuradhaRa