උඹල හිතං ඉන්නෙ මම හෙන වැඩකාරය කියලනෙ :rofl: https://www.youtube.com/user/MindYourDecisions
AnuradhaRa Well-known member Dec 25, 2010 62,166 1 43,690 113 යටගිය දවසැ බරණැස් නුවර Sep 2, 2020 #1 උඹල හිතං ඉන්නෙ මම හෙන වැඩකාරය කියලනෙ https://www.youtube.com/user/MindYourDecisions Reactions: The Kingslayer, D_Mad and dilann
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 2, 2020 #2 උඹ හෙන වැඩකරු... Reactions: The Kingslayer and PHBhagya
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Sep 2, 2020 #3 AnuradhaRa said: උඹල හිතං ඉන්නෙ මම හෙන වැඩකාරය කියලනෙ https://www.youtube.com/user/MindYourDecisions Click to expand... ආ උඹත් ඕක බලනවද... හොඳ ඒවා තියනවා. කවුද දැන් උඹ වැඩකරු කියල හිතන් ඉන්නෙ? අනිත් එවුන් එහෙමයි හිතන් ඉන්නෙ කියලද උඹ හිතන් ඉන්නෙ? Reactions: D_Mad, The Kingslayer, AnuradhaRa and 1 other person
AnuradhaRa said: උඹල හිතං ඉන්නෙ මම හෙන වැඩකාරය කියලනෙ https://www.youtube.com/user/MindYourDecisions Click to expand... ආ උඹත් ඕක බලනවද... හොඳ ඒවා තියනවා. කවුද දැන් උඹ වැඩකරු කියල හිතන් ඉන්නෙ? අනිත් එවුන් එහෙමයි හිතන් ඉන්නෙ කියලද උඹ හිතන් ඉන්නෙ?
reddeckuka Well-known member Nov 26, 2018 3,113 2,204 113 Sep 2, 2020 #4 hari uba wadda Reactions: D_Mad and The Kingslayer
dilann Well-known member Jul 6, 2018 67,781 167,438 113 එකමත් එක රටක Sep 2, 2020 #5 උබ නිකන් දෙසපාලුවෙක් වගේ නේ.. උන්ටත් ඕක තමයි අවුල. චන්දෙ දීපු උන් හෙන වැඩ කරු කියලා හිතුවට එක වැඩක් වත් බෑ .... Reactions: The Kingslayer and AnuradhaRa
උබ නිකන් දෙසපාලුවෙක් වගේ නේ.. උන්ටත් ඕක තමයි අවුල. චන්දෙ දීපු උන් හෙන වැඩ කරු කියලා හිතුවට එක වැඩක් වත් බෑ ....
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 2, 2020 #6 පෑන අල්ලගෙන ඉද්දි අත් වෙව්ලනවා කොලෙභදිහා බලන් ඉද්දි අකුරු බොදවෙනවා එක්තැන් වාඩිවෙලා ඉන්න බෑ ඇට දෙක රිදෙනවා Reactions: AnuradhaRa
පෑන අල්ලගෙන ඉද්දි අත් වෙව්ලනවා කොලෙභදිහා බලන් ඉද්දි අකුරු බොදවෙනවා එක්තැන් වාඩිවෙලා ඉන්න බෑ ඇට දෙක රිදෙනවා