මට මේක තේරෙන් නෑ
Diode එකක් forward bias කළාම depletion region (depletion zone) එක නැතුව යනව කියනව නේ..
මේ තියෙන්නෙ,
ඒක කොහොමද මචංල වෙන්නෙ
කියල තියෙන විදියටනං ෆෝවර්ඩ් බයස් කළාම වෙන්නෙ, බැටරියෙන් එන ධන ආරෝපණ බලේටයි, රිණ ආරෝපණ බලේටයි, මේක පීඩනයකට ලක් වෙලා නැති වෙලා යනව කියල
ඒක පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ලකො
depletion region නැතුව යන්නෙ කොහොමද ? පීඩනයකට ලක්වෙලා චප්ප වෙලා යනවද ?
නැත්තං ඒක විනාස වෙනවද ?